වෙද හාමිනේ
පපුතුරට තෙල් ගල්වා සෙමින් පිරි මැඳ බිඳෙන් බිඳ වේදනා නසා පිට කර හෙමි හෙමින් ආතුර කතා පිරිසිඳ දැන නෙතු අගින් හලා දියවුනු හද ආතුර වෙලා ආතුර ලඟ
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
පපුතුරට තෙල් ගල්වා සෙමින් පිරි මැඳ බිඳෙන් බිඳ වේදනා නසා පිට කර හෙමි හෙමින් ආතුර කතා පිරිසිඳ දැන නෙතු අගින් හලා දියවුනු හද ආතුර වෙලා ආතුර ලඟ
තනිකමේ අඳුරක වෙලී මා ඉන්න බව දන්නැතුවැතී මගෙ ආදරී නුඹ කොහේ හෝ සතුටින් ඇතී එදා වගෙම සතුටින් ඇතී ජීවිතේ හැටි බලාපන් හරි කර්කෂයි සොඳුරී තිත්තත් රසයි මොහොතක රසත් තිත්තයි මොහොතක ආදරෙත් එහෙමයි හරියටම ආදරෙත් එහෙමයි
ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන්…

තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා. 1 කොටසට අද එතැන් සිට..... ලොකු හාමුදුරුවො අත දික් කර පෙන්වූ ඉසව්වට බස් රථයේ හැමෝගෙම නෙත් යොමු…

ඉස්පිලි, පාපිලි හැලී, මැකී ගිය බොඳ වූ අකුරින් නිමවුන කවියක පණ නල ගැහෙන, පොඩි වූ කරදහිය... දූවිලි ගසා පිසදා, රිද්මයක් නැති, නාඩි වැටෙන හඬට සවන් දෙන, වියපත් කවිකම....

උක්කුවාගේ ට්රැක්ටරය ඌ ඒක , හැමදාම උදැහනම නමෝවිත්තියෙන් මඩට දාන ක්ලච් එක බ්රේක් එක එකටම පාගාන ට්රැක්ටරයේ ගමනත් හිරකරගෙනම දුවන උක්කුවාගේ ට්රැක්ටරය ආයෙමත් හවහට හොඳින් සෝදා නහවා ගොඩගන්න . . . මුදලාලි අතට දෙන පනම දෙක හවහට කෑදරෙන් හනික ගෙන පේමගේ ගුබ්බෑයමෙන් කලවන් අඩිය වැඩි මිලට උගුරට දෙකට කලවන් නොකරම…
උඹට මට, මේ විසල් කොළඹ අහසට නැතිවද එකදු තරුවක් අද දිලිහෙන , කවියකට මුලපුරන . . . මං මාවත් අතරමඟ කහ පාටටම නිවි නිවී දැල්වෙන සංඥා එළිම මිස මැදියමට ඔහේ ඕනෑ එකෙකුට රිංගා යතහැකිම . . . පෙන නැතිව වත්කළ බීර වීදුරුවකට ගැනිය හැකිවුනි තත්පර කප්පරකට ගතවූ අතීතයෙන් බිඳකට සුහදවුණ . . . නන්දි උඹ එක්ක එක්ව ගත කළ…
සඳ නුඹ, කිමද සැඟවී තවම වළා පට ඉරාගෙන නේන්නේ කිම . . . පිනි දියෙන් කුල්මත්ව පොපියෑව රෝස පෙති තවමත්ම සුදුමැලිය නොපෙනේද නුඹට තව හතරවට ඝණදුරට නුඹේ වත සතපන්න පැන නගන පුංචි පුතු නොනිදාම ඇකයෙහිය නුඹේ ගැන කතන්දර හිතපුරාවට අහන පුතු හිඳින මානයට ඇවිත් යනවද වරෙක අමාවක බැවු මමද දනිමි අද හොඳහැටිම මගේ දිවි…

You know with reference to Translation Regina along with its impending danger to make sure you Web surfers, nonetheless the real question is, would most likely any one know that they are previously been Translation Regina? Your answer should be hardly any. Each time a person hijacks your personal…