Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පරණ ඔසී කතා - Dunny

https://www.pinterest.com.au/rosepat52/old-aussie-dunnies/?lp=true මේක පොඩි කක්කා කතාවක් හොඳේ. ඒත් එහෙමටම කියලා නෑ හැබැයි. එහෙන් මෙහෙන් අහුලා ගත්තු කෑලියි, එක එක යාළුවන්ගෙන් අහ ගත්තු විස්තර වලිනුයි තමයි මේක ලිව්වෙ. ඉස්සර අපේ රටේ වල කකුස්සි තිබුනා කියනවනේ. මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මගේ ජීවිතේටම…

චීනයේ අන්තර්ජාල පුද්ගලීකරණය සහ ශ්‍රී ලංකාව

රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ජනතාව විසින් ගොඩනගන ලද බැවින් කිසිවෙක් අන්තර්ජාලයට හිමිකම් කියන්නේ හෝ එය පාලනය කරන්නේ නැත. එය ස්‌පර්ශ කළ නොහැකි භෞතික යටිතලයකින් ජාලයන් එකිනෙක සම්බන්ධ කරන ජාලයකි. අන්තර්ජාලය යනු පොදු මහජන අදහස් ප්‍රකාශනයට, විරෝධතා සංවිධානයට සහ නිදහසේ සීමා පුළුල් කිරීමට යොදාගැනෙන…

සාරාංශය

සුළඟකට තහනම්ද ආලය චණ්ඩ වී මග නසන හංදා සයුරකට තහනම්ද ආලය වෙරළ මත වැද බිඳෙන හංදා අමාවක රෑ දිලෙන තරු කැට රැයේ කළුවර මකන හංදා පුරා පුන්සඳ කිරණ අතරේ උඩුඟු නෙත් සර දේද මංදා වඩා බැතිසිත ගියත් ඉහළින් ඉගිල සමනොල අඩවි වන්දා සමනලුන් ගෙන ඒද කිසිදා රොන් උරා බිවු මලක් කැන්දා

සයිබර් ආරක්‍ෂණ පණත online සංවාදය

සයිබර් ආරක්‍ෂණ පණත සංවාදය අද හවස 5.30 සිට LIVE on fb ! අනිවාර්යෙන් එන්න. Cyber Security Bill Forum Live on Facebook from 5.30 PM today. https://m.facebook.com/events/439673553492817 and on https://m.facebook.com/joininternetfreedom/ #cyberBull #srilanka Niranjan Meegammana Blog

අපේ දරුවන්ට අවශ්‍ය STEM ද, STEAM ද, STREAM ද ?

රටක ප්‍රගමනයට දායක වන්නේ ජනතාවයි. රටක ජනතාව බුද්ධිමත් වනවිට, උගත් වනවිට ප්‍රගමනයට දායක විය හැකි ගුණාත්මක භාවය වැඩිය. රටක නූගත් ජනතාවක් සිටිනවිට, දේශපාලනඥයාට ඔවුන් රවටා තම සිතැඟි පරිදි කටයුතු කිරීමේ හැකියාව වැඩිය. මේ නිසා කපටි – අවස්ථාවාදී දේශපාලනඥයින් කරනුයේ නූගත් ජනතාවක් බිහිකිරීමට අධ්‍යාපන…

අත දිගේ ගිය පණුවා....

සිරිසේන මහත්තයා ගෙවතු වගාවක් කරගෙන යන දක්ෂ ගොවියෙක්... එයාගෙ වම් අතේ දවස් දෙක තුනක ඉඳන් කැසීමක් තිබුණා. මුලදී ගණන් ගත්තේ නැතත් පස්සේ අතේ ඉදිමීමකුත් අමුතු කැළලකුත් තිබ්බ නිසා, මේක වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ කියලා එයා තීරණය කළා. "දොස්තර මහත්තයා, මගේ මේ වම් අත කසනවා නේ. හරි අමුතු කැළලකුත් තියෙනවා."…

අන්තර්ජාල නිදහස අවශ්‍යද?

අන්තර්ජාල නිදහස අවශ්‍යද? සයිබර් පණත රටට අහිතකරද ? සහභාගිවන්න LIVE on fb ... Join internet society Sri Lanka to discuss cyber security act and internet freedom on 18th. https://m.facebook.com/events/439673553492817/ at OPASL Colombo 7 Organised by Internet Community Sri Lanka Niranjan Meegammana Blog

හැමිල්ටෝනියන් මග

හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම…

දරුවන්ට නිදහස දුන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය

දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්නේ නැතිව දෙමව්පියන් සමඟ වැඩි කාලයක් හැදී වැඩෙන්නට අවස්ථාව ලබා දෙන්නට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අවස්ථාව ලබා දෙනවා. අපි කිරෙන් හැරෙත්දී ම මොන්ටිසෝරියකට යවා අම්මා-තාත්තා නැතිව හඬා වැටෙන දරුවන් පිරිසක් බිහි කරද්දී නිසි වයසට ආ විට පාසලකට යැවීම එරට සිදු වෙනවා. “දෙගුරුන්” හෙවත්…

ඉඟුරු තේ...

කවුද කැමති ඉඟුරු තේ බොන්න…? මං... මං... ඇත්තටම මං හරිම ආසයිනෙ මේ ඉඟුරු තේ වලට. කිරි දාලා හරි, නොදා හරි ඕන විදියක්. ඒ හින්දා කොහේ ගියත් මං උණු වතුර බෝතලයකට ඉඟුරු තේ එකක් සීනි අඩුවෙන් හදලා කිරි නැතිව දාගෙන යනවාමයි. අපේ ගෙදර ඉන්නවා එක්කෙනෙක් කිරි බොන්නෙ නැති. එයා කිරි වලට අකැමැති බව, මුලින්ම තේරුම්…