Satellite හරහා නොමිලේ TV බලමු කියල කලින් ලිව්ව පෝස්ට් එකේ පොඩ්ඩක් මං කරපුවත් එක්ක කවලමේ ලිවුව නිසා අපැහැදිලි ඇති. අද කියන්න යන්නෙ මොනවද සැටලයිට් එකක් අල්ලන්න කලින් දැනගන්න ඕන කියලා. අලුතින් Dish ගන්න හිතං ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් ගාව තියෙන Dish එකට අහුවෙන්නෙ…

"මොණරවිල කැප්පෙටිපොල" ගුවන්විදුලි ළමා හඬ නළුවක් ලෙසින්, 27 වැනිදා සවස 05 -15ට ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ, ළමා රංග පීඨයෙන්.. Fm 91.7 - Fm 91.9

වොක්ස්වැගන් සමාගමේ සී.ඊ.ඕ මැතීස් මලර් ලඟදී ජර්මන් රූපවාහිණී සංවාදයකදී අපූරු කතාවක් කලා. ඒ තමයි ටෙස්ලා ගැන වොක්ස්වැගන්ලා ඇත්තටම හිතන විධිය ලෝකෙටම ඇහෙන්න කියපු කතාව. මෙහෙම කෙලින් කතාකරන මලර් සී.ඊ.ඕ වෙන්න ඉස්සෙල්ලත් වොක්ස්වැගන් එකේ ප්‍රධානියා වෙලා හිටියේ මාර්ටින් වින්ටර්කෝන් නමැති හොඳ වැඩකාරයෙක්. ජපන්…

Is the Nissan Leaf 2018 Electrical Car of the next Generation Car ? (adsbygoogle = window.adsbygoogle || []).push({}); Feed

හ්‍යුමස් රසට කෑදර තෘණ බුමුතුරුණු අතහැර නොනැවත මතුපිටින් කිඳා බසිනුව පහලට රලු ගල් බොරලු විනිවිද මුතු මැණික් රන් නිදන් නම් නොව මුල් ගැටෙනු නියමිත, මිනී ඇට කඳු ම ය බොහෝ වධ විඳ වැළලුණ අසාගන් ඒ හැමවිට කතා හැම උන් මුමුණන වැඩී අතු හැම අත නිවා සනහන සව්සත උඹ මහ ගහක් වනු ඇත ලපැටි අංකුර හිතවත (Painting by…

වියතක් පළල මංපෙත වියතක් දුරද නොපෙනෙන ඇවැතක් පවා නොතකන පිරිසක් තබති පියවර අඳුරෙන් අඳුර වෙතටම අඩියෙන් අඩිය පිවිසෙන පසුපස නොසිට පසුකර අනෙකෙක් යතත් ඔරවන අහසක් උසැති මිනිසුන් මහ මං තනනු වෙහෙසෙන වියතක් නූස් ‘වියතුන්’ පටුමං වෙතම පිවිසෙන (Oil Painting by Karen Luke)

image-from මල් පෙත්තෙ රොන් වැටිල තිබ්බේ කවුද අර ගත්තේ නෑනෙ දන්නේ සූටික්කි උඹ කොහෙද ඉන්නේ ආයෙ ආවාද හර්දෙ ගැස්සේ මං තමයි බං මුරට ඉන්නේ වත්තෙ තාමත් මල් රකින්නේ බංගලාවේ යක්කු ඉන්නේ යන්නෙපා බං පපුව පිච්චේ මලක් තියලා උඹේ කෙස්සේ අන්දරේ මං හිනා ඉස්සේ මතක් වීලා රෝස කොපුලේ සුසුම් මැකියන් ගියත් රිස්සේ

කරුණාතිලක හදුවල මහතා රචනා කළ, ළමා ශිල්පීන් රගපෑ, "ඔටුන්න හිමි කුමාරයෝ" ළමා නාට්‍යය, අද පස්වරු 05-15ට, ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ, ළමා රංග පීඨයෙන් විකාශය වේ. Fm 91.7 | Fm 91.9 |

බිය නැමති සුළං පහර ගතවටා දැවටෙමින් අතිශය තීරණාත්මක මොහොතක් පසුකරමින් සිටි ටිලෝ,මොරිස්,මයුරි,පෙඩී කිසිත් අදහාගත හැකිව වින්සන්ගේ සිරුරේ උඩු කොටස දෙස බලාගත්වනම උන්නේය.කාණු තුනේ තුවක්කුව නැවතත් ඉනේ ගසාගත් මොරිස් අන්ධකාරය වෙතට අත දිගුකර කිසිවක් පෙන්වන වින්සන්ගේ රත්පැහැගත් මුහුණ පලකරන රුදුරු හැඟීම…

භාවනාව කියන්නේ ටිකක් විතර අත්හැරීමට සම්බන්ධ දෙයක් වගේනේ අපේ ඔලුවට එන්නේ.. එතකොට කොහොමද භාවනා කරොත් රසට කන්න පුලුවන් වෙන්නේ ? හොඳ ප්‍රශ්නයක් තමා.. මේ ගැන හොඳ විග්‍රහයක් කළා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගුරුතුමා.. අද උදේට කෑව දේ ඔබට මතක කරන්න පුලුවන්ද? ඔක්කොම ව්‍යාංජන ටිකත් එක්ක.. හොඳයි.…
