අද වෙළද සැලවල් වල,නිවෙස් වල,හෝටල්, කඩ කාමර සෑම එකක්ම පහේ වේගයෙන් පැතිර යන එක්තරා පිළිමයක් හා ඒ හා ව්‍යාප්ත වන වැරදි මතයක් පිළිබද ඇතිවූ කම්පනය මේ ලිපිය ලිවීමට හේතු විය. ෆෙංෂුයි වෙළදසල වල සහ ඇතැම් විට පදික වේදිකාවේද විකිණීමට ඇති මේ පිළිමය ඔබ කව්රුත් දැක ඇතිවාට සැක නැත.වාසනාව,සෞභාග්‍යය ගෙන දෙනවායැයි…

හුඟ කාලෙකින් කතාවක් කිව්වේ නැති හන්දා ඔන්න අද කතන්දරයක් කියන්නයි යන්නේ. හැබැයි මේක එසේ මෙසේ කතාවක් නෙමේ, තවත් එක් සත්‍ය කතාවක්. මේ කතාව කියෙව්වාම ඔගොල්ලන්ට තේරෙයි අපි කරන ඉතාම සුළු දේකින් මනුස්සයෙක්ගේ ජීවිතයක් අපිට කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව මම කතාව පටන් ගන්නම්.…

නු පූදා මිය ඇදුණ ළදල්ලකි සෙනේහය ඒ නමුදු මුදු සුවඳ හිත පුරා ගලා යන... ගව් ගනන් දුර ඇදෙන අතීතෙක නොවන මුදු දෑත දිගු නැති ඉමේ සරා සඳ එළිය නුඹ... අමාවක අහසකට හීන් තරු එළි කුමට විඩෙන් විඩ එ ළි ය දෙන කදෝපැණි එළිය නුඹ ... දෑත දිගුකර යළිත් ඈතටම පිය මනින සුමුදු රළ පෙළ නුඹය සිතිජයේ සැඟව යන... හිතක නැති…
මේකෙ නම තමයි The Social Network මේකෙ කියවෙන්නෙ නිර්මාණය කරපු Mark Zuckerberg ගෙ ජීවිත කතාවයි....ඇත්තටම facebook නිමැවුනේ කොහොමද මේක බලලම ඉන්නකෝ IMDb වාර්තා වලට අනුව ratings 8.2/10 තියන Official Website http://www.thesocialnetwork-movie.com/ Jesse Eisenberg ... Mark Zuckerberg Rooney Mara ... Erica…

ටික දවසකට පස්සේ තමයි මට මේ විදියට ආයෙත් ඔයාලට ලියන්න ලැබෙන්නේ.පහු ගිය දවස් ටිකේ තිබුන රාජකාරි වැඩත් එක්ක මේ කිසිම දෙකට හිත යොදවන්න නිදහස් වෙලාවක් ලැබුනේ නෑ.ඉතින් මගෙ යාළුවන්ට මාව අමතක වෙලාද දන්නෙත් නෑ.කොහොම හරි අවිවේකී සතියක් ගෙවිල ඉවරයි.ඒක දිහා ආයෙත් හැරිලා බලන්න මං කැමති නෑ... දිග කතාවක් ලියන්නත්…

සිම්බාබ්වේ ලෝක කුසලාන සංචිතය අද දින , හිටපු ක්‍රීඩක වත්මන් සභාපති ඇලස්ටෙයාර් කැම්බල් විසින් එලිදක්වනු ලැබුවා... එල්ටන් චිගුම්බුරා නායකත්වය සපයන සිම්බාබ්වේ කණ්ඩායම , එක්දින ශ්‍රේණිගතකිරීම් වල ප්‍රසාද ලකුනු 34ක් සමඟින් 11 වන ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් ජ්‍යේෂ්ට ක්‍රීඩක ආරම්භක පිතිකරු හැමිල්ටන්…

එළඹෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙස පවැත්වෙන අන්තර් පළාත් පන්දුවාර 50 තරඟාවලියේ , කඳුරට කණ්ඩායම හා රුහුණ කණ්ඩායම අතර තරඟය අද SSC පිටියේදී පැවැත්වීය. කඳුරට කණ්ඩායමේ නායකත්වය කුමාර සංගක්කාර දැරූ අතර උපුල් තරංග රුහුණ කණ්ඩායම මෙහෙයවීය. කාසියේ වාසිය දිනාගත් රුහුණ කණ්ඩායමේ ආරාධනයෙන් කඳුරට කණ්ඩායම…

කාලෙකින් දැක්කෙ නැති අයිතමයක්.....!! කට්ටිය පුන පුනා බලන් හිටපු මේක මේ පාර වර්ල්ඩ් කප් එකේදි ප්ලේ වෙනව බලන්න කවුරු කවුරුත් ආස ඇතිනේ... මේක ආයෙ ප්ලේ කරන එකේ රිස්ක් එකක් තියනව ද නැද්ද කියල දාමු බලන්න ෆීඩ් බැක් එකක්... http://facebook.com/dilscoop

Normal 0 false false false MicrosoftInternetExplorer4 st1\:*{behavior:url(#ieooui) } /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;…

හිරු කුමරු ඇන්දාද නිල් අහසේ දේදුන්න කවුරුදෝ ලීවාද මෙ ගැයෙන පෙම් ගීත නෙතු පියන් යට ඇදුන හීනයේ හිනැහෙන්න කුමරුනේ කොහි සිට.. ආවද මගෙ හිතට රැ අහසේ සදවතිය එපා නුඹ හිනැහෙන්න තරු කැකුලු එපා මට ඔච්චමට ඉගිපාන අවසානයක් නැති පේ‍්‍රමයක් තුන් හිත ඇදුන අහිංසක පෙම්බරී මම නුඹෙ හිත ගත්ත ගිනිගන්න දහවලේ විඩාබරව ගිය…