මෙක වැලන්ටයින් දවසේ e-male එකක් විදිහට ලැබුනු පණිවිඩයක්,කියවලම බලන්නකො.... තමාගෙ ජිවිතය ගැන කලකිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි මේ කතාව ගෙතෙන්නේ.... ඒ තරුණිට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ..ඇයගේ දෙනෙත් අන්ධවි තිබුන නිසාවෙනි... ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකමැත්ත පෙන්නුම් කලාට...ඇය ආදරය කල…
ඔන්න යාලුවනේ අද මම ගෙනවා මැක්සා සොෆ්ට්වෙයාර් එකක්..........මේ ගැනනම් කියන්න ගියොත් මට පෝස්ට් ගනනාවක් ලියන්න වෙනවා.........එච්චර වැඩ කෑලි තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක........ මේ සොෆ්ට්වෙයාර් එක තමයි Dr. Hardware කියන්නේ........මේකෙන් අපේ පරිඝනකය ගැන සම්පූර්න විස්තරයක් ලබා ගන්න…

boho denekta meke thibena ekama aula sinhala akuru nopenena eka neda? බොහෝ දෙනෙක්ට මෙහි තිබෙන එනම අවුල සිංහල අකුරු නොපෙනෙන එක නේද? මේ ලින්ක් එක ක්ලික් කරන්න... me link eka click karanna...
ඉතින් කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි ලිපියක් ලියන්නේ මම ඉතින් වෙනදා වගේම නියම ගැජමැටික් එකක් දෙන්න තමයි යන්නේ මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙක(Open Source) මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් මෙක ගැන කිව්වොත් මෙම මෘදුකාංගය ඉතාමත් වටින මෘදුකාංගයක් නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක…

අද ඔන්න ආව අපහු බ්ලොග් එකට ඇදුමක් අන්දවල යන්ට කියල. පරණ ඇදුම සෑහෙන්න පරණයි. ඒ ඇදුමට බ්ලොග් එක බලන් ඉන්නත් අමාරුයිලු... ඔය සේටම හින්ද ඇන්දුව අලුත් ඇදුමක්... මාත් ඒකට පොඩි අයිසින් පාරක් දැම්ම... කශ්ටිය කියන්නකො කොහොමද කෙල්ල කියල දැන්.. හික්ස් :D අද මේ පැත්තෙ ආපු හින්ද කතාවක් කියලම යන්න හිතුන. හැබැයි…
නිදහස කවද්ද? පෙබරවාරි 4 මැයි 19 තව අගෝස්තු 1 දෙසැම්බර් 18 තව තව ජනවාරි 15 පෙබරවාරි 14? එතකොට මාර්තු 21 (උපන්දිනේ) නැත්තං පෙබරවාරි 17(අද) තව හිතුවොත් තව තියෙනව නිදහස් දින ඉස්සරහට තව ගොඩාක් එන්නත් තියෙනව ඔය විදියට ඔය විදියට හැමදාම නිදහස් දවසක් හැමදාම හිර වෙලා හිටපු දවසක්.
දුටු නෙත නිතැතින්ම ඒ වත වෙතින් මම නටුවෙන් නෙළු මලක් අත සිත නැත කදිම ඉටු දෙවි වරම් සත අත සිත ගතොත් සම වටු ලිහිණියෝ වෙත වත් පත දෙමි මෙ මම තරු තෙර අතර තුර තරුවක වරුණ කිම තොර නැති අඹර සර සිරි දැක වරද තම වර ලැබි අය අතර වර නැති අය සෙවුම කළුනික සොයමි එයටත් පහසුතව මෙ මම සතුරු මිතුරු ගරු…
බොහොම කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුනා... අනේ මන්ද මටත් බ්ලොග් ලියන්නෙ හිතෙන්නෙ exam අතලඟට ඇවිල්ල coursework එහෙම අම්බානක හිරවෙලා ඉන්න වෙලාවටමයි. මාස 2ක්ම ගෙදරට වෙලා අල කකා හිටිය නිකමටවත් මුකුත් ලිව්වෙ නෑ නෙ. අද ලියන්න යන්නෙ බොහොම කාලෙකට පස්සෙ රසවින්ද හොඳ වේදිකා නාට්‍ය (converter එකේ යන්සෙ…
සැම දෙයම බෙදාගන්නට නොව බදාගන්නට නැඹුරුවූ අමුතු රුවිතයකට ලොව තම අත්දැකීමේ පාද තබා අවසන් යුගයකි අපි දැන් මේ පසු කරමින් සිටින්නේ. ප්‍රධාන වශයෙන්ම රූපවාහිනිය, marketing strategies යන ගාම්භීරවූ ලේබලය අලවා, එවන්වූ ආත්මාර්ථයේ හැඟීම් අප සිත් වෙත අපටත් හොරෙන් මේ දිනවල එවමින් පවතී. එබැවින් අපගේ අවධානය යොමු…

Cambria Math"; panose -1:2 4 5 3 5 4 6 3 2 4; mso -font- charset :0; mso -generic-font-family:roman; mso -font-pitch:variable; mso -font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:" Arial Unicode MS"; panose -1:2 11 6 4 2 2 2 2 2 4; mso -font- charset :128; mso…