Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Create Azure Backup Alerts using Log Analytic Workspace

In this article I am going to explain how to create backup alert using log analytic workspace . Cause : we have multiple Azure tenancy and multiple backup slots running several time slots. all the backup alert were created using Activity log, recently we face issue that administrative alert of…

වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි...

වසර එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්, අඩුම තරමින් ඉදිරියට ජීවත්වන අයටද වැදගත් වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මෙම කොරෝනා වෛරසය (Covid - 19) කෙසේ මෙලොවට පැමිණියේදැයි…

Homeland 🇺🇸 S08E10 With Sinhala Subtitles

HOMELAND [Season 08 Episode 10] The eighth and final season of the American spy thriller television drama series Homeland premiered on February 9, 2020, on Showtime and consists of 12 episodes. 10th Episode – (Designated Driver) >> Full Episode Guide >>>>> – The winner of 6 Emmy® Awards including…

නිදි පහන් රැය

සුලැඟිලි පැටලී එක්ව ගියමග ලිහිල් වී බැමි දෙ අතක වූ සඳ යලිත් සිත්තම් කලෙමු දිවි මග හැගුම් මත්කල සිත් දමා බිඳ ඇවිද ආවෙමි නැවුම් මේ දුර නොවන විලසට හදෙ ඇඳි මග සිත තලා ගිය ඒ සොඳුරු ඊතල දරමි වෙර මිහිදන් … දිගටම කියවන්න →

අමතකව ගිය පොලොව.

එසවී නුබ සොයා විහිදුවා අතු පතර සොයා හිරු රැස් කිරන යන කලෙක අතරමග ලත් කලෙක මිනිස් ඇස ඇද වැටී සිටින කල සිහිවීද මොහොතකට අමතකව ගිය පොලොව.

ගිලගන්න ලං වෙයන්

අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන් කෘෂ වෙයන් කෘෂ වෙයන් තව තවත් කෘෂ වෙයන් තොගෙ රටේ මිනිසුනුත් තෝ වගේම කෘෂ වෙයන් දහඩියත් සෙම් සොටුත් මළ පහත් පහ වෙයන් හෙමි හෙමින් ගිලගන්න දෙසීයට ලං වෙයන් 2020,අප්‍රේල් 9 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.

ගිය හැටි අපි එක මගක

අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන් මා පෙර කලෙක හොට බිම ඇණ සිටි විටෙක මට අඬ ගසා දුං තැටියේ කැඳ මතක සිහිවුණි මටත් ගිය හැටි අපි එක මගක අහිතක් නොහිත බීපිය නරියෝ ඕක 2020,මාර්තු 17 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.

අරන් යමි කුදලලා

අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන් අතපයත් රැලි වෙලා හකු දෙකත් හැකිලිලා කසි කබල් තමුසෙලා අරන් යමි කුදලලා රීරි මස් වලදලා බඩ උනත් ලියලලා සැලුට් ගැසු ඇමතිලා අල්ලයිද තමුසෙලා 2020,මාර්තු 11 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.

මගෙ නම දේවානී

අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන් බඩ මහත කපන කොට මුදලාලි පෙරටු කොට සට කපට හැකර කට මගේ කරේ පොරෝ මිට අනේ හරි අහිංසක සුදු පාට ඇමති සද පුසුබ ඇති පිපි මලක ඩෝසරේ මැද්දෙ හිද කඩොලාන පිරි වලක අප්පිරිය ජොහොර ගද ගෙම්බකුගේ මිහිරි බක සද්දෙටම හඩන ලද ඩෝසර් කබල ගෙන මා දෙසටම පැමිණී ඔල මොළ නොමැති නරිවාදන් ඇසුණි හිටි…

මිසිනෝනා ආච්චී

අට පාස් වෙන්න පෙර, ළමා විය නිම උණා තවම මම තරුණයි, තරුණ විය දිගු උණා හැඩකාර කෙල්ල මම, කොල්ලො හෙම හිනහුනා ඒකාලෙ හෙමි හෙමින්, ගෙදරටම දිය උණා ඔය ඉන්න ගොඩක් අය, මගෙ අතේ දැඩි උණේ මුහුණ අත පය හෙමත්, මම තමයි හැඩ කළේ දරු සෙනෙහෙ හැර යමක්, මගෙ හදේ නොතිබුණේ උබල හැදු මිත්තනිය, නැතිද දැන් පෙනෙන්නේ කරුණාව මිස…