වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය…

අපෙ හිතවතෙක්ට සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් තමයි මේ......... මේ කියන හිතවතා නිවාඩු කාලේ ගියා පොඩි සංචාරයක්. මිනිහ කාණ්ඩ වශයෙන් වගේම තනියෙනුත් එහෙ මෙහෙ යන සංචාරයට ලැදි පොරක් කියල කියමුකො. මේ පාර පොර සල්ලි ටිකක් එහෙම වැඩිපුර එක්කහු කරගෙන ගියෙ පිට රටක ඇවිදල එන්න. "හහ් හැමදාම ලංකාව වටේ කැරකිලා මක්…

මොකක්ද මන්දා තරගයක් තියනවලු. ඔය තරග වලට නම් මම ලියලාම නෑ. මොකද ඉතින් ලීවා කියලා වැඩක් නැහැනේ.. එත් සයිබර් යායේ වල්ගාතරු ගැන ලියලා තිබුන නිසා මටත් බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනා.. කතාවක් ලියන්න වෙලාවක් නෑ මොකද දැන් බුකියේ කතා පිටුවක් කරගෙන යනවනේ. එකේ ලියපු කතාවක් මේකේ දාලා මේ අවුරුද්දෙත් බ්ලොග්…
මේ සිදුවීම සිදුවූයේ දහය වසරේදී කියලා තමයි මතක. කොහොමහරි එදා විද්‍යාවට තිබ්බ පාඩම තමයි පරපෝෂිත ශාක. හොස්ස ළඟින් මැස්සා ගියත් කේන්ති යන අපේ විද්‍යාව ගුරුතුමා එදත් පන්තියට ආවේය. ගුරු ආචාරයෙන් පසු පාඩම ආරම්භ විය. පාඩම කැරකී කැරකී ගොස් අගමුල නැති වැල් ගැන කතාකරන්න ආවේය. විස්තරය අවසානයේ "අග මුල නැති වැල්…

"ට්‍රීං....ට්‍රීං.....ට්‍රීං....." දවසේ වැඩ මුරය අවසන් වන සීනු නාදය නැඟේ. "කාක්... කාක්..කාක්.." "කාක්... කාක්..කාක්.." "කාක්... කාක්..කාක්.." "කාක්... කාක්..කාක්.." "කාක්... කාක්..කාක්.." හතරවටින්ම කාක් කාක් හඬ නැඟෙද්දි මොහොතකින් පේන්න ගන්නෙ ගලකුත් අතින් ගෙන, තරහින් පුපුර පුපුර එහා මෙහා දුවන…

යුධ හමුදා ඇත්තන්ගේ අත් ගුණය මේ යැයි කියමින් සැකසුන කිරිබත්, සැන්ඩ්විච්, කැකුලු බත්, ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර සමග එහි එක් රැස්ව තිබූ ව්‍යාංජන කීපයක රසද මුසු වූ විට මැවුන අපූරු මිහිර නිසාම අප මෙන්ම මේරියන්ස් සගයින්ද බඩ කට පුරා කෑමෙන් මිස කෑම මේසයෙන් නැගිට්ටේ නැත. කෑම ගොඩාක් රසයි...හැමෝටම බොහොම…

මෙය මෙතෙක් මා සිදුකළ සැත්කම් අතරින් සංකීර්ණම සිසේරියන් සැත්කම්වල ගිණුමට බැර වූවා පමණක් නොව ඒ හා බැඳි සංවේදී කතාව මෙය මට අමතක කළ නොහැක්කක්ම බවට පත් කළේය. කොන්දට එන්නතක් විද නිර්වින්දනය කරතිබුණෙන් (Spinal anesthesia) ඇය දරුවා ගන්නා තුරු ඇය විඳි ගැහැට අපට කියන්නට විය. හදිසි අනතුරකට ලක්ව මාස…

ආයෙ හිතේ තියාගෙන ඉන්න සැලසුම් වලට කාලෙ යොදෝලා මිසක් මේ බ්ලොග් පැත්තෙ පස් පාගන්නේ නෑ කියලා හිතාගෙන ගියාට මොකද හිතේ තියන් හිතපු දේවල් ඒ ඒ විදිහට කරගන්න හම්බුනෙත් නෑ තවම. අනික හිතපු නැති විදිහට වෙන වෙන කරදර කඩාගෙන පාත්වුනා. ඉතින් ' බ්ලොග් වසන්තය 'ත් ලබපු හින්දම ඔන්න ඔහේ කාන්සිය මාන්සිය යන්නත් එක්ක…

මේක වෙලා දැන් අවුරුදු දහයක් හරියටම. 2017දි. ලංකාවේ අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් මං අයින් වෙද්දි සැර පාටියක් දුන්නා. නාන්න අරක්කු. බීලා බීලා අන්තිමේ පෙරේතකමට තුන්ලොව ජය දෙන කැළෑ කොළ දෙක තුනක් ඔතලා පානයෙන් පසු තමා ගෙදර ආවේ. ඒ දවස්වල මගේ නවාතැන කඩවත. පරණ බස් ස්ටෑන්ඩ් එක අවට. . නිකොඩෝ හෝල් එක ගාව.…
පරාර්ථකාමයේ අඩිතාලම විය යුත්තේ අල්පේජ්ජතාවයයි.