Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුබ අලුත් අවුරුද්දක් වෙව...!

ලබන්නා වු සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරොගි වාසනවන්ත ජොලියට බර සියලු පෙතුම් ඉටු වෙන කිරියෙන් පෙනියෙන් පිරි බරබර ජරමර කරදර නෑති රසබර සුන්දරවු සුබ අලුත් අවුරුද්දක් වෙව!

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු

බක් මාසෙ මතක නැති උනාට කැලැන්ඩරේ අප්‍රේල් මාසෙ ඇවිත් ගේ මිදුලෙ අඹ ගහේ කොවුලා සින්දු නොකිව්වට ටීවී රේඩියෝ වල කොවුලො තරඟෙට කෑ ගහනව එරබදු ගහක් පේන තෙක්මානෙක නෑ මල් පිපිලද කියල බලන්න රතට රතේ රබන් ගහන්න දන්නෙත් නෑ ගහන්න රබන් ඇත්තෙත් නෑ දැන් කාරි නෑ රබන් පද mp3 එක play කරමු වල කජ්ජ ගහන්න ඉරි පනින්න දැන්…

බලාපොරොත්තුව....

ඈත ක්ෂිතිජයේ පුංචි තරුවක් වගේ උඹ පේන්නෙ මට ඒත් මහාමේරුව වගේ බරයි උඹ මට හරි සුන්දරයි ඇත්තම නොවුනත් කවද හරි දවසක කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ උඹ සිසීකඩ වෙලායන්න පුළුවන් කියල මම දන්නවා එදාට ගොඩක් රිදේවි මට ඒකත් මම හොඳටම දන්නවා අත්දැකීමෙන් කොහොම උනත් මට උඹ ඕන මොකද මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ…

ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ... එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට... ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා... කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පැතුම් පෙල දැවී ගියාවූ... ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ... ප්‍රියේ නුඹම උපනූපන් ජාති…

Laptop ගන්න ඉන්න අපේ කස්ටියට පොඩි news එකක්..

මේක මට වුන වැඩක්.. මං මේක ගෙන ලියන්න හිතුවෙ lap එකක් ගන්න ඉන්න අපේ කස්ටිය කලින්ම මේ වගෙ වැඩ ගැන දෙනගෙන ඉන්න එක හොදයි ඉයල හිතුන නිසා.. මං ලප් එක ගන්න සල්ලි එහෙම සෙට් කරගෙන මගෙ යාලුවෙකුත් එක්ක Unity Plaza ගිය. lap නම් ඉතින් Unity Plaza කියලනෙ කවෘත් කියන්නෙ. 2nd flow එකෙ තියෙන showroos හැම එකකම බලල…

යලි පුබුදන කොටි ත්‍රස්තවදය

* ශ්‍රි ලංකාව පමනක් නොව මුලු ලෝකයේම පැතිරී පවතින කොටි ත්‍රස්තවදය දේඉශීය වශයෙන් පෙනෙන තරමට පරාජය කලත් එහි පතුලට විහිදුනු මුල් සියල්ලම එලෙසම පවතී. ජාත්‍යන්තර වශයෙන් සලකන විට කොටි ත්‍රස්තවාදය පරාජය වූයේම නැත. * කොටි ත්ර්යාතස්තවදය යනු දෑසට පෙනෙන ශරීර වලට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය මනස හා ක්‍රියාත්මක…

:: Jo bath thujme.. ඇයි නාවේ මා සොයලා.. ::

ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් ‍සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්.. "ජෝ බාත් තුජ්මේ හේ.. තේරී තස්වීර් මේ නහී.. තස්වීර් මේ නහී.. " "ඔබ තුල තිබෙනා දෙය.. ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..…

හයිද්‍රාබාදයේ බිරියානි

මගේ සටහන එක පාරටම සටහන් හතරක් විතර ලියල දැම්මට පස්සෙ අයෙ පරණ ලෙඩේ හැදුනා. ඒ තමයි අර කම්මැලි කම කියන ලෙඩේ. ඒ කොහොම වුණත් මගේ සටහන ආයෙමත් ලියන්න ඕනෙ කියලා හිත හිතා හිටියා. අන්තිමේදි එකපාරටම මගේ සටහන ලියල දාන්න පටන් ගත්තා. මේ පාර මගේ සටහන ලියන්නෙ අමුතු විදියකට. මම කියවන ගමන් තව කෙනෙක් ටයිප් කරනවා. […]

යාලුවගේ මගුල

අද ආවෙනම් කතා ලියන්න නෙමෙයි. අද උදේ පාන්දරම නැගිටින්නත් ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුමක් ආවා. නිදි මරගාතේ ෆෝන් එක අරගෙන බලනකොට ලංකාවෙන් තමයි කෝල් එක ඇවිල්ලා තිබුනේ. ඉතින් බොහොම අමාරුවෙන් "හලෝ" කියනවත් එක්කම මාව මීට අවුරුදු 5 කට හෝ 6 කට පෙර අතීතයකට අරගෙන ගියා. ඔහු මගේ මගේ පාසල් මිතුරෙක්. කතාව කෙටියෙන්…