අ ද නම් ගෙදර ගියසැනින් "දිරි දීමනාව" ලැබෙනවා Sure ම තමයි. අමින්දයා කිව්වේ මම අමින්දයාට Good Morning කියන්නත් කළින්. පන්තිය ඇතුලට යනකොටම අද වෙනදට වැඩිය වෙනසක් වෙලා තියෙනවා කියලා මටම හිතුනා. අද පන්තිය නිකං මළ ගෙදරක් වගේ. වෙනදට නම් අර පාරේ යන සුදු ගවුම් ඇදගත්ත අපේ ඉස්කෝලේ දෙපැත්තේම තියෙන බාළිකා පාසල්…
අඳුරු වූ රැයේ, කියනු මා මෙසේ ඇයිද හැරගියේ... නිමල වූ ඔබේ, පිරුණු ආදරේ කොහෙද සැඟවුන්නේ... සිදුරු වූ සිතේ, වියරු වු දුකේ හද පුරාවට නැගේ... කඳුලු වූ මගේ, පැතුම් මීදුමේ බොඳවෙලා ගියේ... කුරිරු වු ප්රියේ, කියමි මා කෙසේ සොයමි ජීවිතේ... සිහින වූ අපේ, බිඳුනු ඒ සෙනේ යදිමි මා මෙසේ... මිලින වූ සඳේ, සයුරු තෙර…
අන්තිම පාරට මම දැම්මේ ජෝසප්පු සීයාගේ කතා වලින් පළවෙනි එක හෙවත් ' ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස් ' කතාවනේ . කවුරු හරි දැක්කේ නැත්නං මෙන්න මෙතනි න් ගිහින් බලලා එන්න . අද ඒකේ අනිත් කතාව වන නාග මාණික්යයේ කතාව ලියන්ඩ හදන්නේ . හැබැයි වැඩිය දිග කතාවක් නෙමෙයි . ජෝසප්පු සීයා ඔය කලින් කතාවේ විදිහට දවසක්…
පහතින් දැක්වෙන්නේ මේ දිනවල EAP මණ්ඩලයේ සවෝයි 2 හා ලිබර්ටි යන සිනමාහල් වල තිරගතකරන Guzaarish චිත්රපටයේ ගීතයකි. සැබැවින්ම ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ? ප.ලි. – මේක මට පෙන්නුවෙ අපේ මල්ලී 😛
මදුරුවෙක් ඇවිත් අතේ වහනව. ඌ විදින්න ඉස්සර කෙළගාල මගේ හම පදං කරනවා. ඔන්න මට රිදෙනවා. ඊට පස්සෙ “චටාස්”, නෑ කතාව පටං ගත්තෙ උවමනා තැනට ගොඩක් පස්සෙ. ඊට ඉස්සර තව ටිකක් තියනව කියන්න. ම්….කොතනින්ද පටන් ගන්නෙ. හරි ඔන්න මම ප්ලැට් එකේ පඩි පෙළ දිගේ වෙරි මරගාතෙ උඩු අතට පඩි පේළි පහු කරනවා. ඊට පස්සෙ හරහට. BLOCK A…
Police set fire to a Muslim village and chase away 54 families: Governor's (Brigadier) order http://www.lankaenews.com/English/news.php?id=10233 Police set fire to Muslim village and chase away 54 families: Governor's (Brigadier) order (Lanka-e-News, Nov04, 2010, 11.10PM) Last 31st Sunday, a group…
මේ දවස්වල චාටර් කුබියාගේ කතාව නැගල යනව.කතාවෙ හැටියට කූ බියාට වෙන ඉරනම ගැනනම් හරිම දුකයි.කරන්න දෙයක් නැ.උ කකුල හපල ෙඕනෙ නැති වැඩත්නෙ කරල තියෙන්නෙ.ඒකට දඩුවම තමා චාටර් වීම. හි හි හි.....අපෙ අයියල ඉන්නව නේ.මොකෙක්හරි කමක්නැ චාටර් කරන එක තමා ප්රියතම වැඩේ වෙලා තියෙන්නෙ. අපෙ එකෙක් හිටිය බල්ලො චාටර් කරන…
එකම පදවැළ.. උඹ රොක් වර්ෂන් එකට ගායනා කරද්දි, මම ක්ලැසික් නෝට්ස් හෙව්වා.. අවසානයේ උඹ, හිප් - හොප් වලට කැමති වුණා..