ජායාරුපය අන්තර්ජාලයෙන්. හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑසේ කදුළු නැගෙන ජායාරුපයක "රටක කදුළු පිස දැමු මිනිසාගේ දෑසේ කදුළු දුටුවෙමු"යනුවෙන් සටහන්ව සමාජ වෙබ් අඩවිවල සංසරනය වනවා දුටුවෙමු.මේ රටක කදුළු පිස දැමුවා යයි අදහස් කරන්නේ යුද්ධය නිමා කිරීම විය යුතුය.ඒ හැර මර්වින් සිල්වා,බන්දුල…
ගියපාර කෑම වට්ටෝරුව කීදෙනෙක් හදලා බැලුවද? ඕන ඔට්ටුවක් ඒ පෝස්ට් එක කියවපු අයගෙන් සීයට එකක්වත් හදලා බලන්න නැතුව ඇති. කමක් නෑ. එක එක මස් ජාති නොකන/කන එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඉතින් ඒක හරි හෝ වැරදි කියලා තව කෙනෙක්ව විවේචනය කරන එක හෝ විනිශ්චය කරන එක හරි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කෑම හදපු නොහදපු හැමෝටම…
අපේ රටේ හරක් මැරිල්ලත් තහනම් කරලා පිටරටින් මස් ගෙන්වන්න හදන එකේ දැන්ම මේ කෑම නොකෑවොත් ආයෙ පස්සෙ කන්න වෙන එකක් නෑ. ඉතින් ඒක හින්දා පහුගිය සති අන්තයේ හදපු කෑමක් තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍යය: 1.හරක් මොළ එකයි. උදෙන්ම ගියොත් මස් කඩෙන් ගත්තැකි. 2.බිත්තර දෙකයි 3.කිරි කෝප්ප බාගයයි 4.විස්කෝතු කුඩු කෝප්ප බාගයයි…
ප්‍රතිබිම් බ නොපතමි සෙවනැළිද නොසොයමි ප්රතිරූප මහ හීන උර මතින් නොතබමි මා නොවන ඔහු නොවන ඔබම වන ඔබ එනතුරා මඟ බලමි දින ගනිමි
නෙත දොවන කඳුලට හද දවාලන සුසුමට කුමට ඇරයුම් කොට එපා පෙම මං බඳින්නෙමි වැට
බ්ලොග් එක ලියනවා තියා බොගක් දාගන්නවත් වෙලාවක් කලාවක් නැතුව හිටපු අල්ල පනල්ලෙ අපේ හිතවත් බ්ලොග් ගුරුතුමා වන රසික ටික දවසකට කළින් ලියපු පද මාලාව දැක්කට පස්සෙ ඔළුවට ආපු අදහසක් ලියන්නම ඕනැ කියල හිතුනා. මේ නව පරපුර කියන කස්ටියගෙ කතා බහ සමහර වෙලාවට පොඩ්ඩක් විතර අමුතු ඇක්සන්ට් වලට බර වෙනව. මේ ගැන වඩා…
ආ න්ඩු බලය අහිමි වූ සිංහල ස්වෝත්තමවාදී බලවේග මහ පාරේ පිස්සු නැටීම පටන් ගෙන තිබේ. මෙහි වඩාත්ම තීව්ර ප්රකාශනයක් වූයේ පසුගිය දිනෙක දලදා මාලිගාව වෙත ගිය ‘සිංහ ලේ’ සංවිධානයේ පෙලපාලියයි. ජාතික කොඩියේ සුලු ජාතීන් නියෝජනය වෙන කොටස් ඉවත් කොට සකසනු ලැබූ ‘සිංහල ධජ’ අතැතිව මෙම පිරිස් දලදා මාලිගාවට කඩා…
Back in 2005 I bought a Toyota Prius car. Which was a time that type of car was rare in here. (1997 model of Prius. The very first commercial version of it intended to sell only in Japan. Prius started to get imported only in 2001) Since people generally were afraid of the new technologies I got a…
බො දු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පසුගිය දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තිබුනි. අප මෙතෙක් කල් දැන සිටි ඥානසාර සාමාන්‍යයෙන් පුවත්පත් සාකච්ඡා කැඳවන්නේ මුස්ලිම් ජාතිකයින් පරසක්වල ගැසීම සඳහාය. එහෙත් මෙවර පුවත් පත් සාකච්ඡාව තරමක අපූර්ව එකක් විය. උසස් පෙල විභාග ප්‍රතිඵල ආශ්රයෙන් ඔහු…
නොයෙක් දේ දැක්කත් නොයෙක් දේ වින්දත් පාළුයි තනියි ලොව නුඹ නැති සොයා ගියෙමි මම නිමේශය අග හමුනොවෙයි නුඹ යමි අනන්තය වෙත ගිලිහෙන හැම වදනක්ම මුවින් නික්මෙන හැම සිතුමක්ම සිතින් ගැනයි නුඹ කියාගත නොහැකිව ලතැවෙයි මම හයිකු රුසිරු බොතේජු