වවාගෙන කන්න හුඟ දෙනෙක් හරි දක්සයි නේ. මාත් ඉතින් හරිම කැමතියි වවාගෙන කන්න. ගිය අවුරුද්දේ තමයි අපි හොඳටම වවාගෙන කාපු අවුරුද්ද. ඒ ගැන තමයි මම අද කියන්න හිතුවේ. නිකන්ම නෙමෙයි පින්තූරත් එක්ක. මෙහෙ ඉතින් ලංකාවේ වගේ අවුරුද්ද පුරාම වවන්න බෑ. වසන්ත කාලේ පටන් ගන්නකොට තමයි ඉතින් වවන්න පටන් ගන්න වෙන්නේ. වසන්ත…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන ඉරාජ්ගේ සින්දුව වස්සානේ හීනේ. ඊයේ ඉරාජ් දාලා තියනවා පැය 3ක් ඇතුලත වැඩියෙන්ම බලපු ලංකාවේ එකම වීඩීයෝ එක කියලා. ඇත්ත මොකද ඊයේ fb එකේ උඩ ඉදලා පලේහාටම තිබුනේ ඔය විශුවල් එක ගැන කතානේ. ඩේටා තියන ඕනම එකෙක් ඕක බලනවා සිකුරුයි. මොකක්ද මේ මෙච්චර කතාවෙන සින්දුව කියලා බලන්න. හැබැයි ඕක…
මේක ටික කාලෙකට කලින් වුණ දෙයක් . ඒකාලේ අපේ ගමට වැඩිය වාහන තිබුණේ නෑ. ත්රීවීල් වුනත් අද වගේ නෑ. ගෙවල් වලට හැරෙන හන්දියේ ඉදන් කිලෝමීටර ගාණකටම තිබුනේ අපේ වෑන් එකයි. තව ගෙදරක වෑන් එකකකුත් වැඩිම වුණොත් ත්රීවීල් 1ක් හෝ 2ක්. අපේ ගෙදර වෑන් එක වුනත් ඒක නිකම් "ගමේ වෑන්" එක වගේ තමා කට්ටය බස් එකක් එනකම්…
දෑතින් අල්ලාගෙන සිටි දියණියත් පුතනුවනුත් ඈ වම් පසට ගත්තේ වේගයෙන් විත් ලඟින්ම නැවතුණු වාහනයක් නිසාය... ------------------------------------------------------- "හලෝ සචිත්රා....... ඔයා කොහෙද මෙහේ...?" ------------------------------------------------------- මානව සම්පත් කළමණාකරණයේ තම දක්ෂතා මැනවින්…
PC gambling isn’t generally performed in a table using a powerhouse of a unit. Many of us play on laptops we found mostly for work. Many of us wish to play something that’s not really a Match3 mobile game when we’re about the practice and thus deliver along our notebooks for that drive. But finding…
ලංකාවේ නැටුම් කලාව කියන්නේ මුලු ලෝකය ඉස්සරහම ශ්රී ලාංකික අපිට ආඩම්බරයෙන්, අභිමානයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්රසාංගික කලාවක් බව අවිවාදිතයි. එක්සත් අරාබි එමීරය වගේ ලෝකයේ හැම ජාතියකම මිනිසුන් ජීවත් වෙන රටක දී ඒ ප්රසාංගික කලාව ඉදිරිපත් කරන්න ලැබෙන එක අභියෝගයක්. ඒ වගේම අපේ අන්ය ජාතික හිත මිතුරන්…
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
සුභ දවසක් , අද මම කියලා දෙන්න යන්නේ කොහොමද MySQL/MariaDB වල default data saving directory එක change කරගන්න විදිය.ගොඩක් වෙලාවට HDD එකේ space අඩුවුණාම අපිට මේ විදියට data saving location එක වෙනස් කරන්න වෙනවා Steps Data move කිරීමට අවශ්ය ස්ථානයේ folder එකක් සාදන්න එයට mysql user permission ලබා දෙන්න…
සුභ දවසක් ඔයාලට , අද මම කියල දෙන්න යන්නේ Linux OS එකට MySQL හෝ MariaDB install කරගන්න විදිය ගැන. MySQL හා MariaDB යනු දැනට ලෝකයේ බහුලව භාවිතා වෙන Database වර්ග 2ක් වන අතර, මෙම database 2කිම එකම Core ක් යටතේ develop කරන ලද database engine වේ , MySQL යනු Oracle සමගම යටතේ නිකුත් කරන Free database…
සීරුවෙන් ගලවපු කරාඹු දෙක නිර්මලා පුංචි ටිශූ කොල කෑල්ලක ඔතල එයාගෙ අඩුම කුඩුම තියන පෙට්ටියට දැම්ම, මෙතෙක් කල් ලොකු බරක් එල්ලාගෙන ඇවිත් බිමින් තිබ්බ වගේ කන් පෙති සුමුදුවට අත ගෑවෙ කන් පෙති වල වෙහෙස නිවන්න වගේ.නෙලූම් මල් මෝස්තරයක් කැටයම් කරල තිබුනු ඒ පැරනි පන්නයේ කරාඹු දෙක එයාට කොටහළු දවසෙදි…