2010 අසළ මාසේ 5 වෙනිදා අපි මොරටු සරසවි බිමට පය තැබුවෙ බලාපොරොත්තු රැසක් පොදි බැඳන්. නුහුරු නුපුරුදු බිමක දෙමාපියන්, නෑදෑයින් ගෙන් මිදිලා තනිවෙද්දි අපේ තනියට හිටියෙ අපි අපිමයි. එදා දවස ටිකක් වැසිබර දවසක්. හා හා පුරා කියල නෙළුම් මල් පුජ කරලා සීත ගඟුල(අපේ බුදු සමිඳු පිළිමය අසළ) වැඳලා අපි තොරතුරු…

කුණාටුවකින් තම මව අහිමිවූ සුදු කොටි පැටවුන්ට අම්මා කෙනෙක්... .

FaceBook application එකක් සදහටම අයින් කරමු යාලුවෙක් request කරපු පලියට accept කලත් අපිට මෙලෝ වැඩකට නැති applications වලට ඕන තරම් අපි register වෙලා ඇති. Register උනාට පස්සෙ ඒවයින් එවන එක එක විදියෙ requests වලින් එන Notifications මහා කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගෙ වෙලාවලදි ඉතින් පුරුදු පරිදි…

ඈ මගේ... ඒත්, මා උඹේ, උඹ කාගෙද කියලා මං තාම හොයනවා.. හැබැයි තුන් තිස් පැයේ මොර දෙන මූ නම්, අරූ ගේ කියලා රට්ටු කියනවා. ගොඩවැදෙන්න mini කවියට.

කලින් පෝස්ට් එකක කිව්වනේ සබ්ටයිටල් හොයාගන්න හැටි. (කෝ ඉතින් සබ්ටයිටල් දාන්න ෆිල්ම් එකක්?) හරි හරි ඕකට ඉතින් මල පනින්න ඕනේ නෑනේ , අද කියන්න යන්නේ ඒක තමයි. හෙන්ඩුව ගත්තට පස්සේ හරි කමක් නෑනේ අලියත් හම්බවෙනවනම්. මේකත් ඉතින් ටොරන්ට් දෙයියන්ගෙම වැඩක් තමයි. ඇති වෙනකම් නෙමෙයි ඇති වෙලා අහල ගම් හතකටත් ඇති…

හැඳින්වීම පෙබරවාරි 14 වෙනිදා ලෝකයේ තරුණ වැඩිහිටි සැමට අමතක නොවන දිනයකි. මන්ද එදින “ වැලන්ටයින් දිනය ” උත්සවාකාරයෙන් සමරන බැවිනි. බොහෝ දෙනෙකුට මෙදින අර්ථ විරහිත වූ ආලය තේමා කරගත් හුදු දිනයක්ම පමණි. බෙහෝ දෙනෙකු මෙහි අර්ථය පවා නොදනිති. ඇතමුන්ට තම අශීලාචාරවත් සිතැඟි තෘප්තිමත් කර ගැනීමේ දවසකි. ශ්‍රී…

එක දිගට ඇද හැලුණු මහ වැස්ස යට පිපුණු කහ පාට මල් වියන... මිලානව ඇද හැලී තැනූ පාවඩ පලස... නොපාගා සීරුවට පිය නගා ඔබ යන්න... අන්තිමට ඉතිරි වුණ තවත් මල් දෙක තුනක්.. හෙට විතර වැටෙන්නට.. මග බලන්... දුක් බරව...! 14/02/2011
බොරුවක් නොව සැබැවකි...ඉතාලියානි මෝස්තර නිරුපන ශිල්පිනි Rafella Fico තම කන්‍යාභාවය විකිනීමට තීරනය කර ඇත. ඒ ඩොලර් මිලියන 1.5 කටය... 21 වැනි වයසෙහි පසුවන ඇය තම කන්‍යා භාවය ලබා ගන්නේ කවුරුන්දැයි දැන ගැනීමට දැඩි ඇශාවකින් පසුවේ.. ඇගේ ජයාරුප කිහිපයක්....

Normal 0 false false false MicrosoftInternetExplorer4 st1\:*{behavior:url(#ieooui) } /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;…

ආදරවන්තයින්ගේ ආදරය, හැමෝම සමග සිහිකරන්න පුළුවන් දිනය අදයි.ඉතින් ඔයාලත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් , ඔයාලගෙ ආදරයට අද මාත් හදවතින්ම සුභ පතමි. ඔයා ආදරය කරන කෙනාට හදවතින්ම අවoකව ආදරය කරන්න. එවිට ඔයාලගෙ ආදරය තවත් ලස්සන වෙයි.
