තිත්ත බෙහෙත් දීලා ආර්ථිකේ ගොඩගන්නවා කියන ආණ්ඩුව තාමත් රාජ්යයෙ ණය ප්රමාණය දන්නෙ නෑ. රාජපක්ෂ පාලනයේ පව් ගෙවන්න ජනතාවට සිදුවෙලා කියලා කිඹුල් කඳුළු හෙළන පාලක උන්නාන්සෙලා රැඩිකල් වෙනස පටන් අරගෙන බව පේනවා. දැන් ආණ්ඩුව මහින්දව තියන් ඉන්නෙ කෝකටත් තෛලය වගෙයි. ඇති අයගෙන් අරගෙන නැති අයට දෙනවා කිව්ව ආර්ථික…
බිදි බිදි රැල්ල යලි යලි ඇදෙනවා සිප සිප වෙරළ දියඹට ඇදෙනවා බිදි බිදි සිතත් යලි යලි හැදෙනවා සිප සිප සනසන්න ඔබ ඉන්නවා බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා සිපින රළ වෙරලේ සොදුරු රූ මවනවා බිදෙන හිත් මඩලේ කදුලැලිම පිරෙනවා හැදෙන හිත් මඩල සතුටින්ම පිරෙනවා වෙරල සේ මතක එක තැනක තියෙනවා රැල්ල සේ සිත හැමතැනම නිතර…
අවුරුදු කාලෙ ළඟ ළඟම එනවා. මාර්තු මාසෙ වෙනකොට සිංහල භාෂාවෙන් අන්තර්ජාලය භාවිතා කරන, බ්ලොග් ලියන, කියවන හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. පහුගිය අවුරුදු පහ තිස්සේ හැම අවුරුද්දකම අප්රේල් මාසෙ දවසක බ්ලොග්කරුවන්ගේ මහා මංගල්යය, සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වුණා. මේ අවුරුද්දෙ…
ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි දවසකට කෑම ගන්න පුලුවන් නිශ්චිත ප්රමාණයක් තියෙනවද? එක වේලකට කන්න හොඳ දේවල් මොනවාද? කොච්චර ප්රමාණ වලින්ද? මේ සියලු ප්රශ්න වලට පිළිතුරක් විදිහට තමයි මේ දිනකට එළවළු හෝ පලතුරු වේල් 5ක් කියන පිළිවෙළ හඳුන්වා දීල තියෙන්නෙ. ඇයි අපි මෙහෙම එළවළු හෝ පලතුරු වේල් 5ක් ගන්නෙ?…
ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්යකරණයේදී පවා උගන්වනු ලැබුව ද…
Facebook : https://facebook.com/ouyheart ගහක් කොළක් හිටවන එක අපේ යුතුකමක්! වගකීමක්! එදා මෙදාතුර සිදුවෙන මිනිස් ක්රියාකාරකම් නිසා පෘථිවියේ වන ආවරණය ඉතාම සීඝ්ර ලෙස පහල බැහැල තියෙන්නෙ. සරලවම අපට හුස්ම ටික ගන්න උදව් කරන ගස් කොළන් ටික අඩු වෙනව කියන්නෙ ප්රශ්න ගොඩක මුලක්. මිනිසාගේ පැවැත්මට ලොකු…
බඩා මාමා ලඟදී දැක්කා මූණු පොතේ සමූහයක්, "චූං පාන් විරෝධීන්ගේ සංගමය" කියල. හැබැයි ඒ සමූහයෙන් දොස් නගලා තුබුණේ චූං පාන් වාහන ඉතා වේගයෙන් ගමන් කිරීම ගැන. නමුත් මේ සිද්ධි ඊට වඩා ටිකක් වෙනස්. අම්පහ පැත්තේ ඉන්න බඩා මා මාගේ යාළුවෙක්ගේ ගෙදර තියෙන්නේ පටු පාරක අන්තිම කොණේ. හිමිදිරි පාන්දරම එන චූං පාන් මල්ලී,…
The Earth have one natural satellite; the Moon. The moon is the closest natural celestial body seen to the naked eye from Earth. Scientists believe it has helped shaped life and climate of the planet over the eons. But is there really any use of it? If so, how can we make use of it? Let's look into…
ඈත අහසෙ තනිව හිදිනා තනි තරුව දෙසම බැලුනා වලා අතරින් තරුව වැහුනා තරුව අතහැර අහස බැලුනා නැගී දිදුලන සුපුන් සද දුටුවා සදෙන් විහිදුන සිසිල ලංව ආවා සදෙ සෙනෙහෙන් දවස් ගෙවුවා අහස සෙමිහිට සදෙ රූ රටා මැකුවා සදත් පසෙකින් නැගි අහසෙම කොනක තිබුනා හිරුත් ඇවිදින් අහස මුදුනට සදේ සිතුවම් මකා දැමුනා හිරුගේ එලියට…
"ජීවිතේ දිනුම් කනුව අඩි දෙකක් ඉස්සරහින් තියෙද්දි... මම ආපසු හැරුන, කකුල් දෙකේ කොච්චර හයියක් තිබ්බත්, හිත හයියක් දුන්නෙ නෑ, බ්රේක් එක ගහන්න ඇක්ස්ලේටරෙන් අඩිය ඉස්සුනෙ නෑ, හෑන්ඩ් බ්රේක් එක බර වැඩියි වගේ දැනුනා, ඒක උස්සගන්න බැරි වුනා, ඉස්සරහින් ආපු කන්ටේනරේ ලයිට් ගහ ගහ හෝන් ගහද්දි, මම අන්ද වුනා, මම…