Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

IPL Game එක බාගෙන ගහමු............

මම ගියපාර පොස්ට් එකේ කිව්වා මට ම්ට පස්සේ පොස්ට් දාන්න වෙන්නේ මාසයකට 1 පාරක් කියලා.මොකද මම මේ දවස් වල පොඩ්ඩක් Busy.හරි හරි කතා ඈති මම අද ගෙනාවේ Game එක්ක ගැන.අපේ Cricket උණුසුම වැඩිවෙන නිසා මට හිතුනා IPL ගෙම් එක දාන්න ඹ්න කියලා.ඹය මම දාලා තියෙන්නේ IPL සමාගමේ ලාංඡනය.පහළ තියන Screen Shot ටික බලලාම…

යකාෙග් බංගලාව 07

ටක් ටක් ටක්.......‍‍වික්ටර් ට තම නින්ද ස‍ීමා ‍‍ කරන්නට සිදුවුයෙ කිසිවෙකු කාමරයෙහි දොරට තට්ටු කරන හඩිනි. ඒ පාර කවුද........... '' මං හි‍තන්නෙ සර් ට ගමන් මහන්සිය ට නින්ද ගියා.....'' විවර කළ දොරටුවෙන් මතුවු අාතර් තම දත් දෙපළින් සිනාසෙන්න ට විය. ‍‍ඹව්‍‍....... මම අාවෙ සර් ට රෑ කෑම පිළියෙල කලා කියන්න…

The Resident (2011) DVDRIP 325MB

MOVIE INFO: http://www.imdb.com/title/tt1334102/ [FORMAT]:…………………..[ Matroska [AWARDS]:…………………..[ none : the movie is supposed to hit THEATERS on 17th of Feb [GENRE]:……………………[ Drama | Horror | Thriller [FILE SIZE]:………………..[ 325 MiB [RESOLUTION]:……………….[ 640*272 [ASPECT RATIO]:……………..[ 2.35:1 [FRAME…

Faster (2010) DVDRIP 350MB

MOVIE INFO: http://www.imdb.com/title/tt1433108/ [FORMAT]:…………………..[ Matroska [AWARDS]:…………………..[ none [GENRE]:……………………[ Action | Crime | Drama | Thriller [FILE SIZE]:………………..[ 350 MiB [RESOLUTION]:……………….[ 640*272 [ASPECT RATIO]:……………..[ 2.35:1 [FRAME RATE]:……………….[ 23.976 fps [LANGUAGE…

සරදියල් දිව්‍යලෝකයෙ ගිය හැටි 3

ඔන්න මේ කතාවෙ තුන්වෙනි කොටස ලියන්නයි කියල තම්යි මේ තනන්නේ පලමු කොටස සහ දෙවෙනි කොටස කශ්ටිය බලන්න ඇතිනේ. වැඩි කතා ඕනෙ නෑ කෙලින්ම බහිමු කතාවට. ඔන්න මාත් දැන් ඒ පාර දිගේ ඉස්සරහට යනව. මට කලින් ගිය බුවා පේන්නවත් නෑ මට සැකයි මූ කීයක් හරි අර ඩයල් ටිකට දීල දිව්‍යලෝකයෙට මාරු වුනාදවත් කියල. තාම හැබයි මම දන්නෙ…

TeamViewer - ගෙදර ඉඳන් යාලුවන්ගේ පරිගණකයේ වැඩකරන්න..෴

ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ඔලුව දැම්මෙත් නෑ. බ්ලොග් බැලුවෙත් නෑ. කොහෙද මේ වැඩත් එක්ක මොන බ්ලොග් ලිවිලිද. කොහොම කොහොම හරි මම මගේ බ්ලොග් එක පැත්තෙත් ගියා.මෙන්න බොලේ එකේ තිබුන කවුන්ටරේ වෙනස් වෙලා...පස්සෙනේ දන්නේ එක දෙන වෙබ්අඩවියෙ තියෙන කවුන්ටර් ඔක්කොම වෙනස් කරල... හරි දැන් ඉතින් අපේ මාතෘකාවට…

නවකයින් පිළිගැනීමේ රූපරචනාවලිය

ඕන්න අද ඉඳන් අපේ වැඩ කිඩ ටික රූප මාධ්‍ය හරහාත් බලාගන්න පුළුවන්. ඒකේ පළමු පියවර විදියට මෙම විඩියෝව නිකුත් කරනවා. ඒ වගේම ආඩම්බරම දෙය තමයි. අද ඉඳලා කවුඩා youtube channel එකත් පටන් ගත්තා. එකට තමයි මේ සිය්‍ළු වීඩියෝ ඇතුළත් කරන්නේ. http://www.youtube.com/user/kaudasblogspot තමයි ඒකේ ලිපිනය. ඒවගේම…

බූසු ගැන දිනමිණත් කියයි

ලොව අඩුම පිරිසක් කතා කරන භාෂාව ගැන අලුත් ලිපියක් දිනමිණ සිතිජය අතිරේකයේ පලවී තිබුනා. මේ ඒ ලිපියයි. අට දෙනෙක් කතා කරන පණ අදින භාෂාව පිරිමින් වර්ණවත් සරොම් ඇඳ උඩුකය නිරුවතිනි. වූල්වලින් ගොතන ලද හිස් වැසුමක් සෑම වැඩිහිටි පිරිමියෙකුගේ ම හිස සරසා ඇත. ස්ත්‍රීන් උඩුකයට වර්ණවත්, ඝනකම රෙදි කැබැල්ලක් සහ යටි…

මේ දේවල් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි........

ඔ න්න අපට ජාවා කෝඩින් පටන් ගත්තා. ජීවිතේ වටිනාම ගමනේ පළමු පියවර තිබ්බා.ඉතින් මගේ වටිනාම අරමුණ තියෙන්නේ මේ ගමනේ කෙළවරේ නොවුණත් ගොඩාක් ඈත... සමහර විට ජාවා දන්න ඔයාල දන්නව ඇති ඒක කොයිතරම් වටිනවද කියා. ඉතින් මo පළවෙනි දවසෙ ඉගන ගත් දේවල් වලින් පොඩි දෙයක් ඔයාලටත් කියන්නම්.මo හිතනවා සමහර විට ඔයාල මේව…