விழிகளுக்கும் இமைகளுக்கும் மத்தியில் விதியின் ஊஞ்சல்... இமைக்கும் நொடிக்குள் நூறுமுறை ஆடி ஓய்கிறது எதிர்பார்க்கை நூலில் எழுந்து உயரும் பட்டம், அறுக்கப்பட்ட நூலோடு நிர்வாணமாய்.. சாளரங்கள் திறந்தும் சாலைகள் மூடப்பட்டும்; எலிகளின் ஆட்சிக்கு மட்டுமாய் சோபனை தெருக்கள் வெடிகுண்டுகளோடு வரவேட்பறைகள்…
දවල් වරුව කියන්නේ බොහොම කලබල කාලයක්. එකම විදිහට උදේ එලාම් එක වදිද්දි ඒක වහලා ඊලඟ එලාම් දෙක තුන වදිද්දි නැඟිටලා වැඩට යනවා. හවසට වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් රෑටයි උදේටයි දවල්ටයි කෑම ලැහැස්ති කරනවා. එහෙම නැත්නම් අත්යාවශ්යම වැඩකට එලියට යනවා ඇරෙන්ඩ පිටරට ජීවිතේ ඒකාකාරියි. ඒත් සමහර කාලවල අපිටත් එක එක…
හැඳින්වීම නොවැම්බරය කතෝලිකයන්ට විශේෂ වූ මාසයකි. එයට හේතුව කතෝලිකයන් සිහිපත් කරන මංගල්යයන් කිහිපයක් හා ජනවන්දනා කාල පරිච්ඡේදයක ආරම්භයක් මෙම මාසය තුළ යෙදී තිබීමය. එනම්, සියළු සාන්තුවර මංගල්යය සියළු මළවුන්ගේ මංගල්යය ක්රිස්තු රජාණන්ගේ මංගල්යය හා ආගමන කාලයේ පළමු ඉරු දිනය යනාදිය වෙති. නොවැම්බර් මාසය…
ඔන්න කාලෙකට පස්සේ තමයි අද මල් දෙවැටෙන් ඔයාලව හමුවන්නේ. අද මට හිතුනා මල් දෙවැටෙන් හාස්ය රැඳි යමක් ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. ඔයාලා ආදර ලිපි ලියලා ඇතිනේ. ඒත් මේක ෛවර ලිපියක්. ඔන්න එක ආදරවන්තයෙක් තමන්ගේ පෙම්වතීට ආදර ලිපියක් ලිව්වා. ඒත් ඒක පෙම්වතියගෙ තාත්තාට අහු උනා. තාත්තා මේ සම්බන්ධයට විරුද්ධ උනා. මේ…
පොතුවිල් මුහුදු වෙරළ ශ්රී ලංකාව වගේ පුරාවිද්යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත්…
ඔන්න යුලුවනේ මම ටිකක් නෙට් එකේ රවුම් ගහදද් මට හොයාගන්න පුලුවන් උන තේම් ටිකක් දාගෙන බලන්නකෝ ඔයාලා කොහොමද කියලා මට කොමන්ට් එකක් දානන් පුලුවන් නම් ................. DOWNLOAD
The summer is here, or almost here, because the last couple of days managed to make us wonder if it's really hot in here or it's only our imagination that is playing a nasty trick on us. Whatever might be the case, we will surely need the gadgets and accessories to be compatible with the swimming…
ඔන්න යාලුවෝ මම නිවාඩුවට ගමේ පැත්තේ රවුමක් ගහලා පිස්සුවක් දාලා අවා දැන් ඉතින් ආයෙත් එක විදියටම වැඩ නම් තමා ඒ අස්සේ මේ පැත්තේ ඇවිත් මොනා හරි ලියල යන්න තමා හිතාන ආවේ.
ඔන්න මං අද කියන්න යන්නේ අපි කවුරුත් හොඳට දන්න හඳුනන Web Site එකක් ගැන. එ තමා Youtube!!! අනිවාර්යායෙන් ජංජාලය භාවිතා කරන කෙනෙක් නම් මේ අඩවිය ගැන නොදැන ඉන්න බැහැ. එ තරමටම ජනප්රියයිනේ.. කවුරුත් දන්නවනේ Youtube කියන්නේ ලොකේ තියෙන ඕනෑම Video එකක් නොමිලේම බලන්නත්, නොමිලේම Upload කරන්නත් පුලුවන්…
2010 සාහිත්ය මාසය වෙනුවෙන්, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් පවත්වන්නට යෙදුනු ප්රහේළිකා තරඟයේ අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීමට පසුගිය දිනක සිදු කරන ලදී. දැනටමත් ඔබ දන්නා පරිද්දෙන් ප්රහේළීකා අංක 3, 4, 5 නිවැරදිව පිරවූ ඔබ සැම තරඟය සඳහා සුදුසුකම් ලබා තිබුණී. අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා පත්…