මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු... :) ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න…
කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක ලියන්න අවස්ථාවක් ලැබුනේ...මේ දවස් වල ටිකක් වැඩ වැඩියි..කස්ටිය තරහ වෙන්න එපා ..හොද හොද වැඩ කෑලි ටිකක් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා.. :) දැන් වැඩේට බහිමුකෝ...... අපිට ඉතින් මොනවා හරි වීඩියෝ එකක් නැත්තම් mp3 එකක් හොයාගන්න ඕන උනාම අපි යන්නේ යූ ටියුබ්.කොම් නේ නේද..ඒත්…
උපුටා ගැනීම DhammaMedicine ගූගල් සංගමයෙනි දයාබර යාලුවේ.. පින කියන්නෙ ජීවිතේට සැප උදා කරල දෙන දෙයක්. ඒ නිසා ම නේ බුදු රජාණන් වහන්සේ වදාළේ පින කියන්නේ සැපයට නමක් කියල. ඒත් සමහර උදවිය පින් කරන්ට ගිහිල්ලත් පව් පුරෝ ගන්නවා. නුවණ නැතිකම ද අවාසනාව ද කියල නො තේරුනත් , පින් කරන්න ගිහින් පවු පුරෝ ගන්න එපා…
නාපු කෙනෙක් තව පාරක් නානවද දැන් දිල් මොන එහෙකට නාවනවද ඇදුම් සියල්ලත් පෙගිලා නේද නෑව මදෑ දැන්වත් ගෙඩ යන්නැත්ද # 1298 ගම ගැන කවිද එන්නේ නැත රචනාය කවිනම් බලන් මෙන්න මේ වගෙ එවාය කවියක් ලියාගන්නට බැරි බරවාය ගමේ එව්න් සමගත් කවි කිව්වාය # 1292 හිපො කැමති වැඩිපුර මඩටනේ අක්කා වැඩි පුර මඩ තියෙන්නේ ගමේ නොවැ…
ආරාධනාවයි ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්රථම වරට සංවිධානය කරනු ලැබූ අන්තර්ජාල කවි මඩුව අද උදෑසන 8.30 ට චිරගත සම්ප්රදායට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීමෙන් අරම්භකෙරේ එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන සුහද ආරාධනයයි මේ විශේෂ දැනුම් දීම් 1. අද උදැසන 8.30 සිට කවිමඩුව…
Microsoft’s Project Natal to Launch in October... Yeah ! “It is going to be somewhere in October. We will be in a position to confirm the date at E3, which is in June, but definitely it is going to be October 2010,” ----- Marketing Manager E&D Microsoft Saudi Syed Bilal Tariq in an interview with…
Barrelfish is a collaborative research project between Microsoft Research in Cambridge and ETH Zurich. It is an experimental operating system. They are exploring how to structure an OS for future multi- and many-core systems. They are motivated by two closely related trends in hardware design: The…
පෙරදිනයේ මම ලියූ මෙම ලිපිය හා සම්බන්දිතයි මුලින්ම මම සමාව අයදිනවා මගේ පිලිතුරු ප්රමාද වීම සම්බන්දව. හේතුව ඊයේ ටමම ලිපිය පොස්ට් කලාට පසුව නැවතත් ඔන්ලයින් පැමිනීමට හැකිවුයේ දැන් . @ මල් මාමා මල් මාමා ට මුලින්ම කියයුත්තේ මෙය කිසිම දේශාපාලන රැස්වීමක් වූවේ නැහැ. මන්දයත් මෙයට පක්ශ 3 ට ම අදාල පුද්ගලයන්…
මාෂා.... ඇයි හැම දේම වෙනස් වෙලා, මම වයසට ගිහින් නුඹ තාම තරුණයි ලස්සනයි ඉස්සර වගේම... අපිට පුරුදු පෝටිකෝව යටට වෙලා ලිලැක් පදුරු තුෂාරයෙන් පෙගෙන හැටි බලාගෙන, ජීවිතේ ගැන දොඩමලු වෙන්න... දෙණි පෙතට ඉහළින්,ළයිම් තුරු සෙවනේ ඉදගෙන රන් වන් අස්වනු නෙළන රයි කෙත මැදින් අසු අරා මා එන හැටි බලාන ඉන්න... ඉටි පන්…
කවිකාර පවුලකින් පැවත ආවත්, මට ඉස්සර මේ ලෝකෙ කවියක් ලියාගන්න බෑ. :-( ඒත් යංතං දනි පනි ගාල දැන්නම් කොහොම හරි හතර පදේ ගැට ගහගන්න පුළුවං. :-) මං කවි ලියන්න ඉගෙන ගත්ත හැටිත් ටිකක් දිග කතාවක්. ඒක පස්සෙ කියන්නම්කො. මම පුංචි කාලෙ ජීවත් වුනේ එක්කො පොත් එක්ක නැත්නම් පරිසරයත් එක්ක. මිනිස්සු එක්ක හිටියෙ හරිම…