
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපි සියල්ලන්ගේම හිතා දිනාගත් ‘හිරිමල් යෞවනයා’ගෙන් ලෝකයටම පාඩමක්
පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්රංශ ක්රීඩක ක්ලියන් එම්බාපේ (Kylian Mbappé) පසුගියදා සමත්වුනා. ක්රොඒෂියාව සමග පැවැති අවසන් තරගයේදී ඔහු ගෝලයක් වාර්තා කළ අතර එදිනට ඔහුගේ වයස අවුරුදු 19 දින 207ක් විය. ප්ලේ 1958 වසරේ පැවැති…

නුඹට මට උරුම නැති සෙනෙහසක් තිබුණා ...
නොකීවත් වචනයෙන් ඉකිබිඳුම් ඇසුනා තවත් දුර යන්න බෑ වෙන්වෙමුයි කීවා බිම බැලූ දෑස් මත කඳුලු බිඳු තිබුනා අනේ ඒ ඇස් වලත් ආදරේ තිබුණා .....

බෝ මුල සත්යය දැකීම
ඈ නම ශ්රියා ය නුගේගොඩ ය බෝ ගහ යටය බෝ පතුත් ලෙලවා සායත් උස්සන්න හදන සල්ලාල සුළඟක් ය කාර් එකේ දොර ඇරුනේය ටොයෝටා ය ප්රියස් ය බායි කිව්වේ කොල්ලෙක්ය කොල්ලෙක් කීවාට ... ඒ කතා අනවශ්යය දික්වුනේ නොට්ටුය දාහේ කොළ හතරක්ය ඉතුරු දුර ටැක්සියේ යන්නය හමුවුනේ බුකියේය චැට් කලේ රෑට රෑටය ඉන්නේ ඉතාලි කීවාට ඈතින්…
රැය පුරා...
අකීකරු මතක සිත්තම් නන්වන හසුන් බොත්තම් කරන් මම වත්තම් එන්නද සිහිනයට යන්තම් ඇවිළි හිත් මත්තේ වැටී මූදාලූ සැනසුම් කැටී ඇසෙනවද තාමත් ගැටී මෙවුල් දම ලෙළදුන් හැටී පිපුණ මල්පෙති හිත පුරා නිවූ රැස් සිටි ගත අරා තුරුල් වෙනු බැරි රැය මරා ගමු ටිකක් මතකෙන් සොරා සිංදවා සීමා හිතේ අපි අපිට හිමිකර ගතේ සැණකෙලිය…
මමයි කැමරාවයි Youtube එකට
කාලයක් තිස්සේ බ්ලොග් එක ලිව්වෙත් නැති නිසා බ්ලොග් එකෙන් ටිකක් එහාට ගිහිල්ලා මමයි කැමරාවයි නමින් Youtuebe නාලිකාවක් පටන් ගත්තා. පහල තියනවා එකේ ලින්ක් එක. www.youtube.com/user/SRiMendis මේක පටන් අරගෙන සති කිහිපයක් ගතවෙනවා. මේ තමයි අලුතෙන්ම කල වීඩියෝ එක. මේක දෙන්නෙක් එක්ක කරන කතාවක්.

සඳ උනත් වැලපේවී ....
අඳුර ඉකිබිඳින දිනක සඳ හිනාවෙන අයුරු දැක දුක් සුසුම් හෙලනු කුමකටද පොළව .... සඳට තේරෙයි දිනක ප්රේමයේ විරහ දුක නෙළුම් මල් හිනාවෙන වැවු දියට වැටුනාම.... සිඳුණු පසු දිය දිනක හසුව රුදු නියඟයට සඳ උනත් වැලපේවී ඉරි තැලුනු පොළව දැක ....

ඊයේ දැක්ක පෝස්ටරේ
තාප්පයකි පොලීසියකි වම් කොණ ගැලවුණු පෝස්ටරයකි ජනපතියෙකි අහඹු හිනාවකි පුරුදු ආරාධනාවකි හොම්බට අනිනු වීර වාක්ය සිරස්තලයකි ප්රොපගැන් ඩා ගඳ කි පිළුණු බැල්ලියකි මුත්රා පාරකි කොන්ක්රීට් පේමන්ටුව දිගේ ගලනා ගඟකි හොරා පොලිස් නැත බල්ලන්ට කම්
ශිංගල්ස් කියන දෙයියංගේ ලෙඩේ
ඔය දෙයියන්ගේ ලෙඩ කියලා කියන ලෙඩ තියෙනවා නේද? ඕවා ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා ජාතියේ ඒවා. නැතුව මේ කොහෙවත් ඉන්න මිනිස්සුන්ට ලෙඩ හදවන්න දෙයියන්ට අමු කැවිලද? නැත්තං දෙයියංගේ හාල් කැවිලද? මම වැඩ කරන වාට්ටුවේ මාත් එක්ක වැඩ කරන අනිත් එකී ( එකී කියන එක හරි නැති වෙන්න පුළුවං.ඒක කාන්තා විමුක්තියට…

Leja Leja Re | Ustad Sultan Khan & Shreya Ghoshal
Leja Leja Re Mehki Raat Mein Churake Saare Rang Leja Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Deja ගෙනයන්න සුගන්ධවත් රාත්රීන් ගෙන් පැහැරගෙන මේ පැහැයන් මා මේ සන්ධ්යාවේ තෙතබරිතව සිටිමී, ඔබ පැමිණ උණුහුම දෙන්න රැගෙන යන්න මේ සුගන්ධවත් රාත්රියේ පැහැයන් Ni Muiye Maila Mann Mera Kya…
