Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දරුවා සමඟ කාලය ගත කරන්න.

Kavindya Rathnayake Admin · 18 May දරුවා හඳුනා ගැනීම ලිපි මාලාවේ දෙවැන්න, අද අපි කතා කරමු පොඩ්ඩෝ එක්ක කාලය ගත කරන්න පුළුවන් කොහොමද සහ එය දරුවාගේ මානසික වර්ධනයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක. ඇතැමි විට රුකියාව නිසා, නැතිනම් ගෙදර දොරේ වැඩ කටයුතු නිසා අපි දවසේ බොහෝ වේලාවක් කාර්‍යබහුලයි. ඒ වැඩ අධික කම…

වජිරපානි 06

වජිරපානි 06 ජීවිතේ හැමදේම හීන වුනාට ආදරේ කියන දේ සිහිනයක් නෙවෙයි. ප්‍රේමය හැමදාම ප්‍රත්‍යක්ෂයි. කෙල්ලෙක් හා කොල්ලෙක් අතර බැදීමක් වේදනාවකින් නිමාවෙන්නෙ යම් හෙයකින්ද අපි තේරුම්ගන්න ඕන අනන්තයේදී එකතුවෙන ලැදියාවක් කිසිදාක සංසාරේ පතාගෙන ආපු ආදරයක් නොවෙන විත්තිය. පායන හදට තරු මොකටද කවි ලියන්නෙ. නුබට මම…

වජිරපානි 05

වජිරපානි 05 "හෙල්ලෝ. සදුන්" "යෙස් ඩියර්. අදත් ඔෆිස් ද?" "නෑ මම ආච්චි අම්මලගෙ ගෙදර ආවා. ඉරිදා හින්දා කසින්ස්ලටත් නිවාඩු නේ. ඒ හින්දා ෆෝර්ට් පැත්තට ආවා" "හෝ හෝ ගාන මුහුදු රැල්ල වේගෙන් ඇවුත් දඩස් ගාලා කොටු තාප්පෙ වදිනවා. තීව්‍රතාවය අඩු වැඩි වුනාට උදේ රෑ නොබලා මේ නද දෙන්නේ , නිසසල ගල් සිමෙන්ති මහා…

වජිරපානි 04

වජිරපානි 04 වාහන තදබදය කෙමෙන් අඩුවෙත්ම මංසන්ධිය රථවාහන රාලහාමි කෙනෙකුට බාරදී මා බස්නැවතුම යටට වී මුදල් පසුම්බියෙන් ඈ විසින් මා අත රදවන ලද කාඩ් පත දෑස් ඉදිරියට ගතිමි. සිතාරා අතුකෝරල නම එදා මා හදවත ගැහෙන්නා ව තිබූ වකවානුව නැවත මා මතකයට නගන්නට සමත්ව තිබීය. එයට යටින් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු යන පදය…

වජිරපානි 03

වජිරපානි 03 අමයුරට වසනා කුහුබවන් මෙන් පාර වාහන වලින් පිරී ගොසිනි. ආයුර්වේද මංසන්දියෙන් කෙනෙක් කෙලින් යන අතර තවකෙකු වමට හරවා ගමන් කරයි. රතු කහ කොල බුබුලු මෙවන් තදබදයකට කෙතරම් යෝගීදැයි දන්නා නිසාවෙන් රථවාහන කොස්තාපල් වරයෙක් මග මැද සිට දෙඅත් විහිදුවමින් දහඩියෙන් හෙම්බත්ව උත්සාහයක් දරන්නේ රියෙන්…

වජිරපානි 02

වජිරපානි 02 හීන ඇහැගැහුනම නින්දටම ආස හිතෙනවා. ඇස් පියාගන්න හැම තප්පරේම පේන්නෙ ඒ රූප පෙලම. ආදරේ හීන තිතෙන් තිත පාට කරපු ඒ අපුරු රූපයම ජීවිතේට කොච්චරක් නම් දුක් දෙන්න ඇත්ද? සංසාර ගමනේ මතු භවයක සක්වලෙන් එහා පොඩි දොල පාරක් අයිනේ පැලක් අටවගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙමු නේද සදුන් කියලා අහිංසක විදියට…

"වජිරපානි 01"

"වජිරපානි 01" වැහැල පෑව්වාම හරි රස්නෙයි. දාඩිය දාන්න ගන්නවා. ඒ දාබිදු තුරුලු කරගත්ත මගේ කලු මූණ කොලඹ නගරෙ හතර අතේ දිව්වේ සැප වාහන දිහා බලන්න. ඒ සැප වාහන වල ඒසී එකේ ටයි කෝට් දාගෙන යන පින් ඇති තරුණ ගැටවුන්ට ඉරිසියා කරන්න. ඒ ඉරිසියාව ඇතුලෙන් අහිමි වෙච්ච සුර ලෝකෙ දෝමනස්සය මකා ගන්න. මනුස්සයෙක්ට කොච්චරක්…

ෆැන්ටසි ලෝකෙක ආදරණීය වෘතාන්තය - "වජිරපානි"

මේක මීට ටික කලකට කලින් මගේ අතින් ලියැවෙන්න පටන්ගත්ත කථාවක්, ජීවිතේ අනෙක් හීනවගේ මේ හීනෙත් අතර මැද්දෙ මිලිනවෙලා යන්න දෙන්නෙ මොකටද කියලා හිතිලම ආයෙ මේකෙ අකුරු අස්සෙ ආදරේ හංගලා ගෙත්තම් කරන්න හිතුනා.. ෆැන්ටසි ලෝකෙක ආදරණීය වෘතාන්තය - "වජිරපානි"

ඔබේ දරුවාව හොඳින් හඳුනාගන්න

Kavindya Rathnayake Admin · 15 May ඔබට දරුවන් කීදෙනෙක් සිටිනවාද? එක්අයෙක්? දෙදෙනෙක්? හෝ ඊට වැඩි ගනනක්? කේසේ උවත් පවුලේ හා මිතුරු මිතුරියන් ගේ දරුවන් හා සසඳන කල සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස් බව ඔබ නොදන්නවා නෙවේ. දරුවන් සීයයක් අධ්‍යනය කල විට ඔවුන් සිය දෙනා සිය ආකාරයක් බව පැහැදිලිව හඳුනාගත හැකියි.…

ඔබගේ දුරකථනයේ බැටරිය හොඳටම අඩුද? - How to Charge Your Android Phone Faster

ඔබේ දුරකථනයේ බැටරිය හොඳටම අඩුද? එසේ නම් ඔබගේ දුරකථනය Airplane මොඩ් එකට දමා චාර්ජ් කරන්න. එය ඉතා ඉක්මණින් චාර්ජ් වේවී. Having to charge your phone constantly is frustrating. If your usage is above average, it’s unlikely your handset can make it throughout the day without a top-up of power in the…