"ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ මාධ්ය ක්රියාකාරීන්" ගේ සමාරම්භක රැස්වීම අද දින (06/03/2026) සවස තලවතුගොඩ ග්රෑන්ඩ් මෝනාක් භූමියේදි රැස්වුණා. වත්මන් මාලිමා ආණ්ඩුව විසින් ගෙනයන ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන සමාජ මාධ්ය ක්රියාකාරීන් මර්ධනය කිරීමේ පිලිවෙතට මුහුණ දීම සහ ක්රමවත් වැඩපිලිවෙලක් ඔස්සේ සමාජ…

කෙටි වීඩියෝවක් කඩිනමින් සරලව හදාගන්න බලාපොරොත්තු වන කන්ටෙන්ට් ක්රියේටර්ලට හොඳ අවස්ථාවක් ගූගල් වෙතින් ලබා දීල දැන් ටික කාලයක්. දැන් Meta Business Suite එකෙන් Facebook පේජස් කරන අයට ලබා දීල තියන වීඩියෝ එඩිටරයක් වගේම එකක් ගූගල් එකෙනුත් දීලා තියනවා. මෙහි නොමිලේ ලබා දෙන සංස්කරණය සීමිත පහසුකම් එක්ක උනත්…

මාධවගේ කතා තුලින් කතාන්දර වගේම දේශපාලනය වගේම තාක්ෂණික කාරණා ලියවෙනවා නෙව. අද කියන්න යන්නේ ටිකක් කලවම් කතාවක්. අවසානය තාක්ෂණික කතාවක්. ඒ තමයි මෙට්ර්රික්ස් දැල ගැන ~ සිනමාලෝලීන් බහුතරයක් අනිවාර්යයෙන්ම නරඹලා ඇති Metix සිනමා කතා මාලාව. ප්රසිද්ධ හොලිවුඩ් රංගන ශිල්පියෙන් වන Keanu Reeves ප්රධාන…

අද මම පොඩි ගණිත ගැටළුවක් අරගෙන ආවා. විවේකයක් තියෙනවා නම් පොඩ්ඩක් මේක විසඳලා බලන්න. එච්චර ලොකු අමාරු ගැටළුවක් නෙමේ. සාමාන්ය පෙළ දැනුමෙන් විසදගන්න පුළුවන් තරමේ ගැටළුවක්. ඔන්න මේකයි ගැටළුව... ! මේ ටිකේ ලියන්ඩ දේවල් මොකුත් මතක් වෙන්නේ නැති නිසයි මෙහෙම දකින ගණිත ගැටළුවක් එහෙම අරගෙන එන්නේ. විසදලා උත්තරේ…

අද ඉරිදා දවසේ පුතාවත් වාහනේ දාගෙන දහම් පාසලට ඇරලවන්න පාරට ආවා. යන ගමන් පුතාට කිය කියා ආවේ පෙට්රල් ටිකක් ගහගෙනම යමුද කියලා. පුතාත් ඔලුව වනලා හා කිව්වා. කොහොමහරි කතාවෙන් කතාවේ ටවුන් එක කිට්ටුවටත් ආවා. මෙන්න බොලේ ආයෙම පෙට්රල් පෝලිමක්.... ! එක පැත්තකින් බයික් ත්රීවීල් පෝලිමක්. අනිත් පැත්තෙන් කාර්…

අපි ලූකා ගැන කතා කරමු. ඉංග්රීසියෙන් LUCA යනු Last Universal Common Ancestor යන අදහසය. සිංහලෙන් පැහැදිලි කළොත්, ලූකා යනු සියලු ජීවීන්ට පොදු වූ මුලින්ම හමුවුණු පූර්වජකයාය. තවත් සරලව පැහැදිලි කළොත්, ලූකා ඉතාමත් සරල ඒක සෛලීය ක්ෂුද්ර ජීවියෙකි. මේ ජීවියා මීට වසර බිලියන ගණනාවකට පෙර පෘථිවිය මත ජීවත් විය.…

වර්ල්ඩ් කප් ඉවරයි මීළඟට ➖➖➖➖➖😁➖ වර්ල්ඩ් කප් එකට දාපූ සම්මිගෙ වර්ල්ඩ් කප් ඉස්කොඩ්ඩෙක එක ගෙදර... පෙරහර තියෙන්නේ නුවර වුනාට.... ඊයේ අනුර කුමාරට අනුව ඛෙත්තාරාමයෙත් පෙරහරක් තිබ්බා.... නිව්සීලෑන්ඩ් ක්රිකට් සමාගමේ ටීම් එකත් ළකුණු 86 ට එනකන් පෙරහරක් ගියාට එතනින් පස්සේ පෙරහර නවත්තලා පොරි හැලෙන්න ළකුණු 168…

මේ රෑ සීතලේ.. පුර සඳක් දිලිසෙතේ.. සඳ කිරණ ගලාලා.. මුළු ගමම එළිවෙලා.... පුර පෝය ලැබුව දා.. මුළු ගමම එක්වෙලා.. මේ ගමේ..පන්සලේ.. මල් පහන් පුදනවා.. මේ ගමේ සැමදෙනා සුදු වතින් සැරසිලා.. බුදු සමිඳු ඉදිරියේ.. දණ නමා වඳිනවා..

වෛදික ජ්යොතිෂයට අනුව, කේන්ද්රයක සිටින බලවත්ම ග්රහයා ලෙස සලකන යෝගකාරක ග්රහයා, අසුභ ඵල දෙන 22 වැනි දෙර්කාණාධිපති (Kharesha) බවට පත්වීම සැබවින්ම සංකීර්ණ තත්ත්වයකි. මෙය "රත්තරන් පිහියකින් ඇනීමක්" වැනි ක්රියාවක් ලෙස පැරණි සෘෂිවරුන් හඳුන්වා දී ඇත. මේ පිළිබඳව මූලධර්ම හා සෘෂි භාෂිත විග්රහයන් කවරේදැයි…
මානව ඉතිහාසය අලුතින් ලියැවෙන සොයා ගැනීමක් කරන්නට ඇමරිකන් විද්යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ විස්මිත පුරාවිද්යාත්මක සාධක සොයාගෙන ඇත්තේ ඔරෙගන් ප්රාන්තයේ ගල් ගුහාවකිනුයි. ඒ මෙතෙක් සොයා ගෙන ඇති පැරණි ම ඇඳුම්වල ශේෂයන් වන අතර ඒවා අවසාන හිම යුගයේ අවසානයට අයත්, අවුරුදු 12,000කට පමණ පෙර සත්ව සම් යොදා ගෙන…
