Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අවසර දෙනුමැන..........

නිමා කළ නොහැකි සසර ගමනේ සරණ යමි බුදු හිමිගේ සෙවණේ අවසර දෙන්න බුදු හිමියනේ විදින්නට දහම් සිහිල ඔබගේ සෙවණේ දෑසේ කදුලු තිබුණත් මාගේ සැනසුමක් ඇත බුදු හිමිගේ සෙවණේ අවසර දෙන්න බුදු හිමියනේ දෙපා නැමදුමට බුදු හිමිගේ

මළ බත

මළ ගෙදරක අවසාන කටයුතු ඉවර උනාට පස්සේ ඇවිල්ල ඉන්න අයට කන්න දෙන කෑම වේලට කියන්නේ මළ බත කියලා. සම්මතයක වශයෙන් අපේ පැත්තේ නම් මේකට දෙන්නේ වට්ටක්කා, කරවල හොදි සහ තක්කාලි සම්බෝල. ඒත් ඒ ඇරුනම බෝංචි, අළු කෙසෙල් වගේ ඒවත් සමහර තැන් වලින් දෙනවා. මේ සිරිත පළාතෙන් පළාතට වෙනස්. සමහර පළාත් වල නම් මළ බත කියලා එකක්…

2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | පසුවිපරම ;-)

තිරය ඇරෙනවා තිරය වැහෙනවා, හැටි එහෙමය. 🙂 මෙය ලියන්නට සිටියේ ඊයේ සවස වුවත් ලියන්නේ දැන්ය. එහෙත් ඊයේ සවස ලිවුවේයැයි සලකා කියවීම වඩාත් උචිත විය හැක. පළ කරන්නේ කවදාද යන්න පිළිබඳ අදහසක් නැත. ලියන්නට යන්නේ හමුව අතරතුර, හමුවෙන් පසුව සිදු වූ සහ සිදුවන්නට ඇතැයි සිතෙන දේවල් ගැනය. තොරතුරු ඇහිඳ ගත්තේ තැන් තැන්…

පළවෙනි මිමිණුම

මලින් මලට ගී මුමුණන පුංචි සුරතලෙක් පාර වැරදිලා ඇවිදින් ජාල ගත වෙලා මලින් මලට ගොස් එක් කල රහස් ගොනු කරන් දිග අරින්න තෝතැන්නක් ඇයට හමු වෙලා පාට පාට නේක වර්ණ මල් උයන් තෙරේ පුංචි පුංචි ස්වර එක්කර ගීත ගායනා හැන්ඟි හැන්ඟි හොරෙන් බැන්ඳ පෙම් කතන්දරේ එළි කරන්න වේදිකාව හදයි දී සිනා සුවඳ රුවති මල් දුලබයි කියන…

Barn buddy Top secret | BB රහස් සියල්ල එකම තැනකින්

ගොඩක් කාලෙකින් ඉදන් ලියන්න හිටිය Post එකක් මේක.ඒත් මේවගේ දිර්ඝ Post එකක් ලියන්න කම්මැලිකමට නිකන් හිටියේ හොදයි දැන් එකට වෙලාව ඇවිත් කියල හිතුනු නිසා කම්මැලිකම අත ඇරල ලියන්න ගත්තා. Face Book එකේ තියන Barn buddy ගේම් එකගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒත් ඒ ගෙම් එකගැන හැදින්වීමක් සමග සැගවුනු රහස් කිපයක්…

VLC Player එකට අලුත් වෙනසක්

මෙන්න මම ගෙනාවා ඔයාලගේ PC එකේ තියෙන VLC Media Player එකට හොද Skin ටිකක්‍ ‍ගෙනාවා මේ තියෙන්නනේ ඒ ටික පල්ලෙහා දාල තියෙනවා මේ ඔක්කොටොම ඉස්සරවෙලා ඔයාල ලග VLC Media Player එක නැතිනම් ගන්න පහලින් ගන්නකෝ............. මෙතනින් ගන්න දැන් තියෙන්නේ මේකට අලුත් එකක් දාගන්න එක් කරන්නේ මෙහෙමයි... Program file වල…

Delete උන Photos නැවත ලබාගන්න ඕනද?..෴

ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. අපිටත් ඉතින් හරියට වැඩනේ.... අද පොඩි S oftware කෑල්ලක් ගැන ලියන්න හිතුව. පොඩිඋනාට මෙයා නියම වැඩකාරයා. දන්නවා ඇතිනේ Data Recovery Software ගැන. ඒ කියන්නේ ඔය Hard Disk, Pen drive, Memory Card වල මැකීගිය දත්ත යලි ලබාගත හැකි මෘදුකාංග. හැබැයි මම දැන් දෙන මෘදුකාංගයෙන්…

ඕන් මාත් ගියා...!!

මුල් වතාවෙ යන්න බැරි උනත් මේ වතාවෙනම් කොහොමහරි යනව කියල හිතගෙන උන්නු හින්ද අද තිබ්බ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සුහද හමුවට මාත් ගියා. වැඩේට යන්න කලින් එන කට්ටියගෙන් අඳුරන් කෙනෙකුට හිටියේ කුෂාන් අයියා විතරයි. එක හින්දා සිංහලෙන් බ්ලොග් ලියන කට්ටිය මොනවගේද කියල බලාගන්නත එක්ක තමාගියේ. මම යනකොට 8.30ට…