අපි මෙයාට නීනා කියමු... නීනා කියන්නෙ මං වැඩ කරන තැනදි මුණ ගැහුනු අවුරුදු පණස්පහක් විතර වයස කෙසඟ, කොට පිලීපීන ගැහැණියක්... ඒ උනාට ඈ සුන්දරයි... වයසයි කියල නෑ එයා වැඩට එන යනකොට ඇන්දෙ කොට කලිසම්... ඒක නම් මහ අප්රසන්න දර්ශනයක්... ඒ කාලෙ අපි හැමදාම කෑම විවේකයේදි ආහාර ගන්නකොට වාඩිවෙන්නෙ එකම මේසෙ... ඒවා…
ලෝකයේ ඉන්නේ අළු පාට මිනිස්සු ගැහැණු . ඒත් අපේ සන්තානයේ , සංකල්ප වල , සංස්කෘතියේ ඉන්නේ කළු සුදු මිනිස්සු . ඒ අප ජාතක කතා වලින් පෝෂණය වෙච්ච , එතනින් එහාට පරිණාමය නොවුණු නිසාද මං දන්නේ නෑ . අළු පාට ජීවිත ගැන ලියවෙන සාහිත්ය , සෞන්දර්යය අපි එතරම් පරිශීලනය කරන්නේ නෑ , පරිශීලනය කරත් ඒ කොණ අපි අල්ලා ගන්නේ…
දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක් හරි මැද අයිතිකරගෙන - වැජඹුනා සූකරයෙක් වමට පය තිබ්බොත් - දකුණටත් යයි අඩියක් උතුරට ඇවිද්දොත් - අනික් අහටත් දුවයි සැරයක් නවතියි අන්තිමේ - හිටි තැනම ඒ උගේ හැටියක් ගරුසරුව ඇතුව කියැවෙයි “හා! මධ්යස්ථ ඌරෙක්” අගල අසලට ආ කල - නාඳුනන වල් (ඌරු) නඩයක් හෙලා දැක දැක දඩයම -…
මා කියවමින් සිටිමි. එහි ලියැවී ඇත්තේ සිතිවිලි වෙයි. එය පොතක් යැයි කියා ඔබට සිතෙන්නට හැක. එසේ සිතුවාටද කම් නැත. නමුත් එය පොතක් නොවන බව මා දනිමි. මා එය දරා සිටිමි. පෙරලන්නට පිටු නැත. එය පෙට්ටියක් වැනිය. ඇතුළට බැසිය හැකි. පිටු නැත. පරිච්ඡේදද නැත. නමුත් කියවිය හැක. එහි ඇත්තේ අප සියල්ලන් මිය යාම…
Hi again, let’s move on to the second post under Xamarin category. We will use the project that we have configured in our earlier post as our basement, where we have integrated MVVM Light NuGet packages. What we are going … Continue reading →
වෑහුනත් උණු කඳුලු මේ තරම් නොසඟවයි දෙනුවන ආදරය ලද තරම් සිත කියයි සඳ එලිය සිප ගන්න සෙනෙහසින් නික්ම ඇත ඒ එලිය මා මඟින් බෝ දුරක්………. නොකී වදනක සැඟවි ගිය අතීතය යලි යලිත් මතු කරයි මුවාවී සිහිනයක උපන් සෙනෙහස සැඟව ගිය … දිගටම කියවන්න →
ටිකෙන් ටික ලෝකයට යද්දි අහිමිවූ පිය සෙනෙහසත් පුරවා අඩුව නොමැතිව හැම දේම සපුරා මුවග සිනහ නිතර තබලා දිරිය දුන්නා ලොවට යන්නට ගොර දුක් කද සගවා අපි හැදු මහ වෘක්ෂය ඔබම පමණයි අනේ ආදර අපේ අම්මා... ගෙවාගෙන ජිවිතය තනියම සතුට අතරම අපව තියලා අඩු කලේ නෑ කිසි දෙයක් අපහට ලෝකයේ ජයටැඹ වෙතට යන්නට අපව දිරිමත් කල ඔබ ජය…
පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න, පොත් කියවන්න, සෙල්ලම් කරන්න ආසාව තිබ්බට කුස්සියට ගිහින් ඒ වැඩ පළ කරන්න නම් මට තිබුනෙ මහා කම්මැලිකමක්... මොන විදියට හිතුවත් ඒ ගැන ආසාවක් ඇතිකරගන්න මේ මෑතක් වෙනකම්ම මට බැරි වුණා... අපි පුංචි කාලෙ ගෙදර උදව්වට අම්මගෙ ඥාති සහෝදරියො, ඒ කියන්නෙ මං අර කලින් කතාවල කියල තියෙන…
කොහොමද කට්ටියට ගොඩ කලෙකට පස්සෙ අයෙම දිනපොත පැත්තෙ එන්න හිතුනා අයම පටන්ගන්න හිතුනා. දාන්න ගොඩක් දේවල් නම් තියනවා ලියන්න වෙලාවක් තමා නැත්තේ අවුරුදු ගානක් දිනපොතේ ලීවෙ නෑ හරියට හොදයි වෙනදා වගේ වැඩි කතා ඔනි නෑ අද මම කියන්න යන්නෙ Web Development කරන කට්ටියට වැදගත් වෙන දෙයක්. ASP.net, MVC හෝ PHP…
ලෝකෙ කැරකෙන ස්පීඩ් එක එක මොහොතකට අඩු වෙලා ආයෙ යථා තත්වෙට ආවොත් අපි වැටෙයිද? එතකොට අපි හැමෝම එක පාර වැටෙයිද? කලින් දැනගෙන හිටියොත් නාසා එකේ මිනිස්සු වටේට කොට්ට තියාගෙන ඉඳියිද? රාජ්ය නායකයො තමන්ගෙ ආරක්ෂකයො වට කරගෙන මිනිස් පවුරකින් ආරක්ෂා වෙයිද? අපි අඩු තරමින් බිම වැටෙනකම්ම ඕක ගැන දැනගනියිද? අපි…