කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුම මමත් බ්ලොග් කරණයට ඇවිල්ලා අවුරුද්දකුත් ගෙවුනා... අවුරුද්දක් මේක ඇදගෙන ආව එක ගැන නං සතුටුයි. මොකද බ්ලොග් එකක් පටන් ගන්න යන්නේ විනාඩියකටත් අඩු කාලයක් වුනාට පටන් ගත්තාට පස්සේ පවත්වාගෙන යන්න නං පොඩි ගේමක් දෙන්න වෙනවා. බ්ලොග් කරණයට ආවේ කොහොමද කියෙනව නං, මට මතක…

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර ගැන යමක් ලියන්න මම අදහස් කළේ ඇත්තටම එදිනෙදා දකින්නට සිදුවන ඒ ආකාරයේ සිද්ධි දාමයක් නිසා ඇති වුණ පිළිකුලත්, ඒ ගැන යමක් කරන්න තියෙන ප්රායෝගික දුෂ්කරතා නිසා ඇති ව තිබෙන මානසික පීඩනයත් නිසා බව මුලින්ම කිව යුතුයි. මේක බල්ලාගෙ වැඩේ බූරුවා කිරීමක් වගේ යමෙකුට පේන්න හැකි…
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා.. රෝකේ සමානා චාහේ.. රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා.. ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා.. ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)…

ජීවිතයේ බොහෝ දුර කතර ගෙවා යන මග අතරමග හමුවුණා ඔබ තවත් සිය දහස් දෙන අතර ඔබ තවත් එක් කෙනෙක් නොව මා පැතූ, මා සිත රැඳි රුව ම විය ඔබ ද ඔබේ නොව - මා ද මගේ නොව අන් සතුව සිටි විට තුමක් කරමුද අප ජීවිතයේ බොහෝ දුර දිනයක අපේ මං පෙත් බෙදී වෙන් වී ඇත එක මගක නොගියද එක සෙවණක නොසිටියද සිතින්, ඔබ මගේ මය මම ඔබේ ම ය
ඔන්න අද නම් කියන්න යන්නෙ සනා පුංචි සන්දියේ සිද්ධ වෙච්චි අලි අකරතැබ්බයක් ගැන... සනා කිව්වේ මේ අපේ ක්රිකට් ගහන සනා හෙම නෙවී.. සයිබර් අවකාශයට ගොඩවෙද්දි නම දිග වැඩියි කියල හිතුණ හින්දා, ඒක කොට කර ගත්තනෙ... සන්සරසිදු කියල.. අපේ රවා කොලුවට පින් සිද්ධ වෙන්න ඒ නම තවත් කොට වුණා... සනා කියල... ඔව් ඔව් මේ…

ඔන්න තවත් සූපර් හිට් එකක් රජරට පුත්රයා අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්න හදන්නේ.. හැමෝම ආස කරන තාමත් දෙසවනේ රැව්දෙන ගීත කීපයක් තමයි මේ අරගෙන එන්නේ.. එහෙනම් බලමු අද මොකක්ද අරගෙන ආවේ කියලා.. කෝන් හේ ජෝ සප්නෝ මේ ආයා.. කෝන් හේ ජෝ දිල් මේ සමායා.. ලෝ ජුක් ගයා ආසමාන් බී.. ඉෂ්ක මේරා…

ඔන්න අද ශ්රී ලංකාවේ ජනප්රිය පැරණි හින්දි ගී තීරයට අරගෙන එන්න අදටත් සෑහෙන් ජනප්රිය ගීතයක්.. සිංහල කොපි වලට වඩා මේ හින්දි ඔරිජිනල් එකට පුදුම ඉල්ලුමක් තාමත් තියෙන්නේ.. බලමු මොකක්ද මේ ගීතය කියලා මුලින්ම.. "සාවන් කා මහීනා.. පවන කරේ සෝර.. ජයාරාරෙ ජූමේ එසේ.. ජේසේ බන්වා නාචේ මෝර.. " 1967 අවුරුද්දේ තිරගත…

අනෙ ඇයි මේ exam කියල දෙයක් හොයා ගත්තෙ. එකක් ඉවර වෙල හුස්ම ටිකක් වත් ගන්න විදියක් නෑ තව එකක් .. life 1 එපා වෙනව. ඒත් මොනව කරන්නද..?
සින්හලෙන් බ්ලොග් ලියන හැටි හොයගෙන යනකොට මාර Gadget එකක් සෙට් උනා.. මොනව උනත් මරු මේක නම්... එත් සි0හල බ්ලොග් කරනයෙ තම හොයගන්න්න තව ගොඩාක් ඩෙවල් තියෙනෙව.. මේ දවස් වල exam නිස ලියන්න time නෑනෙ..