Google has update their image search feature for google.com ( I didn't see it for google .lk ) how ever when I use it for first time I feel little uncomfortable after while I realize that this new feature is more effective than the old one. Image Search for "mclaren" How ever my purpose to write…
Google is testing new HTML5 embed code that plays the videos using either flash or HTML 5 player and it uses tag. It is still under construction but developers want feed back form current users so the beta version of it is now available. It won’t play the video on HTML 5, if the video has got…
රාමනුජාන් ගේ ටැක්සිකැබ් ඉලක්කම් සුප්රසිද්ධ බ්රිතාන්ය ජාතික ගණිතඥයෙක් වූ ජී. එච්. හාඩි වරක් ස්වයං අධ්යයනයෙන් දීප්තිමත් ගණිතඥයකු වූ ඉන්දියානු ජාතික සිරිනිවාස රාමනුජාන් හමුවීමට පැමිණියේය. හාඩි පැමිණි ටැක්සි රථයේ අංකය වූ 1729 ගැන ඔහු පැවසූයේ කිසිම විශේෂත්වයක් නැති අංකයක් ලෙසය. රාමනුජාන් සැනින්…
අපි ඉහත කලින් පාඩමේදී සාකච්ඡා කලේ JLabel, JButton හා JTextField පිලිබඳවයි. මෙම පාඩමෙන් තවත් swing components කිහිපයක් පිලිබඳවා සාකච්ඡා කරමු. JTextArea මෙය JTextField සඳහා බොහෝ සමාන වුවද මෙහි lines කිහිපයකින් යුතු user inputs ගත හැක. එනම් address එකක් හෝ කිසියම් description එකක් ගැනීමේදී මෙය භාවිතා…
පියා, මව සහ දරුවා සොයා ගන්න. :) අධි-විභේදන අනුවාදය (2500x3500) : http://tinyurl.com/piya-banduma-hq පාදක ඡායාරූප/චිත්රක: http://tinyurl.com/babyinhand , http://tinyurl.com/babywithmother පාදක ඡායාරූප/චිත්රක මූලාශ්ර: http://www.flickr.com මෘදුකාංග: ඇඩෝබේ ෆොටෝෂොප් CS 4 Extended, මයික්රොසොෆ්ට්…
අතුරු මුහුණත්( G raphical U ser I nterfaces) යනු යම් පරිගණක වැඩසටහනක් භාවිතා කිරීම පහසු කරවන්නක්. සාමාන්ය පරිගණක පරිශීලකයෙක් නම් මේ වකවානුවේ බොහෝ දුරට භාවිතා කරනුයේ මෙවැනි වැඩසටහන්. ජාවා පරිගණක භාෂාව යොදාගෙන මෙවැනි GUI සහිත වැඩසටහන් සැකසීමට විශේෂ පහසුකම් ලබාදී තිබෙනවා. මේ සඳහා යොදාගත හැකි ප්රධාන…
නුවර එළියෙන් දියමන්ති ගෙනත්, ඇමරිකාවෙ හන්දියෙන් සාරියකුත් අරන්... උගන්ඩාවෙන් රතුරෝස කඩාගෙන, අඟහරු ලෝකේ පෝරුව හදන්න යන්න,උඹ පුන්කළසක් හොයන ගමන් .. මඟුල් මුද්දත් ගෙනාවා කියලා කියනකොටම, මට නින්දෙන් ඇහැරුනා.
කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. පරණ තැටියම තමා . ලියන්න විශේෂ දේකුත් නැති එකේ පොඩි බයිලා පෝස්ට් එකක් වත් දාන්න හිතුවා. Mac OS X SL ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් පෝස්ට් එකක් දාන්න හිටියත් කම්මැලි කම නිසාම ඒකත් බගෙට ලියලා නවත්තලා තියෙනවා. කොහොම හරි ඒකත් ඉක්මනටම දාන්න…
පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න හීල් හෙවනෙ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න // ඇඟ පත කළු උනත් අපේ කිලි කුනු නැති හිත බලන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න මූදු ගියා ලෙලි තැලුවා පිලී ගඳින් බෑ…
හායි...කට්ටියට කොහොමද..?..ඔන්න අද ගැන්ස්ටර් ආවේ මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3 ක් අරගෙන...ඔක්කොමලා ඇවිත් බලන්නකෝ මේ මොනාද කියලා... :)..වැඩිය කථා ඕන නෑනේ.. 1)පෝර්ටබල් මෘදුකාංග හදන මෘදුකාංගය. 2)පොටෝ කලෙක්ෂන් එකක් ලස්සනට හදා ගන්න පුලුවන් මෘදුකාංගයක්. 3)බොරු හඬක්(Fake Voice) මෘදුකාංගය. දැන් ටිකක් විස්තර…