Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බලාපොරොත්තු

බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම්…

ආදරයක කදුලක්

ආදරයක කදුලක් නැති තැන් සොයලා ඇවිද ඇවිද හැම තැන කදුලුම දුටු හින්දා වෙහෙස වැඩිවී තිසා වැව ලග නැවතිලා හිටි විට දුටුවා ඉසුරුමුණියේ යුවල පෙම් බැදිලා... එදා සිට අද වෙන තුරා ආදරයෙන් බැදිලා ඔබ දෙපළ ඉන්නෙ කොහොමද කදුලු නොසලා අසන්නට පිය නගන විට ඔවුන් වෙත බලලා ඇසුනේ සිහින් ඉකිබිදුම ඉසුරුමුණි පෙම්වති හඩනා වෙලී…

ගහන අඩියක් දැනගෙන ගහන්න,ඉගෙන ගන්න..වැඩකට (නැති / ඇති) මාතෘකාව - අරක්කු - Exclusive: Difference between Brandy, Whiskey, Rum, Vodka, Scotch, Champagne, tequila and Gin

" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා " රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි... , ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ??? රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල්…

ජාතිය ගොඩනැගීම හා අවජාතක දේශපාලනය..

″ කාටවත් වැඩක් නැති පොල් ගැහිල්ලක් ගැන මරාගන්නවට වඩා නරකද.. මේ කීර්තිය ගේන කොල්ලො කෙල්ලො ගැන පොඩ්ඩක් කතා කරන එක.. කොමෙන්ට් කරමු.. ෂෙයාර් කරමු.. කියවමු.. ලියමු මෙව්වා ගැන.. මෙන්න ජුලියන් බෝලින්ලා සුසන්තිකාලා ශ්‍රියාණිලා ධම්මිකා මැණිකේලා ආයෙත් බිහිවෙනවා. ගූගල් කරපල්ලා.. ඉමේජස් හොයලා බුකිය පුරවලා…

අනාගත වෙදදුරු හඩ

හිතවත, නවතින්න මදකට , ඔබ මා වෙහෙසුන අරමුණ මතකද ?, වෙදදුරෙක් වන්නට, ගත සිත සුවලන දනන්ගේ ඇප උපකාරවු හෝඩියේ සිට ඔබ දිනා තරගයෙන් පිවිසියා රජයේ වෙද විදුහලට මා මදක් පසුබැ නිසා නොහැකිවිය එය ලබන්නට , මට පසුපසින් සිටි බොහෝ දෙන එය ලබන විට දුශ්කර පදනමින්, එහෙයින් , නොමැතිද අයිතියක් මා හට පෞද්ගලික වෙද විදුහලට…

දකුණත කරන දෙය වමතට නොදැනේවා

අද අළු බදාදා. කිතුනුවන්ට විශේෂ දවසක්. ඒ ගැන විස්තරය කාලෙකට කලින් මධුරංග කියලා තියෙන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ. ඒත් අදට නියමිත ශු. බයිබල් පාඨය දැකපු වෙලාවෙ මට හිතුනා ඒක හැමෝම එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මෙතන තියෙන්නෙ ජේසුස් වහන්සේ කරපු ප්‍රකාශයක්. හොඳ දේවලට ආගම් බේදයක් නෑනෙ.

MORASPIRIT SPORTS STAR 2015

කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න. උඩින් දාලා තියන ඉමේජ් එක දැක්කාම කථාව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.මේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොර‍ටුව කැම්පස් එකේ අපේ රගර් ටීම් එකේ කොල්ලෙක්.පොඩි සප් එකක් දෙන්න…

කාලෙකට පස්සේ..... Re Launch

බ්ලොග් එකක් කියලා මටත් තිබුනා කියලා මතක් වෙන විදිහට බ්ලොග් ගැන පොඩි පොඩි දේවල් කතා කරන එකෙක් එක්ක ටික දවසක් ඉන්න වුන හින්දා මේ පැත්තට ඔලුව දාන්න පුළුවන් උනා... බ්ලොග් ලියන වේගේ කොයි තරම් වැඩි වෙලාද කියනවා නම් පහුගිය අවුරුදු දෙකටම පොස්ට් 5 ක් වගේ ලොකු ගානක් ලියවිලා තියනවා... ඔය එක එක හේතු වැඩ වලට…