තමා විසින්ම තමා සොයා ගැනීමට දැරූ තැත පිලිබඳ අපට අසා පුරුදු කතා පුවත් ලෙස සිදුහත් කුමරා විසින් සත්ය සොයා අබිනික්මන් කල කතා පුවත, නසරතයේ ජීසස් හෙවත් යේසුස් තුමා සත්ය සොයා යෑම පිබඳ කතා පුවත ආදිය බව මා පෑසුවොත් ඔබ සැම මා සමඟ එකඟ වේ යැයි මා සිතමි . . . ! ! එවන් වූ පුරණෝක්ති කතා වල ශෛලියට වඩා වෙනස්…

ඔන්න එහෙනම් කාළෙකට පස්සේ මගේ බ්ලොග් එක පැත්තේ ආවා පෝස්ට් එකක් දාන්න. දාන්නම දෙයක් නැතුව ඉද්දී තමයි හදිස්සියේම පොඩි ට්රිප් එකක් යන්න සිද්ද උනේ. පුංචි උනත් ලස්සන ගමනක අත්දැකීම බෙදාගන්න හිතුවේ මම ඒ නිසයි. දිනය 2009 දෙසැම්බර් මස 25 එනම් නත්තල් දවස. වෙලාව හවස 1:15 ස්ථානය බණ්ඩාරවෙල නත්තල් දවසේ උදේම…

ඔන්න සෑහෙන දවසක් ඉදල ඉදල යාන්තන් Film එක බලල ඉවරකරා. මේක බාල නම් ගොඩක් දවස්.එත් ඉතින් බලන්න වෙලාවක් නැති එක තමා අවුල වුනේ. Film එකනම් හොදයි.එත් මම හිතපු තරම් භයානක ගතියක් නම් තිබුනෙ නැති එක තමා අප්සට් එක. දෙවනි එක නමි මරේ මරැ. එ කොහොම වුනත් මිනිස්සුන්ගේ අාත්මාර්තකාමි ගතියනම් හොදට පෙන්නල තියනව.…

බොහොමයක් අපේ programming ගැන ලිපි ලියන bloggersලාට වැදගත් වෙන syntax highlighter එකක් blog එකට දාන්නෙ කොහොමද කියල තමයි මම අද කියන්න යන්නෙ.. අපි blogger site එකට log වුනාම මුලින්ම අපිට පේන්නෙ Dashboard එකනෙ ඒකෙ Edit Layout කියන link එකට ගියාම අපිට පහත පිටුව පෙන්නනවා.. ඒකෙ Edit html කියන link…

හැමෝම ඉතින් දන්නවානේ ලේක් හවුස් පත්තර මහගෙදර දැන් අරලියගහ මන්දිරේ වගේ වෙලා කියලා.. විශේෂාංග ලිපි වලත් දේශපාලනේ.. රසඳුනෙත් දේශපාලනේ.. වෙළඳ දැන්වීමුත් දේශපාලනේ.. තව ටික දවසකින් මංගල දැන්වීමුත් දේසපාලනේ වෙයිද මන්දා... මම මේ ඊයේ පෙරේදා මඩකලපු ගියපු ගමන් පත්තර ඔක්කෝම ටික කියව කියව ගියා.. සිළුමිණේ…

මාස තුනක් උනා අන්තිමට post එකක් දාලා. ඔය සුලු කාලෙට උබන්ටු 9.10 relese උනා, ssh ආයෙත් වතාවක් දනින් වැටුනා( https:( ), සුප්රසිද්ධ Shaolin Temple website එක සති දෙකක් ඇතුලත පිට පිට තුන් පාරක් hacker attacks වලට ලක් උනා, Twitter එකේ user password එක වෙනස් කලාට පස්සෙත් 3rd party application වලට…
ආයිබොන්ඩලා.. sbu එක පැත්තෙ එන්න බැරි උනා හෙන කාලෙකින්. තාම පණ පිටින්ද බලලා mail කරපු දුකා, පොතේ ගුරා, රොයිලි ඇතුලු හැමෝටම ඉස්තූතී. සති එකහමාරක ඉදලා බ්ලොග් කියව කියව හිටියෙ කික් එක ගන්න. රනා එවපු mail එකක් කියවලා මරණ බයෙන් ගැහි ගැහී තමයි මේ පෝස්ට් එක දාන්නේ, මාව sbu එකෙන් එලවන්න කලින්. හෙටින් "සද්ද…
ඉතිං ඔහොම කියව කියව ගිය බ්ලොගීට කිසි දෙයක සිහියක් තිබුනේ නැත. පසු දින අයියා සහ අනිත් අය විස්තර කල ආකරයටයි මේ කතාව මම ලියන්නේ. Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0;…
ඉතිං ඔය අතරෙ අර අක්කත් ලඟම එනවා කියලා බ්ලොගීට පණිවිඩේ හම්බ උනා. බ්ලොගියි නංගියි අයියයි හනි හනිකේ ලැහැස්ති උනේ වාහනේ ගේ ගාවට ආ සැනින් පැන ගන්න. ඔය අතරෙ තමයි බ්ලොගීගේ සරීර කූඩුව අස්සේ මහා පෙරළියක ආරම්භයක් ඇති වෙන්න ගත්තේ. ඉස්සෙල්ලාම බ්ලොගීගේ කන් දෙකන් පටන් ගත්ත රස්නය මුහුණ පුරා පැතිරෙන්න ගත්තා. ඊට…
ඇන්ටනී නම් වූ ජීවියා සමාජය තුල විවාහය නම් වූ බෞතිස්මය ලබන්නට සිය ජන්මයට අදාල ශුක්රාණුවේ භාරකාරත්වය සොයා යන වීර චාරිකාවක් ලෙස බත්තලංගුණ්ඩුව වර්ග කිරීම අසාධාරණ විය හැක.. නමුත් එය එසේ වර්ග කිරීමෙන්ම මම සටහන ආරම්භ කරමි. නගරයේ සන්නාසියෙකු වන මා ඈත නන්නාදුනන කොදෙව්වක් සොයා යන්නේ කුඩා ලමයෙකු නොව…
