Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හැරී පොටර්ගේ දිනපොත

“නිස්කාරණේ මොන කෙහෙල්මලකට තමන්ව තමන්ගේ තාත්තත් එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරෙන්නේ නැති මෝඩයා” අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච හැරී පොටර්ගේ දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පේලිය ඩ්‍රැකෝ කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම. “මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි…

PYTHON

1991 දී "ගුයිට් වැන්ට් රොසම්"("GUIDO VAN ROSSUM) විසින් නිර්මාණය කරන ලද පරිගණක භාෂාවකි.මෙම පරිගණක භාෂාව තුලින් "රොසම්" බලාපොරොත්තු වූයේ , ඉහළ මට්ටමේ දත්ත වර්ග භාවිතය(HIGHT LEVEL DATA TIPE) විතන්‍යතාව එහෙමත් නැත්නම් වැඩි දියුණු බව (EXTENDIBILITY) අනුඡේදනය(cryplic) අර්ධ වින්‍යාසකය (interpreter)…

ආදරණීය අලුත් අවුරුද්දට පෙරවදනක්.....

(බාගෙට කියවන්න එපා වැරදි අදහසක් එයි) ආදරනීය අලුත් අවුරුද්ද 2011,සොඳුරු මතකයන් එක්ක ඈත්වෙලා යන 2010 පරණ අවුරුද්ද වගේම ගෙවන්නද අදහස..? චුට්ටක් හිතුවම මොනවද දැනෙන්නෙ,අපේ ජිවිත තාමත් පරණ ව්දියමයි,හැමදමත් එකම තැන වගේ,හුරුවෙලා ඉන්න රටාවෙන් මිදෙන්න හරිම අමාරුයි.දැන් අපිට වෙනස් වෙන්න කාලෙ හරි.මේ අවුරුද්දෙ…

ආයුබෝවන් ෆැන්ටසියට

ෆැන්ටසිය... " යථාර්තය දෙසට දෝලනය වන සීමා බිදුනු නිදහස් පරිකල්පිතය " ෆැන්ටසිය යන්නට නානාප්‍රකාර අරුත් ඇතත් මගේ ඒ අර්ථ ගැන්වීමත් එක්ක ෆැන්ටසි ලෝකයට ආයුබෝවන් කියල පිලිගන්නවා. ගොඩක් කාලයක් තිස්සේ බ්ලොග් සටහන් කියවල ලබා ගත්ත දැනුමත් එක්ක බ්ලොග් එකක් ලියන්න හොදම කාලය මේකයි කියල හිතුන නිසා ඔන්න අද පළමු…

අපිත් ඔන්න ක්‍රිකට් ගැහුවා ඕං...

ම් ම්..ඒක නම් නියම මැච් 1ක්..1 ටීම් 1කට 6 දෙනයි..ගෑනු ළමයි 4 ,පිරිමි ළමයි 2 හික් හික් ..පොඩි කාලෙ වගේ උච්චි උච්චි තොල් දාල තමයි ටීම් 2 බෙදුනේ.. පිරිමි ලමයි කලේ ෆීල්ඩින් විතරයි... ඔන්න ඉතින් ඒ කත් එහෙම බෙදුනයි කියමුකො.. ඊට පස්සෙනෙ හොඳම හරිය තියෙන්නෙ.. ෆීල්ඩින්ග්,බැටින් ශා කියල වැඩක් නෑ...! පොඩි කාලෙ…

උදේ තේ සමඟ ඕපදූප

මම උදේ තේ එක බිබී හිටියෙ. අම්ම ඇවිල්ල හේත්තු උනා උලුවස්සට. මම දැනගත්තා මොකක් හරි ඕපයක් තමා කියල. “දන්නවද වෙලා තියෙන වැඩක් ?” “නෑනෙ” “අර වෙන්දේසි ඉඩමේ තට්ටු දෙකේ ගෙදර” “අර කොනේ තියෙන ලස්සන ගේ නේද ?” “ඔව්. ඒක තමා. එහෙට පොලිසියෙන් පැනලනෙ.” පොලිසියෙන් කිව්වම මට නිකන් අමුතු ගතියක් ආවා. මගෙ පොඩි මෙව්ව…