Youtube කාරයෝ පිරිසක් පැලවත්තේ පක්ෂ සාමාජිකත්වය ලබා ගනී ➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖➖ ඇයි සඕදරයා හදිසියේ එන්න කිව්වේ.... තමුසෙට මේක කරන්න බෑ ඕයි.... ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කාපන්.... මල පැන්න ටිල්වින් සහෝදරයා දනහිස්ස සඔදරයාගේ මූණටම කිව්වේ.... දත් මිටි කන අතරේය... යක්ෂයා උන්නේ ටිල්වින් සඕදරයාගේ ඇස්…

2026 මාර්තු 6 වන දින ෆේස්බුක් සමාජ මාධ්ය ජාලයේ අප පළ කරන ලද ලිපිය සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස නැවත පළ කිරීමකි෴ Facebook link: https://www.facebook.com/share/p/1C4uas6TCE/ වෛදික ජ්යෝතිෂයේ එන ‘සංහිතා’ ශාස්ත්රයට අනුව, පක්ෂයක් (දින 14-15 ක කාලයක්) තුළ ග්රහණ දෙකක් සිදුවීම "පක්ෂ දෝෂය" හෙවත් "කුප්රකට…
රිෂිකේෂ්වලට පසු තවමත් හරිතවන්ය ගංගා නම් නදිය. කඳුමුදුන් අතරත බිඳෙයි වීදුරු ක්ෂිතිජය. ඇවිද යමු අපි පළිඟු මත. නිසසලබවේ සුවිසල් ආගාධ ඉහළිනුත් පහතිනුත් ඇත. ධවලවන් ගිරිකුළු, කළුවන් මේකුළු තිබේ නිල්වන් අවකාශ මැද. 'මේ රට පුරා උල්පත් හැමතැනම,' පැවසීය ඔබ. ගිල්වූයෙමි මා දෑත එදා රෑ ඔබ පයෝධරවල. - ඔක්තාවියෝ…

තාරකා විද්යාඥයන් විස්මයට පත් කළ ග්රහ මණ්ඩලයක් ගැන කියන්නයි, මේ සූදානම. විශ්වය ගවේෂණය කරන විද්යාඥයන්, නිරන්තරයෙන්, අප ක්ෂීරපථය තුළින්, නව ග්රහ මණ්ඩල සොයා ගැනීම සිදු කරයි. ක්ෂීරපථය යනු මණ්දාකිණියකි. අප නිවහන වූ පෘථිවිය සහ එය අයත් ග්රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ක්ෂීරපථය නම් මන්දාකිණියේයි. සාමාන්යයෙන්…

© M. M. Rohana Wasantha © M. M. Rohana Wasantha/ any request wasantha2010@gmail.com/ +94714161082/+94755315682/+94723430028

© M. M. Rohana Wasantha © M. M. Rohana Wasantha/ any request wasantha2010@gmail.com/ +94714161082/+94755315682/+94723430028

අජිත් පැරකුම් ජයසිංහදරුණු ජාතික හා ජාත්යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත. සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර නැත. ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප්රතිසංස්කරණ සමගය. අනෙක් පැත්තෙන් ඉන්දියාවත් සමගය. දකුණතින් ජාත්යන්තර මූල්ය අරමුදලේ අත…

2022 මැයි 9 සිදුවීම් පාදක කරගත් අජිත් පැරකුම් ජයසිංහගේ අලුත්ම නවකතාව ‘අරුණෝදාකරුවෝ’ පිටවුණා.සරසවි, ගුණසේන, සූර්යා පොත්හල්වලින් සහ අපෙන්.ගෙදරටම ගෙන්වා ගන්නට මෙතැනින්. තැපෑලෙන් දිවයිනේ ඕනෑම තැනකට එවනු ලැබේ. තැපැල් ගාස්තු අයකරනු නොලැබේ.මෙතැනින් ඇණවුම් කරන්න >>

මූලධර්මීය පදනම ප්රතිෂ්ඨාපනය කිරීම සඳහා ප්රවේශයක් සඳහා D-60, ආත්මකාරක සහ කාල චක්ර නියමයන් පිළිබඳ විමර්ශනාත්මකව මුහුර්තකරණයෙහි යෙදිය යුතු බව අවධාරණය කිරීමේ පදනමින් සැකසෙන ශාස්ත්රීය ලිපියක් ලෙස ඔබට මෙම ලිපිය ඉදිරිපත් කරමි. පරාශර හෝරා ශාස්ත්රයට අනුව ග්රහයෙකුගේ සූක්ෂ්ම බලය තීරණය වන ඉහළම වර්ග සටහන…
ජීවීන්ගේ ව්යුහමය සහ ක්රියාකාරී මූලික ඒකකය සෛල ලෙස හැඳින් වෙයි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සෛල, ජීවියකුගේ පැවැත්ම සඳහා අවශ්ය සියලුම මූලික ජෛව ක්රියාවලීන් සිදු කරනු ලබන ස්වාධීන ඒකක සමූහයකි. සෛලයක් ප්රධාන වශයෙන්, පාලන මධ්යස්ථානය ලෙස ක්රියා කරන න්යෂ්ටියකින් (Nucleus), ශක්තිය නිපදවන…
