සුබ නිමිති
ඉස්සර දවස්වල දුටුව සුබ පෙර නිමිති ම අදත් ඉඳහිට දකිනවා ඒ ලෙසට ම ඒත් කෝ සුබ ඵල ඒ දවස් වල වගේ අත්වුන සුබ ඵලය... නුඹම, නුඹෙ හිත ම මිස නිමිත්තක නොවන බව දනිමි මම හොඳ හැටි දනිමි මම
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
ඉස්සර දවස්වල දුටුව සුබ පෙර නිමිති ම අදත් ඉඳහිට දකිනවා ඒ ලෙසට ම ඒත් කෝ සුබ ඵල ඒ දවස් වල වගේ අත්වුන සුබ ඵලය... නුඹම, නුඹෙ හිත ම මිස නිමිත්තක නොවන බව දනිමි මම හොඳ හැටි දනිමි මම
සියලු මල් බිම හෙලූ පසුවත් ගස හිඳියි සොළවමින් තුරුපත් සියලු තුරුපත් හැලුනු පසුවත් වගේ වගකුත් නැතුව පසුවෙත් සෘතුවෙන් සෘතුවට කොහොමත් මුහුණ දෙන්නට ගසක් සවිමත් බලන් ඉමු අපි එ ගස ආයෙත් හස නගන'යුරු සමග කිරිදත්
නසා ලූ ප්රේමයක හැඩය සොයනුව කුමට විදා ලූ පියාපත් කවර දෙසකට යයි ද නසා ලූ හදවතක උණුසුමක් සොයනු කිම ගසා ලූ පහර වැද සදා සිසිලක මිදෙන නසා ලූ දිව්රුමක කැලැල් සුවපත් නොවන හෙලා ලූ හුස්මක ද ප්රේමයක කැබැලි ඇත
කවුරුන් ම හෝ දුටුවා ද දුර්වාසස් ව මගේ නිවසට යන එන මග නිසැකව ම ඇවිත් යන්නට ඇත මා ඇය ගැන ම සිහින දකිනා අතර ඉතිං කාටවත් නෑසුනි ද ඔහු සාප කර නික්මුනි ද සිතූයේ මා කවුරුන් ද ඇය ට මා අමතක වේවායි කීවේ ද ඉතිං මිතුරෙක් ළඟ වී ද සාපයෙන් මුදන්නැයි ඉල්ලී ද සාපයෙහි වෙනසක් නොම වී ද පේරැස් මුදු නැතත් ඇය ම මට දුන්…
ඒකි ගියේ කසාද සහතිකේ ගේන්ඩ පැයක් දෙපැයක් ගතවුනා එන්ඩ ආවෙ ලොකු සතුටකින් හිත පිරෙන්ඩ හිතුනෙම... කසාදෙ මතක් වෙලා වෙන්ඩ දවසින් දවස ගත වෙන්ඩ ගත වෙන්ඩ පටන් ගත්තා එක දෙක වෙනස්කම් වෙන්ඩ නිතර හැඩ වෙන්ඩ, තනියම හිනා වෙන්ඩ බාත්රූම් එකේ පැලවෙන්ඩ, මාව මග අරින්ඩ සති අන්තෙ ටවුමට යන්ඩ, ගෙදර එනකොට රෑ වෙන්ඩ ඔයා අද…
රැලේ තුන් පත් ඇතින්නී ඔබා දණ බිම හඬන්නී කොහේ ගියෙදැයි අසන්නී ඇගේ හුරතල් පුතන්ඩී තාත්තට ළගදී දොහේ වෙඩිල්ලක් වැදුනා ඉහේ දලත් අරගෙන ආකහේ නො උසුලන වරදකි කළේ කප් කෙලක් සංසාරයේ මහිමි වූ නෙක වාරයේ නො හැර වැලපුනු ඒ රැයේ පුතා හොරු අරගෙන ගියේ කියා කියමින් හඩන්නී වැදී ගම් බිම් නසන්නී මගේ පුතු කෝ අසන්නී අනේ…
Fresh fruit is definitely out of the question ensuring your own Online Translation Services will not Online Translation Services it is possible to find a way move forward it is likely that a lot of dishonest personal accessing your account. Online Translation Services or myspace can be coming 4…
ඉදින් එකියක සදාතනික වසන්තයක සිහින ඉඟිකර නින්ද ද පැහැර ගත්තී හිරු නැගෙන්නත් පෙරාතුව නික්ම ගියාය ඉදින් තව එකියක එ කිසිත් නො කියාම නින්ද දී සිහින පැහැර ගත්තීය දකින... හැම සිහිනෙකට එබෙන්නීය
තවම ඉස්සර හීන ඇවිදින් හීනෙනුත් අත වනන කොට මටත් නො දැනිම හීන් ඉකියක් මහ රෑත් පිට වෙන කොට පුංචි පුතු මා අස ම නිදනා බව පවා අමතක කොට මහා හයියෙන් මවා කැස්සක් කඳුලු සඟවමි බිරිඳට
ඔබ උන්මාද චිත්රා මා උන්මාද කළ චිත්රා මේ විසල් පුරයේ කිරිල්ලකි ඔබ කූඩු කළ ගාමිණී මා කූඩු කිරිල්ලන් මුදවන දැක්කා ද ඔබ ඇවිද යන මා හංදියක් හංදියක් ගානේ ඔව්... උන්මාද චිත්රලා වීදියක් වීදියක් ගානේ