Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පොන්ටින්ට විනය පරීක්ෂණයක්.

පසුගිය සදුදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී දුවද්දී දැවීයාමකට හසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක රිකී පොන්ටින් ඉන් අනතුරුව ක්‍රීඩාගාරයේ වූ රූපවාහිනී යන්ත්‍රයකකට පහරදී කුඩු කර ඇතැයි වාර්තවේ. මෙම සිද්ධිය සම්බන්දව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම තරගයේ තීරක වශයෙන් කටයුතු කල ශ්‍රී ලංකාවේ රොෂාන්…

The Next Three Days (2010)

ත්‍රාසය, කුතුහලය තුලින් පිරුනු අලුත්ම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙන්නේ. චිත්‍රපටිය තිරගතවු පලමු සතිය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා වල පස්වන ස්ථානයට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය විදේස් සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්විමට හැකිවේලා තියනවා. "ග්ලැඩියේටර්" Gladiator (2000) , "බියුටිෆුල් මයින්ඩ්" A Beautiful…

අපේ කඩේ-හැඳින්වීම..

කඩයක් කිවූ සැනින් කෙනෙකුට මතකයට එන්නේ විවිධ බඩු බාහිරාදිය විකුණන්නට තබා ඇති ස්ථානයක් ය. තවද කඩයක් කිවූ සැනින් මුදලාලි මතක් වෙයි. මුදලාලි කියූ විට මතකයට එන්නේ සරමක් හා බැනියමක් හැඳ ගත බඩ තඩි කෙනෙක් ය(ඒ ඉස්සරය.දැන් මුදලාලි ල කෙට්ටුය ).කළු කඩ හා සුදු කඩ යනුවෙන් වර්ග දෙක කි.මම ඉස්සර හිතුවේ කළු කඩ යනු…

සුන්දර පාසැල්වියේ ඇඩල්ට්ස් ඔන්ලි කතා..............

ටික දවසකින් මොනාවත්ලියන්නත් බැරි උනා.තේරුමක් නැති කතා ලියල මොකටද නිකන් සිංඩිය පුරවන්නෙ කියලත් හිතුනා. නවම් සහෝ , තුසිත මලයා , පිස්සි කෙල්ල , පිණි බිඳු නංගා එහෙම ඇවිත් හොයලත් තිබුනා.ස්තුතියි කිව්ව ඕං මේ නර පනුව ගැන හොයල බැලුවට.කුනුහරපයක් හරි ලියන්න වෙලාවනෙ අප්පා වැඩේ.මේකෙ ඉන්න බොහොමයක් දෙනා A/C කාමර…

2026 ක් වූ අගෝස්තු මස 07 දා

‍ශ්‍රී ලංකා බල‍ධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු හා කැනඩා ඇතුලු යුරෝපීය රටවල් මේ වන විට රාජපක්‍ෂ පවුලේ විදෙස් දේප‍ල තහනම් කිරීමට තිර‍ණය කර ඇත.ඒ පිළිබද ඇමරිකානු රජයේ තිරණය දැනුම් දෙමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජාත්‍යන්තර මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් පවත්වා ගෙන යනු ලබන…

.PDF අහන්න කැමතිද?

මේකත් පුංචිම පුංචි වැඩක්, ගොඩක් අයනම් දන්නවත් ඇති. මෙන්න මේකයි කරන්න තියෙන්නේ, මුලින්ම අහන්න ඕන pdf ෆයිල් එක Adobe reader එකෙන් විවෘත කරගන්න.ඊට පස්සේ පහලින් තියෙන ෆොටෝ එකේ විදිහට View> Read out loud> Activate read out loud කියන එක තෝරන්න. දැනටමත් වැඩෙන් 50%කම ඉවරයි. දැන් කරන්න තියෙන්නේ තවත් වතාවක්…

අම්මයි මමයි

බර අඩි තියා මහ වැහි වහින්නේ කලූකරගෙන කොළඹ අහස අද හවසත් හඩන්නේ…… අකුණු සරින් ගැහෙනා හිත එකාතකින් මිට මොලවා සබ්බසකලමනාව ගෙන දුවන්නට හිතයි අම්මේ පෙර දා සේ නුඹ තුරුළට….. ඉරට මුවා වී නිල් ඇස් රිදෙන්නේ ස`දට මුවා වී හදවත හඩන්නේ මලට මුවා වී බඹරුන් රෝන් උරන්නේ හිතට මුවා වී ලෝකය පෙනෙන්නේ පැලේ පිලේ ඉපනැල්ලට…

'නපුරු පාලකයෝ තුන්දෙනා'

කියවමි නැවත ආසාවෙන් කියවූ කුඩා කල.. 'නපුරු පාලකයෝ තුන්දෙනා' මෙවර කතාවේ නටන පාද ලා බොහෝ ය.. භූගෝල ගුරුවරුද අසරණව.. නහය උඩ කුරුලෑව පමණක් ඇතිව.. ඔටුන්න හිමි ටුට්ටි තවම බොළඳය.. කවදාවත් වැඩිහිටි නොවන පාට ය.. මහළු අව්ගුස්ටෝ කොහිද? සර්කස්කාර ටිබුල් අතුරුදන් වී වත් ද? සුන්දර සුවනී නොමැත ඉපදී තවම. අහසේ තරු…

උසස් තත්වයේ වෙබ් අඩවි සාදගැනිමට මෙන්න ගැජට් එක(BlueVoda Website Builder 9.24)

අදත් මම ඔයගොල්ලන්ට නියම ගැජමැටික්ස් එකක් අරගෙන අවා මෙම මෘදුකාංගය නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින මෘදුකාංගයක් වෙයි විශේෂයෙන්න්ම වාණිජ මට්ටමේ වෙබ් අඩවි තානාගන්න කැමති අයට මෙක විශේෂ මෘදුකාංගයක් වෙයි. වැඩි කතා නැතුව මෘදුකාංගයේ දෙන පහසුකම් ගැන ටිකක් කතා කරමු. මෙම මෘදුකාංගය විශේෂයෙන්ම සකසලා තියෙන්නේ HTML…

නොමැරී බේරුණු මෝටර් සයිකල් පැදිල්ල.......

‍ ඊයේ අත්‍යාවශ්‍ය වැඩ ගොඩකට සිටි එකට ගිය ගමන් යාළුවෙක්වත් මුණ ගැහෙන්ඩ ගියා. තීරණය කර ගත්ත වැඩ ඔක්කොම ටික පිළිවෙලකට කරගන්න ඕනෙ හින්දා මුල්ම වැඩේ පටන් ගත්ත තැන ඉඳලා යාළුවාවව මුණ ගැහෙන තැන වෙනකල් පයින්මයි ගියේ. ගමනේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 8 ක් විතර වුණා. ගොඩක් වෙලාවට මගේ කාල ගණනය 90% කට වඩා හරියන…