Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

යකඩ සිල්පර | Yakada Silpara

උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුවන කාළයේදී වන්නියේ ජීවත් වූ පවුලක් වටා ගෙතී ඇති අපූරු කතා පුවතකි. ගොරබා නම් වූ පවුලේ මූලිකයාගේ පවුලේ අයට විදින්නට සිදුවන අනේක විධ දුක් ගැහැට හා ඔවුන්ගේ පවුල් වල බවලත් උදවියට කුලවතුන්ගෙන් විඳින්නට සිදුවන නොයෙකුත් අතවරයන් ගැන අපූර්ව විග්‍රහයක් කරන කෘතියකි. පොතේ…

දත් මදින්න toothpaste......

දවසට දෙපාරක් වත් දත් මදින්න කියන එක දන්ත වෛද්‍යවරුන්ගේ නිර්දේශයක්. දත් මදින්න දන්තාලේපයක් (toothpaste) එකක් පාවිච්චි කරන එක අපේ පුරුද්දක්. දන්ත වෛද්‍යවරු නිර්දේශ කරනවා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතය වඩා සුදුසුයි කියලා. එමඟින් දත් දිරා යාම වළක්වන බව විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. හැබැයි…

කුරුලෑ

කුරුලෑ කියන්නේ තරුණ වයසේ දරුවන්ට වද දෙන ප්‍රශ්නයක්.තරුණ අයට විතරක් නෙවෙයි මැදි වයසේ අයත් මේ ප්‍රශ්නයටමුහුණ දෙනවා. කුරුලෑ බහුලව දකින්න ලැබෙන්නේ මුහුණේ නිසා සහ තරුණ වයසේ දරුවන් තමන්ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙන නිසා කුරුලෑ ප්‍රශ්නය ඒ අයට මානසික වදයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම සමහර කුරුලෑ කසන…

රෙනාල්ඩෝ.........

මේ රෙනාල්ඩෝ කියන්නෙ වයස අවුරුදු හතළිස් පහක් විතර වෙන, මාත් එක්ක වැඩ කරන රොමේනියන් කාරයෙක්. මං මෙයා ගැන අපේ මනූට ඉස්සෙල්ලම කිව්වම, මනූ මට කිව්වා ඔය රොමේනියන් කාරයන්ගෙ කටවල් වලට බ්‍රේක් නැති හින්දා, ඒකට සූදානමින් මිනිහව ආශ්‍රය කරන්න කියලා, පස්සෙ ඤරු ඤුරු ගාන්නෙ නැතුව. එයා මොන රොමේනියන් කාරයෙක් ආශ්‍රය…

සේකර දුටු සඳ ...

සේකර දුටු සඳ ඈ සිටියේ නැත සෙව්වද හැමතැන දිගු කබා පොරවා හැල්මේ දුවන මිනිසුන් මැද ටික කලක් ගියාම වෙනස් වෙනවා මිනිස්සු ග්‍රීන් කාඩ් ලැබුනාම ඩොලර් කොළ සුවඳ නාස් පුඩු දිගේ ඇදුනාම බැරි වෙනවා අඳුනන්නවත් කෙනෙක් කීවේය සෙව්වද හැමතැන දිගු කබා පොරවා හැල්මේ දුවන මිනිසුන් මැද ටික කලක් ගියාම වෙනස් වෙනවා මිනිස්සු…

චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල | Charlie and the Choclate Factory

චාලි බකට් දුප්පත් පවුලක කුඩා ළමයෙකි. ඔහුගේ පවුලේ සියළුදෙනා මේ දුප්පත්කමින් මිරිකී ජීවත් වෙයි. ඔහුගේ පියා දත් බෙහෙත් කර්මාන්ත ශාලවක සුළු පඩියකට සේවය කරන අයෙකි. චාලි ජීවත් උනේ විලී වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාව ආසන්නයේ ය. මේ වයසේ පසුවන කුඩා ළමුන් අතර වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාව බැලීමට ලැබීම…

How to add LightInject to your Xamarin project

Hello everyone, I thought of writing a short and sweet, quick post of using LightInject NuGet in your Xamarin project for Dependency Injection mechanism. In this post, I will cover how LightInject include to your project and what are the … Continue reading →

සැනසීම සොයාගෙන - රැවටීම

සැනසීම සොයාගෙන සැප සතුට පතාගෙන ජිවිතය ගෙවාගෙන කොහේ යන්නෙද මෙසේ කුඩා කල පෙර පාසලෙන් ඉස්කොලේ ගිය පසුව හමුවෙවි සැප පිරුණු ලෝකයක් හැබෑවට කියා කිව්වා මතකයි වැඩිහිටියෝ පෙර පාසලේ තිබුණු ඒ සොදුරු ලමාවිය සැප සතුට හා තිබුණු සැහැල්ලුව ටිකෙන් ටික අඩුවෙමින් පිරුණානේ ඔලුව ටික ටික බරවෙමින් එක වසර දෙක වසර පසුකරන්…

කලම්බෝ | colombo

අතීතයේ වැලිකඩ ප්‍රදේශයේ ජීවත් වූ පවුලක කතාවක් කලම්බෝ කෘතියට පදනම වී ඇත. එවකට කොළඹ ජීවත් වු මිනිස්සුන්ගේ ජන ජීවිතය ද ඒ මිනිස්සුන්ගේ ගති පවතුම්ද මනාව විග්‍රහ කරන අනර්ඝ කෘතියකි. මෙම කෘතියට පාදක වූ මූලික පවුලේ දරුවන් තිදෙනෙක් වෙයි. ඔවුන් තිදෙනාම තෝරා ගන්නේ වෙන වෙනස් වූ මාවත් ය. ඔවුහු ඔවුනට හිමි මාවත…