සිංහල යුනිකෝඩ් install කරපු ගමන් එන ගැටළුවක් ගැන තමයි මේ පාර කොළමෙන් ගෙන එන්නේ.ඔබ තම මෙහෙයුම් පද්ධතිය විදිහට windows xp භාවිතා කරනවා නම් යුනිකෝඩ් install කරපු ගමන් මේ අවුල ඇති නොවෙන්න විදිහක් නෑ.ඒ තමා යුනිකෝඩ් දාපු ගමන් අකුරු එච්චර පැහැදිලිව පේන්නෙ නැති එක.සාමාන්යයෙන් පොඩි අකුරු නම් ලේසියෙන්…
අදින් වසර පහකට පෙර සුනාමියෙන් ලංකාවේ මුහුදු බඩ ප්රදේශ විනාශ වෙලා ගියා. ඒක නපුරැ හීනයක් වගේ. මම සුනාමියට සෘජුවම හසු නොවුනත් එහි භයංකර බව අත්වින්දා. අද උදේ 9.25 ට මුළු ලංකාවම විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටිමින් සුනාමිය නැවත සිහිපත් කළා. ඒ වෙලාවේ මම හිටියේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට. එදා සුනාමියට බිමට…
අද මම ලියන්න යන්නෙ මම විනොදාංශයක් විදියට එකතු කරන ආතල්, වැදගත් කොටින්ම කිව්වොත් පට්ට Website ටිකක් ගැන. මගේ එකතුවෙ ආතල් වගේම අධ්යාපනික ඒවත් තියනවා පුලුවන් විදියට ඔක්කොම දාන්න බලන්නම්. මේ sites වලට කඩේ යනවා කියල නම් කියන්න එපා වැදගත් වෙයි කියලා හිතුන නිසයි ලියන්නෙ. 1.මුලින්ම කියන්න යන්නෙ fake mails…
digg_url = "http://kiripencha.blogspot.com/2009/12/blog-post_24.html";digg_title = "ගස්ලබු කපන්නේ මොකටද ?";digg_bgcolor = "#EEEECC";digg_skin = "normal"; digg_url = undefined;digg_title = undefined;digg_bgcolor = undefined;digg_skin = undefined; මම පුංචිකාලෙ කරපු හොඳ බූරු වැඩ ටිකක් තියනව කියන්න. ඒ…
අද කියන යන්නේ බ්ලොගී මුහුණදීපු සාමාන්යයෙන් අසාමන්ය සිද්ධියක් ගැනයි. අනේ ඉතිං මේක කියවලා බ්ලොගී ගැන අහිතක් එහෙම හිතන්න එපා ඔන්න. සිද්දිටය මුල මේකයි. බ්ලොගී හෙවත් මගේ අතිජාත ප්රේම කතාව ගැන හැමෝම දන්නවනේ. ඉතිං එකෝමත් එක දවසක ඕං ඔය සත්ය ප්රේම බෘංග රජාත් එක්ක මම පොඩිම පොඩි සිද්දියකට බරපතළ වචන වලින්…
අපේ ඉස්කෝලෙ කවි නිර්මාණ තරඟයක් තිබුනා. මටත් හිතුන නිකමට වගේ ඒකට කවියක් ඉදිරිපත් කරන්න. මම ලියපු කවි නිර්මාණයට සහතිකයකුයි තෑගියි හම්බ වුණා. හිරු කුමරා කඳු අතරින් හෙමින් බහිනවා කුඹුරෙ ඉන්න කොක්කු රෑන් ඉගිලී යනවා ඈතින් එන මද සුලඟින් ගත සැනසෙනවා රාස්සිගේ අව්ව වැටී ගම දිලිසෙනවා බකමූනන්ගේ නාදය කණට ඇහෙනවා…
දහනම (19) වෙනිදා උදේ නැගිටිනකොටම තිබ්බේ හිත ඇතුලේ මොකක්දෝ නොසන්සුන් ගතියක්. මොහොතකට එව්ව ඔක්කොම අමතක කරලා දාලා මගේ මූණත්තහඩුව හෝදාන කරගෙන යන්න ලැහැස්ති උනේ ටික කාලයකට ඉස්සර ත්රෙඩ් අස්සේ විකුම්පාපු අවස්ථාවකට සහභාගිවෙන්නයි. ඒ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ පලමු සුහද හමුවට සහභාගි වෙන්නයි. කලින් දවසේ…
ඔන්න තියනව Portabale Software හොයන කට්ටියට තවත් හොද භාන්ඩයක්. එ තමයි Adobe Photoshop CS4 Portabale එක. කලින් බාගත්ත එකක්වත් වැඩ කරෙ නැ. එක්කෝ Language එක වෙනස්. මම සෑ හෙන්න මහන්සි වුනා හොද එකක් හොයාගන්න. මෙකනම් මම බාල ඉවරවෙලා පොඩ්ඩක් වැඩ කරල බැලුව. අවුලක්ම නැ. නියමටම වැඩ කරනව. ඔන්න අාරන්චියක් තියනව…
It seems like every mobile broadband (HSPA) connection in Sri Lanka has a very poor Quality of Service. Initially I used a Dialog HSPA connection. Due to their poor service recently I switched to Mobitel which was considered as a far better connection compared to Dialog. But now things have gone…