Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද

සදාර බණ්ඩාරයන්ගේ පොඩ්ඩියේ' ගීතය මේ මෑතකදී ශ්‍රවණය කිරීමට ලැබුනි. මින් පෙර කිසිම දිනක මා හට නොලැබුණු අමුතුම ආශ්වාදයක් මා වෙතට ගෙන ඒමට එම ගීතයට හැකිවුනායැයි කීමට මා ලැජ්ජානොවෙමි. මාගේ නහර ඉලිප්පී ඇගේ හිරිගඩු පිපෙන තරම් රසයක් ඔහු ගෙන ආවේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකිව හතර පස් වතාවක්ම මම එම ගීතය ශ්‍රවණය…

Macintosh LC iii Restoration - Part 1

I recently found a Macintosh LC iii from a local seller. The condition of the computer was unknown. The guy had no idea about it. The seller got two Mac's, one was a Macintosh classic (which was acquired by my dear friend Thiwanka Wimalasooriya ) and the second was a Macintosh LC iii (which I…

වැරදුනේ කාටද?

"අඩෝ මොනවද බං උඹ කරන්නේ?" සිතුමා ගේ ඇතුලටම ඇවිල්ලා. මුංගේ නෑනේ ඔය මැනර්ස් කියන ජාතිය ගෑවිලාවත්.ගෙවල් ඇතුලටම රිංගනවා නිකමට අහන්නෑ ඇතුලට එන්ඩද කියලා.සමහර විට ඌත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවද දන්නෑ ගෙවල් ඇතුලේ ඉන්න උන්ට මෝල් අමාරුව තියෙනවද කියලා. මොනවා උනත් ගෙදෙට්ට ආපු එකෙක්ට බණින එක අපේ…

ගෑණිට වඩා හොඳට ලොක්කා තේරුම් ගැනීම..

මං මේ ලඟදි හිතුවා අපි ගොඩක් මහන්සි උනත් රැකියාවේදී ඉස්සරහට යන්නේ හෙමින් නේද කියලා, ඒ වගේම සමහරු වේගෙන් තමන්ගේ ගමන යනවා. එකට හිටපු එවුං කියන්නේ පොර ගොට්ට අල්ලනවා එහෙම නැතිනම් තව තව වෙන ගේම් වගේ කතා එත් ඇත්තටම ඊට වෙනස් සීනුත් තියනවා.මේක එහෙම එකක්. මේක අපේ රාජකාරි ස්ථානයේ සීන් එකක්, නං ගං ඔක්කොම…

සැබැ බන්දනාගාර -ස්කන්දරාඡාට යුක්තිය ඉටුවෙයිද?

පෙන්නි සන්චි ශ්‍රි ස්කන්දරාඡා 60 හැවිරිදි විවාහක පස්දරු පියෙකි. රැකියාව රියදුරුු ‌ෙවේ. මඩකලපුවේ පදිංචිකරුවෙකි. දැන් වැලිකඩ බන්දනාගාරයේ සිටි. 1998 දි කලුතර බන්දනාගාරයෙදි ඇමති ඩග්ලස් ‌ෙදෙවානන්ද මහතාට ඒල් ටි ටි ඊ සැකකරුවන් පිරිසක් සංවිධානාත්මකව ඒල්ල කළ පහරදිම අදාල කරගෙන බන්දනාගාර නිළධාරින් විසින් ඒම…

සැබැ බන්දනාගාර- චමින්දව ‌ෙවෙනත් බන්දනාගාරයකට මාරු කරයිද?

චමින්ද විවාහක තිදරු පියෙකි. රැකියාව වියාපාර කටයුතුය. ‌ෙහෙතම දැන් මහර බන්දනාගාරයේ සැකකරුවෙකි. ඔහුව අත්අඩංගුවට ගත්තේ ‌ෙකොළඔ මත්ද්රවිය නිවාරණ ඒකකයයි. අත්අඩංගුවේ සිටියදි ඔහුට අමානුෂික ‌ෙලෙස වධහිංසා පමුණුවා ඇත. ඔහුව දින 07ක් රදවා ගනු ලැබිණි. ශරිර අවයව වලට ‌ෙපෙට්‍රල් මිරිස් කුඩු සහ ‌ෙකොච්චි ඉස්ම දමා…

දිගු කලකින් පසු ආයෙමත් ආයුබෝවන්..!

රස්සාව රස්සාව රස්සාව.. ඔහොම තමා ජිවිතේ ගෙවුනේ, ඒ අතර කසාද බන්දා ළමයි හැදුවා ඉතිං කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක්. ජිවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ රස්සාව එක්ක, ඒ අතර වෙලාවක් නිවාඩුවක් හම්බ උනොත් පවුල් කාලා ජිවිතේ ගැනත් හිතනවා. මොනවා උනත් පොඩි කාලේ ඉඳලා තිබුන පොත් කියවන පුරුද්ද අතරුනේ නෑ,ආසාවට පොත් ගත්තත්…

පාලසේන මෙතඩ්

ලංකාවේ බහුතරය දිනවල දේශපාලනය පිලිබඳ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිලිබඳ විශේෂඥයන්ය. ඒ අතුරිනුත් අති විසේසඥයන් වන්නේ බුකී වාසින් හා තෙසක් රියදුරන්ය . අප , තෙසක් රියකට නැග , මහද නමැති වන බඹරා, මලට ලංවූ සේ , රියදුරු තෙම වෙත ලංවී ඇසුවේ ... මොකක් වෙයිද කියාය ... "මොනවා වෙන්නද , අපිට හි .." ( වාරණය කරන ලදී )…

අරගලේ දවසක්

සුබාෂ් මෙහි එන්න... ගිය සතියේ අපි දැමූ සිස්ටමේ බග් එකක්. හනික ගොස් client හට - Fix එකක් කර එන්න. ලොක්ක දුන් අවසරෙන් - ටුක් එකක නැඟුණු මම කළු දුමාරය මැදින් ක්ලයන්ට් දෙවි සොයාගෙන - පියාඹා දැන් යමි උන්ගේ රස්පැට් බලා - දෙක තුනට වැඳ වැටී පැච් එකක් අලවා - ජාමේ බේරා එමි. දැන් ලන්ච් ටයිම් එක කියා - මොර ගසන…