Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තනිකම හා මතකය...

දවසක, තනිවෙන්නට කල්සොයමින්, ලෙන්ගතු වුනෙමි තනිකමට.... ඒ, එදා තනිකම සුන්දරයි මහත් ඔබ හමුවීමේ සිනහව පමණක් මතකයේ... රැඳුනු නිසා... තවත් දවසක, තනිවෙන්නට මඟහරිමින් වෛර කරමි තනිකමට.... ඒ, මෙදා තනිකම කුරිරුයි මහත් ඔබ හැරයාමේ කඳුල පමණක්, මතකයේ... රැඳුනු නිසා...

How to customize GRUB menu..

warning: plz make a backup of grub.cfg file before test this. There is a configuration file it is named as grub.cfg and stored in /boot/grub. We can edit this file for customize the GRUB menu. But normal user is restricted to edit this file and they have permission for read only. Therefor you must…

Mouse එක වෙනුවට නහය භාවිතා කරමු...!!!!

අද මං කියන්න යන්නේ අලුත්ම Software එකක් ගැනයි. එ වගේම මේක ගොඩක්ම අලුත් News එකකුත් වෙවි. මේකයි සීන් එක, ඔයාල ඔයාලගේ PC එක වැඩ කර කර ඉන්න ගමන් mouse එක එකපාරටම වැඩ කරන්නේ නැති වුනොත් මොකෝ කරන්නේ??????? වෙන මොනා කරන්නද ඉතින් උඩ බලන් ඉන්න තමා වෙන්නේ. මට නම් එ වේලේට තමා mouse එක හදපු උන්ගේ අම්මලා සිහි…

Installing XAMPP on Ubuntu

Hey guys this is a quick post on how to install XAMPP on ubuntu. Here we go first you have to download XAMPP. First you have to browse to your downloads folder and enter this command to extract the compressed folder; Code: tar -zxvf xampp-linux-1.7.3a.tar.gz Now you have to copy the content to /opt…

ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්...

මේ කතාව බටගම කතා සීරිස් එකට අයිති නොවුනට ‍මේකත් අපේ ගමේ කෙනෙක් ගැන තියෙන බොහොම රසවත් කතාවක්. මට ඉතින් බොහොම රස කරලා කතා ලියන්ඩ බැරි හින්ඳා පුළුවන් කට්ටිය කොහොමෙන් හරි හිනාවෙන්ඩ හො‍ඳේ. අපේ ගමේ දැනට අවුරුදු 20 කට කලින් විතර හිටියා ජෝසප්පු සීයා කියලා කෙනෙක්. එතකොට මම පොඩියි. මනුස්සයා කළේ පොල් ලෙලි…

බුදු සාදු.....!

මේ සිද්ධිය වුණේ ජනූයි, කිරි අම්මයි, අම්මයි තුන්දෙනා පෝයට පන්සල් ගිහින්. අම්ම ජනූට මොන්ටිසෝරි යන්නත් කලින්ම සිදුහත් කුමාරයගෙ කතාව කියල තියනව. ඉතින් එයා දන්නව සිදුහත් කුමාරය බුදු සාදු වුණ හැටි, රාහුල කුමාරයව දාල කන්ථක අශ්වයගෙ පිටේ ගිය හැටි සේරම කතා ටික. බුදු සාදු ගැන ලස්සන කවිත් දන්නව බුදු සාදු…

යාලුවො අමතක කරන්න එපා...

විශ්වවිද්‍යාලයකට ගිහාම අපිට එක එක යාලුවො හම්බ වෙනවා..ඉස්කෝලෙට වඩා ගොඩාක් වෙනස්. එහෙදි අපිට හම්බ වෙන්නෙ එක එක පලාත් වලින් ආපු නා නා විධ ගතිගුන තියන අය. ජීවිතේ මිනිස්සු හදුනගන්න තියන හොඳම ‍තෝතැන්න විශ්වවිද්‍යාලයයි. අපිට යාලුවො ඔනෙ ජීවත්වෙන්න මොකද ,අපිට ඉස්කෝලෙ යනකොට වගේ අම්මල තාත්තල ලඟ නැහැනේ..2වැනි…

පෙම් කෙළින්නේ බලාගෙනයි

ඔන්න අද මම මල් දෙවැටෙන් ඔයාලව වෙනම මාවතකට ගෙන යනවා. මේක අපි කතා කරපු මාතෘකා වලින් ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. මේකෙන් කියවෙන්නේ තරුණ පෙම්වතුන්ගේ අසහනය ගැන. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක මං ලියපු කවි පෙළක් නෙවෙයි. මට මේක ලැබුනේ යාලුවෙක් එවපු Email එකක් මාර්ගයෙන්. මේ කවි පෙළ පළ කරපු මුල් කතෘ ගැන…

ප්‍රේමය

ඇත්තටම ආදරය කියන්නෙ ආත්මාර්තකාම් හැගීමක් ද? අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ.. මිරිගුවක් පස්සෙ දුවන නිසා තමන්ට ඇත්තටම ආදරය කරන කෙනා පේන්නෙ නෑ..පෙනුනත් ඒක ගනන් ගන්නැහැ..හැබයි තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩියි. දුවල දුවල හති වැ‍ටුනම තමන් සතු කරගැනීම ආදරය නොවෙයි කියල හිතල ටිකක් විතර හිත හදා ගන්න පුලුවන්…