Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
COVID-19 නිසා මගහැරුණු වෛද්ය විද්යාවේ නව පෙරැළි...
1. මිනිස් සිරුර තුළම ජාන වෙනස් කිරීමේ තාක්ෂණය... In vivo CRISPR, මෙම තාක්ෂණය මගින් රෝගීන්ගේ සිරුර තුළ ජාන වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් මෙතෙක් කල් සුවකල නොහැකි රෝග ලෙස සැලකුණු ජානගත රෝග සුව කිරීමට හැකියාවක් ලැබේවි. මෙම තාක්ෂණයේදී බැක්ටීරියා, බැක්ටීරියා සෛල තුළට ඇතුළු වන වෛරස් වල ජාන වෙනස්…

COVID-19 සහ ප්රෙෂර් බෙහෙත්
COVID-19 වෛරස් රෝගයත් එක්ක ACE Inhibitor (Captopril, Enalapril) කාණ්ඩයේ බෙහෙත් සහ Angeotensin Receptor blockers ( losartan candesartan) කාණ්ඩයේ බෙහෙත් වර්ග ගන්නා රෝගීන්ට වෛරස් රෝගය දරුණු විය හැකි බවට කතාබහක් ඇති උණා. මෙම බෙහෙත් අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත බෙහෙත් වර්ගයි. එමෙන්ම වකුගඩු සඳහා හිතකර…

Homeland 🇺🇸 S08E09 With Sinhala Subtitles
HOMELAND [Season 08 Episode 09] The eighth and final season of the American spy thriller television drama series Homeland premiered on February 9, 2020, on Showtime and consists of 12 episodes. 09th Episode – (In Full Flight) >> Full Episode Guide >>>>> – The winner of 6 Emmy® Awards including…
කොරෝනාව ඇති කරනලද අධ්යාපන අර්බුදයට තාක්ෂණයෙන් මුහුණ දීම
නිදහස් අධ්යාපනයෙන් ඉදිරියට ආ අප නවීන තාක්ෂණය යොදාගන අධ්යාපනය නිදහස් නිදහස් කරගැනීමේ උත්සාහයේ අළුත්ම පියවර අප්රේල් 06 වැනිදා අරඹමු. එය අපටද, ගුරුවරුන්ට හා සිසුනටද අලුත්ම අත්දැකීමක් වනු ඇත. #NextGen #ISOC #ISOCLK #SholpaSayura #GirlsInTechnology #GiT #ICTTeachersofSriLanka Niranjan Meegammana Blog
COVID-19 සුලගෙන් පැතිරෙනවා ද?
COVID-19 වෛරස් රෝගය ලෝකයට අලුත් අත්දැකීමක්. ඒ නිසාම ඒ පිළිබඳ වෛද්ය විද්යාත්මක මතයන් නිරතුරුවම යාවත්කාලීන වෙනවා. මෙම රෝගය කෙළ බිඳිති මගින් හා වෛරසය තැන්පත් වූ මතුපිට පෘෂ්ඨයන් මගින් බෝවන වග පිළිගත් මතයක්. ඊට අමතරව එය කුඩා බිඳිති ලෙස වායුගෝලයේ පැතිරී යා හැකි බවටත් දැනට මතයක් ඉදිරිපත් වී තිබෙනවා.…

ආවේග පිටකිරීම
කොරෝනා ඇවිල්ලා වෙන කතා කරන්ඩ මාතෘකා නැති කරලා දාලා. මේ යක්කු හිනා වෙන්නත් බයයි. ඇයි යකෝ රටට එන එක වහ ගන්ඩ බැරි වෙච්චි නායකයෝ කළිං හිටිය උන්ටත් වඩා පඹයොද කියලත් හිතෙනවා. රෙද්ද. හැබැයි කළිං උං හිටියනං මේ වෙද්දි දෙකෙං එකක් වෙලා. ශුවර් එකටම එහෙනං මේ වෙද්දි දියවන්නාවටම කොරෝනා. ඒකේ ඉන්න නාකි හම්පඩ හැත්ත…

COVID -19 සහ පැන්ඩෝරාගේ පෙට්ටගම.....
ග්රීක මිත්යා විශ්වාස වලට අනුව පැන්ඩෝරා නම් කාන්තාව දිව්ය ලෝකයෙන් ගෙනා පෙට්ටගමක්, දෙවියන්ගේ අණට විරුද්ධව විවෘත කිරීම නිසා ලෝකයට රෝග සහ ව්යසන ආ බව පැවසෙනවා. ඒ කෙසේ වෙතත් මිනිස් ලොවට රෝග කරදරවලින් නම් අඩුවක් නැහැ. එම රෝග ඇති කරන රෝග කාරක අතරින් වෛරස් රෝග ඉදිරියෙන් සිටිනවා. වෛරස් යනු සජීවි හෝ අජීවී…

නාමල් උයනේ සැඟවුණු විවිධත්වය
අදින් වසර මිලියන 550 ක ඈත ඉතිහාසයක් නියෝජනය කරන ජාතික නාමල් උයන රෝස තිරිවානා කඳුවැටිය අනුරාධපුර දිස්ත්රික්කයේ පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම ග්රාමයේ පිහිටා ඇත. ශාක හා සත්ත්ව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියකින් යුත් මෙම භූමිය ඓතිහාසික නටබුන් රැසකින්…

ගෙදර ඉදන් වැඩ… COVID-19
ඉතින් ආයෙත් ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. වෙනස්කම් ගොඩාක් මේ කාලය ඇතුලත වුනා. ඒව පස්සෙ කියන්නම්කො. මම දැන් ඉන්නෙ වෙන ප්රාන්තයක. New York වල ඉදන් පැය 6ක් වගේ මෙහෙට තියෙන්නෙ. තාම මම ඉන්න නගරයනම් ආරක්ෂිතයි. හැබැයි ඉතින් මොනව වෙයිද දන්නෙ නැහැ ඉස්සරහට. මම මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන්නෙ. එලියට යන්න…