உயிர் பிழிந்து எழுதுவான் சுடர்விட்ட சொல்லெடுத்து மொழிக்கு ஒளியூட்டுவான் கண்ணில் மழைகட்டும் போதெல்லாம் பூமி உதைப்பான்; புரட்சி எழுதுவான் ஆயினும் - பரிகாசமே பரிசாய்ப் பெறுவான். காலக்கண்ணாடி என்பான் தன்னை ஒருபயலும் அதில் முகம்பார்த்ததில்லை கடல்கடக்கும் பறவைகாள்! சிறகுவலித்தால் எங்கே சிரமபரிகாரம்…
අ ද මම ආව නුවර, ඒ කියන්නෙ මම අධ්යපනය හදාරන තැන පේරාදෙනියට. හෙට අපේ සීනියර්ස් ලගෙ ගොයින් ඩවුන් එක. ඉතින් අපි සින්දු ටිකක් පුරුදු උනා කියන්න හෙට, අපේ වාදන කන්ඩායම. කෑම කන්න පුහුනුවීම් නවත්වනකොට 10ට විතර රෑ. ඉතින් යාලුවෙක්ගෙ වාහනේම ගියා කන්න පේරාදෙනියට, නේවාසිකාගාරයේ ඉඳන්. ඉතින් කෑම කන ගමන් එක…
ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :) "මාන්ජයියේ..…
හ් ම්ම්... දවස් කීපයකට පස්සෙ අද ලිපියක් ලියන්න හම්බ උනේ. මේ දවස්වල තියන වැඩ, රාජකාරි එක්ක වෙලාවක් හොයාගන්නව කියන්නෙ මොන තරම් අමාරුවක්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. අපිට මේ දවස් ටිකේ Training වලට Interviews . අද මම ගියා දෙමටගොඩ. ප්රසිද්ධ ආයතනයක සම්මුඛ පරීක්ෂනයකට. ඉතින් එහිදී උන සිදුවීම්…
මාතෘකාව නිකන් පොස්ට් එකක් වගේ වූනා. :D කොහොම හරි මම අද කියන්න යන්නේ මට ගොඩක් සතුටුදායක දෙයක් ගැන. අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි. ඉතින් මම තීරණය කලා මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියලා දාන්න. ඉතින් මෙන්න මෙහෙමයි වුනේ............. මගේ නම ඉතින් දනනවනේ මම ඉස්කෝලේ ගියේ තෝලංගමුව මධ්ය මහා විද්යාලයට. ඒක…
බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D (පේනව ඇතිනෙ ;) එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට්…
අපි හැමෝම මිනිස්සු.ඇයි අපිට මිනිසා කියන්නේ?එහෙම කියන්නෙ මනසින් උසස් නිසයි.මනාව සිතා යමක් අවබෝධ කරගැනීමේ උසස් බුද්ධියක් අප සතුවන නිසාය.නමුත් හුඟක් අය තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරනවා අඩුයි.බුද්ධිමත් බව කියන්නෙ ඉගෙනගැනීමට ඇති හැකියාවට විතරක් නෙවේ.යම් කෙනෙක් කියන දෙයක් අවබෝධ කරගන්නටත් බුද්ධියක් තියෙන්න…
Adobe ලාගෙන් White Rabbit ඔන්න Adobe ලා 2010 අලුත් version එකත් එලියට දාල. ඒ කියන්නේ Adobe Creative Suite cs5 නිකුත්කරල.නරකම නැ නේද.හැබැයි මම මේ දෙන්න යන්නේ Creative Suite එකමනම් නැවේ. Adobe Photoshop CS5 PORTABLE Software එක. නරකම නැ ඉතින්.මට නම් ඉතින් Photoshop Cs3 එක තරම් අලුත් version…