ඔන්න මම කලින් post එකේ කිවුවනෙ GPS නිසා යාන්තන් අතරමං නොවී ගිය හැටි අද කියන්නෙ දෙවනි දවස ගෙන. මාමගෙ ගෙදරින් උදේට කාපු අපි දෙන්න 9.30 විතර නුවට town එකට ආව එතනින් සෑහෙන වටයක් ගැහුවට පස්සෙ ගම්පොල බස් නවත්තන තැන හොයාගෙන යාන්තන් බස් එකකට ගොඩ උනා කියමුකො ඒත් මේ බස් එක නෙමේ යන්නෙ සෑහෙන වෙලාවක් ඉදල, ඊට […]
සිතින් පැතුවා පැතුම් ගොන්නක්... සදාකාලිකවම, එපමනයි සිතා... "දරාගන්න බැහැ සොදුරියේ... " එය සිහිනයක් වූ නිසා... හදාගන්න හැකිනම් හිත මෙතුවක් ඉවසූ නිසා... එහෙත්... කල නොහැක එය සදාකල් ඔබ සිත තුල වූ නිසා... ඔබ අහිමි බව දැන දැනත්... ඔබ වෙනුවෙන් කදුලු සලන... කදුලම උරුම... මගේ සිත... හඩයි ඔබඩ ගැන සිතා…
ඔන්න අළුත් මාසේ අළුත්, ඒත් සෑහෙන්න පරණ සින්දුවක් අරගෙන ඔන්න ආවා... "තෙරි ප්යාරී ප්යාරී සූරත් කෝ කිසීකී නසර් නා ලගේ.." සිංහල තේරුම: "ඔබේ ඔය ලස්සන සොඳුරු වතට කිසිවෙකුගේ ඇස්වහක් නොවදින්න.. " 1960 වර්ෂයේ ටී. ප්රකාශ් රාඕ අධ්යක්ෂණය කල "සසුරාල්" චිත්රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. 1959 තිරගත වුන…
The word 'must' is a very common one in the English language. One of its uses is to say that it's necessary for someone to do something. I must leave now, otherwise I'll be late for work. You must work harder. The expressions 'have to' and 'have got to' are also taken to convey a similar meaning.…
18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීමට ඔබ්බෙන් ක්රමය ඔබ එනතෙක් බලා සිටී. 18 වන ව්යවස්ථා සංශෝධනය හා මගතොටේ හමුවන මනුෂ්යයා අතර සම්බන්ධයක් නැත. ඇය ව්යවස්ථා සංශෝධනයේ කුමක් තිබෙනවාදැයි දන්නේද නැත. එහි කුමක් තිබුණත් නැතත් ඇයට ඉන් පලක් ඇත්තේද නැත. ඒ ඇයට වෙන වැඩ ඇති නිසාය. ‘ වෙන වැඩ ’ කිරීමට ඇයව බලහත්කාරයෙන්…
විශ්මයකි. දෙවියන් අපව දෙදෙනෙක් කිරීම. දකුණත පෙන්වයි වමතට කළ යුතු දේ. එක් කණක් සවන් දීමට, අනෙක් කණ ඇසීමට. අනෙකාගේ ප්රශ්න. එය හාස්යජනකයි. ඒ වගේම භයංකරයි. එක් ඇසක් බැලීමට සහ අනෙක් ඇස අවධානයට. සුන්දර නිධානයක්. ජීවිතය නවතන්න අවශ්යයි. එක් පයක් ඇවිදින්නට, එක් පයක් සිටගන්නට. දෙපයම සිටගත් විට වැටෙන්නට…
තාක්ෂණය!!! මේක නම් මහ අරුම පුදුම මාතෘකාවක්. අවුරුදු ගාණක් වුනත් එකදිගට කථා කර කර ඉන්න පුළුවන්. මොකද අපි ඉන්න වටපිටවේ කොහෙ බැලුවත් තියෙන්නේ තාක්ෂණයනේ. ඉතිං, අද මං අදහස් කලා අලුතින්ම ආපු තාක්ෂණයක් ගැන කතා කරන්න. ඔයාල දන්නවනේ වයර්ලර්ස් තාක්ෂණයන් ගැන. එ කිවුවේ රෑහැන් රහිත තාක්ෂණයන් ගැනයි. අද වෙනකොට…
මේක පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් මෙකෙන් වෙන්නේ අපි යාලුවොත් එක්ක ස්කයිප් එකෙන් කතාකරන ඒවා රෙකොඩ් කරන්න පුලුවන්.තව දෙයක් සල්ලි දිලා ගන්නකන් වොටර්මාර්ක් එකක් හිටිනව විඩියෝ වල... තවව කන්වෂේශන් එක අපිට ඹනි විදියට එඩිට් කර ගන්නත් පුලුවන්... හැබැයි මෙක වැඩ කරන්නේ වින්ඩොස් වල විතරයි සොෆ්ට්වෙයාර් එක ඹනි නම්…
ඔන්න මමත් පටන්ගත්ත බ්ලොග් ලියන්න.. හැමදාම බ්ලොග් බලනව විතරයි නේ.. ඉතින් මටත් හිතුන වැඩේ පටන්ගන්න. කොහොම කොහොම හරි කෑලි අමුනල බ්ලොග් එකක් හදාගත්ත. හැබැයි සිංහල ටයිප් කරන එක තමයි ටිකක් අමාරු. ඒකත් පුරුදු උනාම වැඩේ ලේසියි. එහෙනම් අද ඉඳල sus-blogadaviya.blogspot.com කියල එකකුත් තියෙයි.
The Afghans destroyed two giant Buddha statues in 2001 amidst humble calls requests and pleas, from Buddhists and many others all over the world. But it didn’t even take a year for them to start suffering, as the US started launching attacks on terrorists in Afghanistan. I call it Karma! Read this…