ඈත අතීතයේ පටන් මේ හිතවතා මිනිසාට හමු වුණා. ගින්දර සොයා ගන්නත් පෙර අකුණු, ලැව්ගිනි නිසා ගිනිගත් වනාන්තර වලත් මේ හිතවතා හට හට ගත්තා. මෙයා බහුරුපීතාව පෙන්වන මූලද්රව්යයක්. එය ස්වභාවයෙන්ම මිනිරන් හා දියමන්තිවල වල ඉන්නවා. තාරකා තුල ශක්තිය නිපදවන විට සිදුවන න්යෂ්ටික ප්රතික්රියා වලට උත්ප්රේරකයක් ලෙස…

මොන්ටිසෝරියත් නිවාඩු..... ජනූ ළමයට හරි පාලුයි.... වෙනද නම් මේ වෙලාවට මොන්ටිසෝරියෙ ඉන්ටවල් එකනෙ.... ඒ වෙලාවට කට්ටිය ගෙදරින් ගෙනාව දේවල් හුවමාරු කරගෙන කාල පොඩි වෙලාවක් සෙල්ලම් කරනව නෙ.... ආන්ටි ඊව් ගෙ මොන්ටිසෝරිය තිබුණෙ නාරම්මල දැන් ලංකා බැංකුව තියෙන තැන. ඒක ලොකු ගෙදරක්.... ඒ ගෙදර තිබුණ ගරාජ් එකේ…
ගොඩක් අයගෙ ප්රථම ආදර කතාව පටන් ගන්නෙ ස්කෝලෙදි උනාට මගෙ ප්රස්ට් ලව් එක කේන්ද්ර ගත උනේ පංසල මුල්කරගෙන.පංසලේදි කිව්වෙ ඉතින් ඉරිද දහම් පාසලේදි.ඒ ගමන හිතනවද දන්නෙ නෑ යකෝ මූ දහම් පාසලුත් ගිහින් තියනවද කියල.ඉන්නකො ඉතින්....., ගියා නෙමෙයි යැවුනා..යන්තන් ස්කෝලෙ තුන වසරට පාස් උනා විතරයි එකා යකා වෙයිද…

මේක mobile game එකක්. strategy games වලට තමයි මේ game එක අයත් වෙන්නෙ.මේක වැඩ කරන්නෙ Android OS එකේ. ඔයාලත් play කරලා බලන්නකෝ. මේ devices වලට තමයි මේ game එක හරියන්නෙ. Acer : A1, beTouch E110, beTouch E400, Liquid E, Stream Alcatel : OT-980 Dell : Aero, Streak Garmin : fone Gigabyte : G1305 Google :…

"කලක නිදහසේ පාවුන ඔබ වෙනුවෙන්ම වෙන්වුන මගේ සිතිවිලි ඔබ වෙනුවන්ම වූ නිසාදෝ ඔබට අගයක් නැති වුනේ... දන්නෑ තවම මම දෙනෙත පියාගෙන Pass Word දමා ලොක් කලා ආයෙත් හිතුමතේ Access කරන්න බැරි විදියටම....!"
MOVIE INFO: http://www.imdb.com/title/tt1027683/ Release Info:[...................................] BRRip [550 MB] User Rating:[...................................] 3.7/10 Genre:[...................................] Action Release Date:[...................................] Sep 2010…

අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 8ක විෂිෂ්ට ජයක් ඌව කණ්ඩායමට හිමි විය. ඒ අනුව ප්රසාද ලකුනු සටහනේ පෙරමුණේ පසු වූ වයඹ කණ්ඩායම 3වන ස්ථානය දක්වා පහත වැටුණි. කාසියේ වාසිය දිනූ ඌව නායක තිලිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි වයඹ ක්රීඩකයින් පන්දුවාර 44.5 කදී සියල්ලන්…

ඈත කාමරයක් දෙසින් "දේදුන්න සේදි රෑ නිල්ල උතුරා" ගීතය යාන්තමින් ඇසේ. අයෙකු උදෑසනම පරිඝනකය ක්රියාත්මක කර ඇත. විටින් විට ඇසෙන එලාම් නාද විවිධ ගීත ඛණ්ඩ තප්පර කීපයකට ගුවනට මුදාහරී. යලිත් සියල්ල මොහොතකට සන්සුන්........ මන්දාරම පහව ගොස් නැති අහස උදෑසන හිරු වසන් කරගෙන බලා සිටී. තවමත් නතරවී නැති වැහිපොද…
බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකට අලුත් පෝස්ට් දාන එක තමා දැන් තියන ගැටලුව. මගේ යාලුවෙක් නම් මේකට කිව්වේ රයිටර්ස් බ්ලොක් කියල ( හි.. හි.. මම මොන රයිටර් ද .. නිකමට බ්ලොග් එකක් පටන් ගත්ත මොනවා හරි ලිය ගන්න පුළුවන් වෙයිද බලන්න) මේක ලියන්න දෙයක් නැතිකමද ලියල පුරුද්දක් නැති කමද දන්නේ නැ. මොකක් උනත් අද නම්…