Wiring
Wiring
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
Wiring
සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය. "මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..." "මෙන්න පනහක්..." ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය. "මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..." "ඇයි දැන් පනහක් දුන්නේ.." ඩෑල් එක මාරුය. හැමදාම…

සීත කඳුකරයේ මධුසමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම් යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අත්භූත අත්දැකීම් රාශියකි. ඔවුන් රාත්රිය ගත කිරීමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණදෙන අවස්ථාවන් සේම, මුණ ගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස් ද, සුරලිගේ…

"අයියේ ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.. ප්ලීස්.. ❤" මෙහෙම එවපු නංකි කෙනෙක් ගෙ ප්රොෆයිල් එකට ගියා. කොල්ලෙක් මැසේජ් කරපු ස්ක්රීන් ශොට් සැට් එකක් දාලා ඌව විනාශ කරලා. නොදන්න උන් චැට් එනවලු. ඒකිගෙන් ලකුණු ගන්න කොල්ලෝ වට වෙලා ඌවත් ඩූසණය කරලා. අපි එහෙම දැම්මොත් මෙන්න නොදන්න කෙල්ලෙක් ලයික් ඉල්ලනවෝ…
බිම වැටී ඇති පිනි සේම දිළිසුනා ඔබ ළඟ පාත වැතිරිලා මම නොදොඩාම රස සොයමි රහසේම පිනි වාගේ දිලුනාට පැණි රසක් නැතුවාට දහඩියෙන් නැහැවීම නිදි නේද නොකියාම ඉඩ නැතිව සයනේම කිටි කිටියෙ වෙලුනාම මඳ අඳුරෙ ගිලුනාම ආදරේ නොදැනේද කෙටි හුස්ම හනි හනික ගන්නේද නුබ මැණික නිදි සේම පැද්දේද ඔය පපුව මැද හුස්ම ඇස් පියන් තද…

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව..…

වෙහෙස දිනකට කොමාවක් වී නික්ම යනු මැන හිත තුටින්.......... කුබුක් ගහ අද්දර බොරලු පාරේ හිනහෙන්න යලි සෙනහසින් නික්ම යනු මැන හිත තුටින්..... පුර පොය හදට හොදින් දිලෙන නිල් සයුර වුවත් මග බලා හිදි පසු පසින් එන අමවක රැයක් හිනහෙන්න යලි තබාගෙන ඉඩ නික්ම යනු මැන හිත තුටින්....... සොදුරු සවසක නොදුරු දිනයක සීතල…
කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා කළ ප්රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර…

හීනෙ මුල් හරිය පටන්ගන්නෙම මම දුවනව පෙනි පෙනී. මට මුලින්ම පහු වුනේ මගේ අම්මව. අම්ම ඈත් වෙලා ගියත් මට හැරිලා බලන්නතවත් වෙලාවක් තිබුනෙ නෑ. මට හරියටම අරමුණ මොකද්ද කියල මතක නැතත් මට මේ හීනෙ හැම දර්ශනයක්ම මතකයි. සමහරවිටට මේක වෙන්නැති මට වැඩිපුරම මතක හීනෙ. බෙහෙත් ගහපු නැති ගෙදර වවපු ගංජා කොල ටිකක් හම්බුනා…

අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක් ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත්…
