Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇරඹුමම කඳුලක් වෙලා....

මම කොට්ටයට ත්, ඇඳවිට්ටමට ත් වාරු දී ජනෙල් පියන් පත් අතරින් දිස්වන ඈත ආකාශය දෙස බලා හිඳිමි... මට ත් නොදැනීම කඳුළු බිඳු එක දෙක දෙකොපුල් තල තෙමාගෙන රූරා වැටෙයි.. හඬන්නට තවත් කඳුළු ඉතිරි වි නැති බව දන්නා මසිතට ඒ ගැන වගක් නැත... සිහිනයකදි ඇසුණු හඬක් මෙන් ජංගම දුරකතනය ඔස්සේ ගලා ආ ඇගේ අවසන් වදන් කිහිපය…

ඉදිරිය දුෂ්කරයි

T20 ලෝක කුසලානයේ දෙවන වටයේදී ශ්‍රී ලංකාවට හමුවීමට නියමිත රටවල් මොනවාද ? කණ්ඩායමේ සංයුතිය කෙසේ වියයුතුද ? ජීවන්ත කුලතුංගට සිදුවූයේ කුමක්ද ? පුණුණු තරඟවල තොරතුරු 2010 T20 ලෝක කුසලානය ඇරඹීමට ඇත්තේ තවත් දින 2ක් පමණි. තරඟාවලියේ සමාරම්භක තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එළඹෙන 30 වනදා ගයානා හි…

ඓතිහාසික ක්‍රිස්තු උත්ථානයේ දෘෂ්‍යමාන සාක්ෂිය - ශ්‍රී සළුව I

ක්‍රිස්තු වර්ෂ 544 සිට විවිධ විද්‍යාත්මක පරීක්ෂණ, මතවාද හා විවිධ අනතුරු වලට ලක් වෙමින් ඉතාලියේ ටියුරින් නුවර සාන්ත ස්නාවක ජොහාන් තුමාගේ දෙව්මැදුරේ තැන්පත් කර තිබෙන ශ්‍රී සළුව යනු, මීට වසර 1980 කට පමණ පෙර ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය භූමදානය කිරීම සඳහා එතීමට යොදා ගත් දිගු රෙදිකඩය. ශ්‍රී සළුව තරම්…

මූනුපොතේ අපේම ඇප්ලිකේෂන් එකක් හදමුද?

මේ ටිකේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා පොඩි විභාගයක් හින්දා...ඒත් ඉතින් හොද දෙයක් හොයා ගත්තම ඔයාලට කිව්වේ නැත්තම් හොද නෑනේ...සමහර අය නම් මේක දැනටමත් දන්නව ඇති.දන්නේ නැති අයත් ගොඩක් ඇති කියල හිතනවා.වැඩි විස්තර කරන්න බැරි වෙන එක ගැන නම් සමා වෙන්න..පාඩම් කරන්නත් ඕන... මෙහෙමයි වැඩේ..ඔයාලා ෆේස්බුක් ලොග්…

මෙතුවක් කල් මාවිසින් නිමැවුනි සිංහල උපසිරසි සහිත චිත්‍රපට

Burning Bright (2010) Next Sinhala Subtitle Movie - #### --------------------------------------------------------------------------------------------------------------- SALT (2010) - ඇය කවුරුන් වුනත් ඇය අති දක්ෂ ගැහැනියයකි. චිත්‍රපටය මෙතනින් බාගන්න…

සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ......

ආ මග වැරදියි යන මං නොපෙනෙයි තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ.. කවුරු යදින්නද කවුරු පතන්නද හිරු සඳු වත් නැති මිහි මඩලෙ ... සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ... දම් අඳුරෙන් මං කඩ ලඟ ගොම්මන් අදුරෙ දියඹුං හඩ නැහැ දැන් එය සිහිනෙකි මිහිරෙ... හඩා දොඩා කිවත් දුක කවුරුද ඇසුවෙ…

නයිහාමි මට සමාවෙයන්.....

කෑම්පස් යන්න තව දවසයි තියෙන්නේ... ඉතින් ගෙදර Relax එකේ ඉන්නවා වගේ දෙයක් නැහැනේ. ඉරිදා පත්තරේ බලන ගමන් අම්මා හදලා දුන්න තේ එක බොනවා. පත්තර පිටු පුරාවට අපේ දේශපාලන ලොක්කොන්ගෙ කියුම් කෙරුම් වලින් පිරිලා. ජනමතයට ඔක්කොමල හිස නවලා.. කඩේ ගියපු සමහරු දුක් වෙනවා ලොක්කට බණිනවා, තව සමහරු තමන්ගේ පරම්පරා ගානක්…

~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ දෙවන වසරට පා තබයි . . . ෴

ඔන්න අද මගේ මේ බ්ලොග් සටහනට වසරක් සපිරෙනවා. ඉතිං මේ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts නම් බ්ලොග් සටහනේ, ගල්-බොරළු කටු-පඳුරු ප්‍රශංසා-විවේචන හා අනේක විධ දෑ මැදින් ආ පුරා වසරක ගමන් මග ගැන ආපසු හැරීබැලීමක් කරන්න, අද මේ ලිපිය යොදාගන්න මම හිතුවා. මුලින්ම කියන්න ඕන මං මේ සිංහල බ්ලොග්කරණයට යොමු උනේ…