Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිල්වා අංකල්ගේ කතා වස්තුව

කාලෙකිං අනං මනං මුකුත් ලියන්න බැරිඋනානෙ. ඕං ඒ අඩුපාඩුව පුරවන්නයි යන්නෙ. හැංගිමුත්තා ඔන්න AL පන්තියෙ ඉතාමත් හොද හැසිරීම නිසා ඉස්කෝලෙන් පඩි සහිත නිවාඩු (සිංහලෙන් suspend ද මොකද්ද කියන්නෙ, අන්න ඒක) ලබාදුන්නා සතියකට. මම ඉතින් හරි දුකෙන් උන්නෙ ඉස්කලෙ යන්න බැරි අප්සට් එකෙන් :P ඔන්න හැන්දෑවෙ 2.30 - 3.00…

මීලග ලිපිය ප්‍රමාද විය හැක.....

නොසිතු මොහොතක මාගේ lap එක warranty සදහා යැවීමට සිදු වූ බැවින් මා සිතා සිටි පරිදි මී ලග ලිපිය ඉක්මනින් පල කිරීමට නොහැකි වන බව කණගාටුවෙන් දන්වා සිටිමි. නැවත යතා තත්වයට පත් වූ සැනින් මීලග ලිපිය ඉදිරිපත් කරමි. මේ පිළිබදව මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි. ස්තූතියි.

තවත් එක් සත්‍ය කතාවක්

මේ දවස්වල අපිට විභාගෙ තිබුන නිසා ගොඩාක් ස්ට්‍රෙස් එකේ උන්නෙ. හැමෝම එහෙමනෙ. විභාගෙ කල් යනවනම් හැමෝම කැමතියි, මට දැනෙන විදියට. කීප දෙනෙක් ඇරෙන්න. ඔයාලටත් ඒ අත්දැකීම ඇතිනෙ? විභාගෙට කලින් දාට හිතෙන්නෙ , අනේ හෙට විභාගෙ අනිද්දට කල් යනවනම් කොයි තරම් හොඳඳ කියල නේද? ඉතින් ඔය ඉන්න අතරෙ, දන්නවනෙ සමහරු ඉන්නවා…

සොමාවතිය හා කටකතා

පෙරෙදා දින සොමාවතියහි සිදුවූ සිදුවීම සම්බන්දයෙන් මේ වන විට විවිධ කට කතා ප්‍රචාරය වෙමින් පවතී. එහි පුරා දින 3 ක් සිටිමින් සහබාගී වු පුද්ගලයකු වශයෙන් පැතිර යන කට කතා නිසා සත්‍ය සිදුවීම මෙසේ ඔබ හමුවේ දිග හරිමි. අප සොමාවතියට ලගා වූයේ 7 වන දින රාත්‍රී 8.30 පමණය. එදින ලක්ශයකට ආසන්න ජනතාවක් පැමින සිටි අතර…

ලොකුම ඩිජිටල් ඡායාරූපය..

අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. . මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ. ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ. කැමරා කිහිපයකින්…

Dear John Vs The Last Song

අද බොහොම නිදහස් දවසක්. මොකද කියල කියනවනම් අද තමයි සෙමෙස්ටර් එකේ අන්තිම විභාගෙ ඉවර උනේ.හිතට මාර නිදහසක්. ඉස්සර අලුතින් එන එක ෆිල්ම් එකක්වත් මග අරින්නෙ නෑ මම. ඒත් මේ දවස් වල තිබුන කාර්යබහුල කම නිසා බලන්න බැරි උනා කාලෙකින් ෆිල්ම් එකක්. ඉතින් අද කාමරේට ඇවිත් ඉන්නකොට තමයි මතක් උනේ දැන් ටික කාලෙකට කලින්…

තනිවූ සීගිරිය සමුගනියිද ..................?

බ්‍රහස්පතින්දා දවසේ පත්තර කන්තෝරුවෙන් ලැබුණේ ඉතාමත්ම අසුබ ආරංචියක්..... මම ටික වෙලාවක් එකතැනක නැවතිලා කල්පනා කළේ සිදුවෙලා තියෙන විනාශය ගැන. මේ වෙනුවෙන් අපිට මොකක් ද කරන්න පුළුවන් කියලා හිතුවත් අන්තිමේ දී තේරුම්ගියා අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලා. ඕනම කෙනෙක් ඕනම වෙලාවක මගෙන් ඇහුවොත් මේ ලෝකේ…

20න් පස්සෙ

පහුගිය අප්‍රේල් 20න් පස්සෙ ඔන්න අද තමා ලියන්න වෙලාවක් ලැබුනේ... මොන විභාග තිබුනත් ඉතින් "සිoහල බ්ලොග් කියවනයෙයි", "ලාoකීය සිතුවිලි" වලයි අලුතින් දාන ලිපි උඩින් පල්ලෙන් හරි කියෙව්වා... පහුගිය කාලයෙ එකතුවුන සිදුවීම් කීපයකුත් තියෙනවා... ඒවත් "දේදුනු පාළම" වියුනු සටහනට ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා... ඒ…