Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1 හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2 කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව…

බස් එකත් විලාසිතා ගාරයක්

ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ හීල්ස් වලට ඇවිත් තටූ නීට් එකට යන්න සිතූ බැලු බැලු අත ෆෝන් කටූ මේ....... බස් එකත් විලාසිතා ගාරයක් වත්සුණු වත උලා.... පැත්තක වැඩිවෙලා කෝළමක් වගේ ඒත් කෝළමක් නෙමේ මේ අපේ ජීවිතේ..... සිත් වශී කරයි බස් එකේ රූ මවන්නියෝ දපනේ වැටෙයි බස් රියේ අනංගයෝ... ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ හීල්ස් වලට ඇවිත්…

කඳුළුවලට වටිනාකමක් අවැසිද?

විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති අවස්ථාද තිබෙනවා. එම අතීතය ආවර්ජනය කිරීමේදී ඔබට නොදැනීම ඔබගේ නෙත් අගින් කඳුළු කැට වැහැරෙනු බව නම් නොඅනුමානයි. නමුත් තමන්ගේ කියලා හිතෙන කෙනෙක් ගාව ඇඬුවත්…

DC fast charging, how bad are you really ?

This post is for electric vehicle owners and fans. The question asked is a frequently asked question in forums and discussions. I guess it is also one of those nagging questions every vehicle owner silently asking himself every time he/she waiting at quick charge station while the green car…

මාමගෙ කඩේ චූන් නැති උනාට ... කෑම රහයි ... !

ටී වෙනයි ප්ලේන් ටී වෙනයි ...කිරි තේ වෙනයි කිරි කහට වෙනයි ... ඒත් ..ටක ටකස් ගාන යාරෙ මනින අන්ඩ කැඩුනු බෙලෙක් කෝප්ප එකයි ... !බංකු වෙනයි පුටු වෙනයි ... බංකුවේ වාඩිවෙන්න කඩදාසි ඉරයි .. පුටු ලග අත පිහින්න ටිෂූ පේපර් තියයි .. කැප්ටන් ත්‍රී රෝස් මුත්තයිය ,ගෝල්ෆ් ලිෆ් දුම කෝකත් එකයි .. පාටට .. ෆිල්ටරේට…

නොදුටු අඩ..

(ඡායාරෑප අයිතිය ෂෙහාන් ගුනසේකර) අතක් උස්සලා ගැහැව්වත් මම.. අරන් කුළු පොළු දිගුකරන්.. හිතුවේ නැහැ නුඹ හට පෙළන්නට.. ඇසට කඳුලක් එක්කරන්.. මටත් ඉන්නව දුවෙක් නුඹ වගේ.. මගේ දුව මට රත්තරං.. හිතක් තියනව දන්නවද මට.. කාකි නිල ඇඳුමට යටින්.. ලොක්කා කියනවා "පලා පිය ඔළු".. මුන්ගේ "ලොකු උණ" බහින්න.. නොකෙරුවොත් මම…

ආයිත් ලියමුද..?

අ ද වෙනකොට බ්ලොග් ලිවිල්ල නතර කරලා හරියටම අවුරුද්දකුත් මාස 5 ක් වෙනවා. පටන් ගත්ත දවස් වල ඉඳලා අවුරුදු 2 කට වැඩිය වැඩි කාලයක් යනකන් දිගට ලිව්වා. සමහර දවස් වලා එක දවසට ලිපි දෙකක් තුනක් ලියපු අවස්ථාත් තිබුනා. නින්දට යන අතර හිතේ යම් අදහසක් ඇතිවුනාම ආයිමත් නැගිටලා ඒක ලියලා තමයි නින්දට ගියේ. ඒ වගේම…