Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සති අන්තයේ පවුල සමග සතුට සොයා යමු....

පොඩි ළමයි ඉන්නකොට සති අන්තයක් කියන්නෙ බොහෝ දෙනාට මහා අවුල් ජාලයක්. ඒත් කරලා ඉවර කරන්න ඕන වැඩ දහසක් ගොඩ ගැහිලා. ඒ වැඩ අස්සෙ පැටවුන්ව අමතක කරලත් බෑ. එයාලත් එක්ක කාලය ගත කරන්න වැඩට යන දෙමව්පියන්ට ලැබෙන හොඳම අවස්ථාවත් මේක. මොකද කරන්නෙ? Read more »

. විනාඩි 5ක් වැය කරල කියවන්න සෑහෙන්න වටින කතාවක්

මගේ අතීත මම - සුපුන් ගම - පාදුක්ක වයස - 23 ඒ කාලෙ මං හිතුවේ මුහුණු පොත තමා මගේ ලොකය කියලා. දවසෙම පැය 24න් 18 ක් 20ක්ම online. ඔහොම පිස්සු නට නට ඉද්දි. අහම්බෙන් request එකක් එනවා. බලද්දී කෙල්ලෙේ මං confirm කරනවා. ටික කලායක් යනවා හි හු ගාගෙන කොහොම හරි චැට් එකට සෙට් වෙනවා. දන්නෙම නැතුව ආදරෙන් වෙලෙනවා.…

ෆැන්ටසි!

පැරණි කවියක බිඳුණු කවිපද අලුත් ගීයේ එලිසමට විත් අරුත නොඅසා තනුව හැඩ කර ගීතයේ රස මරා නික්මෙත් බැන්ද කවිපද පෙර එදා දින එලිසමය පමණක් සිතාගෙන ගීයකට සවි මදි නිසාවෙන් සිත යටම මිහිදන් කලා මම අරුත ගැඹුරුව තනුව මිහිරිව දිවිය රඳවා තැනුව ගිතය ගැයෙන විට කල් මතුවෙනා දොස් මකන්නට ආ පැරණි කවිපද අලුත් ගීයත් පැරණි…

නව ලොව අභියෝග ජයගන්න අපේ දරුවන්ටත් STEM අධ්‍යාපනය.

මිනිසා මෙන්ම අනෙත් සතුන්ද උපතේ සිට මි ය යනතුරුම උගෙනිති. සමහර පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ මානවයා සිය මව් කුස තුළ සිටියදීම ඉගෙන ගන්නා බවයි. කෙසේ වුවත්, අප සැම දෙනා ජීවිතයේ සෑම අවස්ථාවකදීම කිසියම් හෝ දෙයක් අළුතෙන් ඉගෙන ගනිමින් සිටී. එය ක්‍රමාණුකූලව පවත්වාගෙන යන තක්සලාවකින්ද, එසේත් නැතහොත් ජීවන…

Computer Crime Act Sri Lanka - පරිගණක අපරාධ පනත

බොහොම කාලෙකින් තමයි අලුතින් පෝස්ට් එකක් අරන් ආවේ. නීතීඥ නිශාන්ත සමන් කුමාර මහතා විසින් පරිගණක අපරාධ පනත ගැන විස්තරයක් කලා පහුගිය දවසක. ඒ ගැන පලවුනු අදහස් හා ඒ සබැඳි අඩවි ගැන ඔබව දැනුවත් කරන්න හිතුවා. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ…