Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් ??

මේ සම්බනධව කතොලික සමාජයේ නිවැරැදි වැටහීමක් නොමැති බව පැහැදිලිය. මාගේ අවබෝධයට අනුව මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් නමුත් එය බයිබලය ආශ්‍රිතව පැහැදිලි කිරිම යුතුවේ. ​​වෛරය ඇතිව තඩි ගවයෙකුගේ මස් කනවාට වඩා ​ප්‍රෙමය ඇතිව පලා කෑම යහපත්ය. ( හිතොපදෙශය 16-17 ) එසේනම් පිලිතුර ඔබටම…

ඔබ ගියා මා හැර දමා...

ජීවිතේ ළඟ දැනෙනවා...දැනෙනවා... ඒ සිනා හඬ ඇහෙනවා...ඇහෙනවා... ඔබේ ළමැදේ... දැනුණු පහසේ... සිහින් නෙතඟේ.. රැඳුනු බැල්මේ... මගේ සිත අද අතරමන් වෙලා... ජීවිතේ මගෙ සොයනවා...සොයනවා... සැරිසරා ම්0 මාවත් දිගේ.... වින්ඳා අපමණ දුක් ගිනී.. දැනුනෙ නැ මට කිසිදිනේ.. ජීවිතේ මගෙ ඔබ නැතී.. ගැන්නා අහසේ තරු පවා.. හිනැ…

සෙනසුරුගේ අපල කිරීම - II

මුලින්ම විශ්ණු දෙවියෝ සෙනසුරු අපලෙට අහුවුණ හැටි කියෙව්වනේ.....කියෙව්වේ නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්ට...... මේ ‍කොටසේ තියෙන්නේ සෙනසුරු කොහොමද ගණ දෙවියන්ට අපල කළේ කියලා.... විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ.එතුමා ගැන නම් ගොඩක් අය අහලා ඇති....අර පුංචි කාලේ අත්තම්මලා එහෙම කියන්නේ…

සරසවි ජීවිතේ

සරසවිය කියන්නේ හරිම පුදුමාකාර තැනක්. පුංචි කලේ ඉඳල අපි ගොඩාක් මහන්සි වෙලා එන්න හදන්නෙ මෙතනටනෙ. එත් ඒ මහන්සියේ ප්‍රතිපලය තේරෙන්නෙ කවදාහරි සරසවියට ගොඩ වැදුණු දවසට. ජීවිතේ පුංචි කලේ ඉඳල කොයිතරම් අත්දැකීම් ලැබුනත් සරසවි ජීවිතේ තරම් මිහිරි සොඳුරු අත්දැකීමක් ජීවිතේදී තවත් ලබන්න බැහැ. මොකද සරසවියේදී ලබන…

සෙනසුරුගේ අපල කිරීම - I

මේක මම ඉස්කෝලෙ යන කාලෙ අහපු කතන්දරයක්....බාග වෙලාවට කතන්දර උන්නැහේ මේ ගැන ලියලා තියෙනවද දන්නෙත් නෑ.හැබැයි මම නම් උන්නැහේගේ කතා ගො‍ඩේ මේක කතාව ගැන දැක්කේ නෑ....බැරි වෙලාවත් ලියවිලා තියේ නම් සමාව භජනය කරන්න ඕනේ.....(කොහොමත් හොඳ කතාවක් ලිව්වොත් ඉතින් කතන්දර උන්නැහේම තමා.අපිට ඒ අහලටවත් කිට්ටුවෙන්න…