ආයු වෑළඳීම......
අසූ විය ආයු වලඳා වීදියේ කෙලවරක ඈන තියාන දෙනෙත් දල්වයි දොරට එපිටින් මෑවෙන නිල් රතු රටා අතරට......

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
අසූ විය ආයු වලඳා වීදියේ කෙලවරක ඈන තියාන දෙනෙත් දල්වයි දොරට එපිටින් මෑවෙන නිල් රතු රටා අතරට......

පුළුුල් නිල් අහස යට කිරි වෑදුනු නිල් ගොයම වියලි ගිනි සුලන් වෑද නෑලවුනද එක පෙලට රත් පෑහෑති තෙලි තුඩින් පින්තාරු කල අහස දුර ඈත දකින විට දවයි පපුතුර නිතර.......

කරුණා ගුණැති හද මඩලක් දැරුවානේ සත් හට දුකට එක පිළිසරණයි සමිදානේ තුන් ලොව දිනා ජයගත් මගේ බුදු පියානේ එක් කර දෑත වැද වැටෙම් සම්බුදු රජානේ දුක් විදි සසර ගමනට සැප දී හද නිවන සම්බුදු සමිද විමසුව හිදිමින් බෝ සෙවන සැම සත වෙතට ගත හැක විමසා නුවණ සම්බුදු දහම නමදිමි හඳ සැනසුම ගෙනෙන බව දුක සිහි කරන් සසරට හිත…
වර්ණ නෙක ඇත බලති ලොව සැම ගතිමි රොන් අද නොවන මා මල එ මල තුටු සේ ලෙසින් නෙතු අන්ධ එදා විය සිය නොවන මුත් අද
දිනක සඳ අමාවක තනිව හුදකලාවක බදා ඝන කළුවර බිදුණු පෙම ගැන සිත හැඬූ හැටි සිහිකර හිනා වුනි හදවත අදත් පෙර වාගෙම ... අපෙ පෙම අවසන ගතවෙලා දෙවසර ඔබේ අත හිමි ඇය මගේ සිත නැඟි පෙම නාඳුනන එක ගැන පුදුම නැහැ හිතවත ... නමුත් පෙම් කල බව දිවුරමින් කියු ඔබ හමුවෙද්දි මඟ තොට ඇයට තව තුරුළුව නාඳුනන ලෙස යන විටයි දුක මා…

කුමක්දෝ නොකියපු කතාවක් තිබුණා තවත් හිත කකියන හිනාවක් නැඟුනා මටත් නුඹ හිමිවෙයි හීනයක් තිබුණා මගේ ඇස් බලාගෙන නුඹ ඉවත බැලුවා අපි එතැයි බලා සිටි හිරු අවරේ ගිලුනා බලා අපි සිනා සුන සයුරු රළ සිඳුණා මගේ ඇස් විතරක්ම කඳුළකින් තෙමුනා.....

කම්හල් පියැසි හිසකින් මතුව ගොජ ගොජ ගගා දුම් දමන දුම් බටය මම නුඹ දකිමි කාර්මික පෙදෙසක අහසක කුඩා මාලුන් රගන නිල් දිය කඩිති මල්ද සමනලයන්ද පිරුනු ඉතුරුනු සොබාදම් නිල් සිතුවම ගිනිබත් කරන විශ දුම පිබින ගිනි මකරෙක්ය නුඹ දුම් බටය වෙර බදිනු ඇත ඔවුන් නු ඹ හට කම්හල් දැති රෝද හා හාදව කම්කරු දිවි සුසුම් මොලවන ඒ…

තෙදැති විකුමැති දෙවි ඳු මම වෙමි සදන සුව සෙත සියලු දනනට යදින සැමටම පිහිට ගෙනදෙන දෙවි ඳු මම වෙමි නාටකේ ර ඟ නා දෙවි ඳු වුවත් මා රගහලේ පිහිට වුවත් සැමට සැමදා රු ඟු ම් පෑවත් තෙදස පතුරා මමද මිනිසෙකි කුසගිනි දැනේ දෙවියන්ට හැ ඳි බරණ ගලවා යදිමි මා සොද මහතුනේ නුඹම පමණි මට එකම සරණේ දරු පැටව් ඇත මග බලා ෴…

ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්, කතෝලික පාසලකට. ඔන්න ඉතින් අපේ විෂ බීජය උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ක්රීඩා උත්සවය ආවලු. විෂබීජයේ යාළුවෝ සෙට් එක අන්තිම අඩියේ එවුන් සෙට් එකක්. මේ…

Are you Suffering from displays pop-up ads and unwanted advertisements... i mention the First solution for this in my Previous Post. if there is no resolve the issue.. this is the another method how to remove this adds... Remove malicious extensions from Google Chrome: Click the Chrome menu icon…
