Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කොහොමද හැක් කරන්නෙ? මට උගන්වන්න පුලුවන්ද?

කාලා වරෙං පුතා. හතරැස් වෙන ජාතියෙ එක ප්‍රශ්ණයක්නං කමක් නෑ. දෙකක් කිව්වම? ලේසි ටෙක්නික් එක තමා "අනේ මං දන්නෙ නෑ" හරි "&$@\&%*&^*^%@" හරි කියලා ශේප් වෙන එක. වැඩේ ඉතිං එහෙම කරපුවාම එක්කො අහන මනුස්සයට දුක හිතෙනවා නැත්නං "මුගෙ %$#%#$" කියලා හිතෙනවා. ඇටයා කාලෙ änthräXත් බොහොම අමාරුවෙන් dial up එකකින්…

தோழிமார் கதை

ஆத்தோரம் பூத்த மரம் ஆனைகட்டும் புங்கமரம் புங்கமரத்தடியில் பூவிழுந்த மணல்வெளியில் பேன்பார்த்த சிறுவயசு பெண்ணே நெனவிருக்கா? சிறுக்கிமக பாவாடை சீக்கிரமா அவுறுதுன்னு இறுக்கிமுடிபோட்டு எங்காத்தா கட்டிவிட பட்டுச்சிறுகயிறு பட்டஇடம் புண்ணாக இடுப்புத் தடத்தில் நீ எண்ணைவெச்சே நெனப்பிருக்கா?…

නව ඇමති මණ්ඩලය සහ එහි වගකීම්

නව රජයේ ඇමති මණ්ඩලය ‍මේ වන විට පත් කොට තිබේ. සියළුම හිටපු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ මේ වන විට වෙනස් ‍වී ඇත. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදිම ඇමතිධූර සංඛ්‍යාව ද අඩු කොට ඇත. මෙම නව සාධනීය තත්ත්වය අගය නොකරන්නෙක්වේ නම් ඔහු හෝ ඇය දේශපාලන කුහකයෙක් ලෙස හඳුන්වා දීම වඩාත් තාර්කිකය. ඇමති තනතුරු වලට පත් කළ යුත්තේ…

දෙයියන්ගේ කුරුම්බැට්ටි මැසිම

දෙවියන් කාල උමග තුලින් මතුවී බිල්ගේට් හමු වන්නට ආවේය. දරුවා මට කියන්න ඔබ හදාපු කෘත්‍රිම හි‍තට කොච්චර සිතුවිලි ප්‍රමාණයක් තත්පරයකට උපදවන්න පුළුවනිද කියා? මගේ අලුත්ම ප්‍රොසෙසරයට පුළුවන් තත්පරයට සිතුවිලි බිලියන පහක් උපදවන්න. ඔබට එය සිතා ගන්නත් අමාරු වෙයි දෙවියනි. හොඳයි. ‍මගේ වැඩේට නම් යකඩ කෑලි සිලිකන්…

කමෙන්ට් කරන්න ගිහිල්ල ඇදගෙන නෑම නොහොත් මගේ පළමු පෝස්ට් එක

'හා හා පුරා' කියල මේකෙ ලියන්න මට සිද්ධ උනේ 'මගේ මරණය'ගෙ මෙන්න මේ පෝස්ට් එක හින්ද. මෙතනින් බලන්න. තිස්ස අයියත් කිව්ව නොවැ ලියන්න කියල. ඒත් ඉතින් මට ඉස්සෙල්ලම ලියන්න උනෙත් පරණ සින්දුවක් ගැන. තිස්ස අයියගෙ specialized area එක. මාත් කරන්නෙ කෑ පතේ පැහැරුවා වාගෙ වැඩමනෙ. :-( මේකනෙ කේස් එක. මං කාගෙ හරි…

මගේ අළුත් පොත් - කාන්තාරයේ දරුවෝ

මානව කාන්තාරයේ දරැවවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත. අප්‍රිකානු කාන්තාවෝ එවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය…

කළු මුද්දේ අභිරහස

කළු මුද්දේ අභිරහස සිංහලයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ GOOSEBUMPS කතා පොත් පෙළ ලියූ අර්.එල්.ස්ට්න්ගේ "HORRORS OF THE BLACK RING" නම් ප්‍රකට කතාවක සිංහල පරිවර්තනය "කළු මුද්දේ අභිරහස" නමින් ප්‍රකාශයට පත් වී තිබේ. දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීමේලා ප්‍රධාන සාධකය වනුයේ ඔවුනටම උචිත භාෂාවකින්,…

මගේ අළුත් පොත් - අපේ ගම මාතර

මාතරට නුදුරු ගමක උපතලැබූ කතුවරයා කල් ගතවේද්දී මාතරට සමුදී වෙනත් නගරයක පදිංචියට ගිය පසු තමන් දුටු මාතර ගැන ලියූ ග්‍රන්ථයකි. මව්බිම අතහැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙදනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමම්ෙ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම…

ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ

මේක නොකියා ඉන්නයි හිතන් හිටියේ. නමුත් දිගන් දිගටම ෆේස්බුක් ජීටොක් හා ස්කය්ප් හරහා අසන නිසා ලියලා දාන්නයි හදන්නේ. බ්ලොග් මැරතන් එක නිල වශයෙන් නිවේදනය කරපු දිනවල ලාංකීය සිතුවිලි වලින් SBU එකට මේල් එකක් මගින් ඉල්ලිමක් කලා සමගාමී විකාශයකට තොරතුරු සපයන ලෙස. ඊට පිලිතුරු ලෙස කාලිංග මහතා එවා තිබුනා. එය ලබා…