Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සින්හලයා මෝඩයා.
සිනහලයා මොඩයා කැවුම් කන්න සූරයා මෙ අපේ රටට ආපු විදෙශිය ආක්රමනිකයන් කියු කතාවකි.මේ කියමන ඒ කාලයට කොහොම උනත් අදටනම් හොදට ගැලපේ.අපිට පොඩි කාලයෙදිම උගන්වන්නෙ අපි පැවත එන්නෙ සින්හයෙකුගෙන්ලු.ඇයි සුද්දන් ඇදුම්වත් නැතුව වනචාරිව ගස් උඩ යන කොට අපෙ රාවණා රජු ඇතුලු … දිගටම කියවන්න →
මාතෘකාවක්??
ලියන හැම එකටම මාතෘකා දාන්නත් ඕනෙමද?? ටිකක් කරදර වැඩක් වාගෙ. බලමු..
නිවැරදි කළ නොහැකි වැරදීම්
සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අද පාඩමත් ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. මේකත් ආදර්ශමත් කෙටි කතාවක්. අපේ මල් දෙවැටේ සමහර යාලුවෝ මේක අහලත් ඇති. ඔන්න එක කාන්තාවක් තමන්ට නියමිත ගුවන් යානය එනකන් ගුවන් තොටුපලේ විවේකාගාරයට වී ඉන්නවා. ඒත් ඇයගේ ගුවන් යානය එන්න තව බොහෝ වේලා…
ඡීවිතේ.......
"වෙහෙසකර ඡීවිතේ කටුක බව අතර මැද අලුත් ඇසකින් ලොව දකින්නට,පෙරෑ පාරමී සැබැ වූදා උගත් බව නම් අස්වනු නෙලීමට පොත් පත් නමැති අහස් දියට ඉඩදී වඩවමු. පුරන් වූ විදු බිම් සරැසාරවත්ව නිහතමානිත්වයෙන් හා අව්යාඡත්වයෙන් රන් පැහැ කරවමු කෙතෙහි කරල් රන්වන් කරලින් යුත් අස්වැන්නෙන් පුවාලමු නැණ ගුණ තරණය කරමු, මහවැලි…
මේ වගේ සීන් එකක් උනොත් එහෙම....................!!!
ඇමරිකාවෙ බාර් එකක ඩ්රින්ක් එකක් දාන ගමන් අපේ බුවෙක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනාලු....ටික වෙලාවකින් අපේ එකා......... "ඔයා දන්නවද........?අපේ දෙමව්පියෝ ගෙදරින් එලියටවත් බැහැල නැති,......මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න.ඒකි ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ.මේ මඟුල මට දැන් එපාවෙලා…

අද දවසට හොද වැඩක් කලා.
අද හරිම පාළු දවසක් කරන්න කිසිම දෙයක් නෑ.නිකන් ඉන්න කම්මැලි කමට ටවුමට ගියාDVD 1 වත් ගෙනත් බලන්න හිතාගෙන.DVD 1ගන්න කඩේට ගියා කියමුකෝ.අරගෙන බයික් එකත් අරගෙන ගෙදර එන්න හැදුවා විතරයි මන් දැක්කා කෙල්ලො දෙන්නෙක් සෙරෙප්පුවක් අර ගෙන දුකෙන්වගේ මොන්නවද කරනවා.මන් හිතුවෙ … දිගටම කියවන්න →
අසීමිතයි ආදරේ.....
අහස දෙස බලා අප පැතු පැතුමන් පෙනෙන තරු තරමට .... මුහද දෙස බලා අප තෙපලූ වදන් ආ ගිය රැළි තරමට .... අසීමිතයි මට ඔබෙන් ලැබෙන මේ ආදරය .... සම කළ නොහැක මෙලොව කිසිවක් අපේ ආදරය....

Blogger සඳහා නිවැරදිව Domain එකක් set up කරගන්නා ආකාරය - How to setup a domain for Blogger correctly
මේ ලිපිය ලියන්නේ blogger blog එකක් සඳහා නිවැරදිව domain එකක් set up කරගන්නා ආකාරය කියා දීමටයි. මම පහුගිය දවස් ටිකේම මගේ blog එක අටවගන්න දඟලපු දැඟලිල්ලෙන් ලැබුනු අත්දැකීම් අනුව තමා මේ ලිපිය ලියන්නේ. මෙය කියවීමෙන් ඔබට ප්රධාන වශයෙන් කරුණු දෙකක් දැනගැනීමට පුළුවන් වෙනවා. 1. නිවැරදිව domain name එකක්…

ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 2
පෙරේදා බුදු කට්ටක් කන්න උනානෙ මගෙ කුබුන්ටුවට සිංහල යුනිකෝඩ් දාගන්න. ඇත්තම කියනවා නම් යුනිකෝඩ් දැමිල්ල පට්ට ලේසි උනත් කීබෝඩ් ශිෆ්ට් කරන්න Language Bar වගේ දෙයක් නැති උන නිසයි ලොකුම අපහසුතාවයට පත් උනේ.වැඩක් නෑ කාපු පරිප්පුව නම් එවෙලාවෙ. ඒත් තාම වැඩේ අවුල් මොකෝ මට ඉස්කෝල පොත දාගන්න හම්බුනේ නෑ. මට…