Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

sb දන්න ***

ලංකාවේ එක් දේශපාලුවෙක් ( මින් ඉදිරියට ලිවීමේ පහසුවතකා ඔහුව sb යන කෙටි නාමයෙන් හදුන් වන්නෙමි ) පසුගිය දිනකදී (අද 2010.07.20) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්හ කිරීම සහ දැනට පවතින විශ්ව විද්‍යාල සම්බන්දව පෞද්ගලික නාලිකාවකට පළ කල අදහස් කිහිපයක් මාගේ හිතටද තදින් කා වැදුනි. මෙය කාටවත් කඩේ යාමක් හෝ මඩ…

ඩෙංගු මාරයා පරද්දමුද ?

ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.…

මන්ත්‍රීල වැඩියි

අපේ රටේ දිළිඳුකම තුරන් කරන්න බැරි ඇයි? ජනතාවට නඩත්තු කරන්න ඉන්න මන්ත්‍රීලා ගණන වැඩියි. නගර සභා, ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා දහස් ගණනක් ඉන්නවා. මේ අය නඩත්තු කරන්න විතරක් දවසකට කෝටි ගානක් වැය වෙනවා. නගර සභා අහෝසි කරලා නගරාධිපති විතරක් ‍තෝරලා, ප්‍රාදේශීය සභා අහෝසි කරලා සභාපති…

The X Files | ඉතිරි රුපියලට මොකද වුනේ ?

ඔන්න අද මම සංකීර්ණ වගේ පේන පිස්සු හැදෙන ගණිත ගැටලුවක් ගැන කියන්නයි යන්නෙ.වැඩි විස්තර නැතිව වැඩේට බහිමුකො නේද. එන්න යාළුවො 3 දෙනක් හිටිය. 3 දෙනාට පොඩි බඩගින්නක් හැදිල තේබොන්න කඩේකට ගොඩවැදුන. හැබැයි ඉතින් තුන්දෙනා ගාවම තියෙන්නෙ රු 30 යි.ඒ කියන්නෙ එක්කෙනෙක් ගාව රුපියල් 10 විතරමයි තියෙන්නෙ.රුපියල් 30කට…

ඔබ ආයෙමත් ඇවිදින්

අපිට ඉතිං කොයි තරම් වැඩ තිබුනත් අපිට තියෙන සිංදු අමාරුව ඇරෙන්නේ නෑනෙ. එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නකොට කාලෙකට පස්සේ ලස්සන සිංදුවක් ඇහුනා. ඉතිං සේරම වැඩ පැත්තකින් තියල ඒකේ එල්ලුනා. කොහොම හරි මට හිතුනා මේක කා එක්ක හරි බෙදාගන්න. සිංදුවට chords දැම්ම හරිද මන්ද.. සිංදුව අහල බලන්නකෝ.... සිංදුව අහල බලන්න…

නව පුරාවිද්‍යා සොයාගැනීමක් (මිනිසා ගින්දර සොයා ගත්තේ කෙසේද?)

මිනිසා ගින්දර සොයා ගත්තේ කෙසේද???? මේ පිළිබදව පසුගිය සියවස් ගණන මුලුල්ලේම විවිධ මත පළවුනද, අප්‍රිකානු කාන්තාර ප්‍රදේශයකින් හමුවූ පොසිල අධ්‍යනයෙන් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින් පිරිසක් මේ පිළිබදව නව සාක්ෂි සහිත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. බලමු බලමු

OnLine මූවීස් ෆ්‍රී බලන්න හොදම සයිට් ටිකක්.!!!

ඔය අලුත් ෆිල්ම් ඔක්කොම ඔන්ලයින් බලන්න පුලුවන් සයිට් එකක් ගැන, මෙන්න පොඩි ඔත්තුවක්..!! ඔය වගේ සයිට් නම් ඕන තරම තියෙනවා හැබයි මේවා ටිකගොඩක් හොදයි...!!! අපිට ඔය ෆිල්ම් එක බලන අතරේ, හොරාට බා ගන්න උනත් පුලුවන්.....!! අර IDM එක දාල තියෙන කොට වීඩියෝ එක උඩින් Download Video කියල ටැබ් එකක් වැටෙනවා නේ...!!…

පොඩි එකාගෙ වක වකා නැටුම...!!!!

පොඩි එකාගෙ වක වකා ඩාන්ස් එක.... පික්සු හැදිල ආයෙ හැදෙනවා....!! මේ ඩාන්ස් එකත් එක්ක ශකීරාගෙ ඩාන්ස් මොනවද ..........?? ? /*2010-07-01|468x60*/ /*2010-07-01|468x60*/ කමෙන්ට් එකක් දාල යනනකෝ...!!! හික් හික්.....!!!!

බ්ලොගයේ විස්තර දැනගැනීමට අලුත් වැඩසටහනක් Blogspot වෙතින්ම...!!

මේක තාම අවුට් කරපු වැඩ සටහනක් නෙවේ... අත්හදා බැලීමේ පියවරක්...!! මේක අපේ බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේම තියෙන ෆීචර් එකක්...!! මේකෙන් අපිට බ්ලොග් එකේ සියලුම විස්තර දැන ගන්න පුලුවන්...!! ගොඩක් විස්තර තියෙනවා....!! ලොග් වුනු බ්‍රවුසර් එක ගැන පවා විස්තර තියෙනවා...!! මේකෙ නම් තමා Blogger Stats මේ ලින්ක්…