Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පරමාණුවක සැකැස්ම

මෙයට පෙර අප පරමාණුක වාදය, පරමාණුවේ ව්‍යුහය සහ ඒවා සම්බන්ධ විවිධ වාදයන් සාකච්ඡා කළා. දැන් අප දන්නවා පරමාණුව යනු මධ්‍යයේ වූ න්‍යෂ්ඨිය වටා ඇති ඉලෙක්ට්‍රෝණවලින් සමන්විත ව්‍යුහයක් බව. මේ න්‍යෂ්ඨියත් ඒ වටා ඇති ඉලෙක්ට්‍රෝණත් නිසා මූලද්‍රව්‍යවලට විවිධ ගුණාංග ලැබෙනවා. ආගන් නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයක් වන්නේත්…

අනාගතයේ කෙබදු වේද විලාසිතාව?

අසන්තතික විලාසිතාව ද, අපේ වටිනා සදාචාරය ද උඩු යටිකුරු වී ඇති ලෝකයේ අද තරුණිය, පාට හිසකේ, අඩවන් වස්ත්‍රය, දෙතොලේ රතු සායම, හෙලෝ ලේන්සුව............ අද තරුණයා, ධවල යදම් වන් මාල, රබර් වළලු, කනක කරාබුව, විරූපිත කොණ්ඩය හෙලෝ ලේන්සුව.... විශ්මය ජනකයි ද ... කෙබදු වේද? අනාගතය මොහොතක් සිතන්න... අපි හෙළ බොදු…

ටෙලිෆෝනයේ රස කතා 2

මතක ඇති නෙව සමනලීගේ ගෙදරට කෝල් එකක් ආවාම අධි ආරක්ෂිත ප්‍රදේශයකදී වගේ සමනලීගේ තාත්තා ප්‍රශ්න කරන හැටි ගැන???? සමනලී කලින් පෝස්ට් එකේදි විස්තර කලේ තාත්තාගේ ඒ ප්‍රශ්න කිරීමේ කලාවේ වෙනසක් ඇති කරපු සමනලීගේ යාලුවෙක් ගැනයි…. බැලුවේ නැති අය මෙතැනින් ඒක බලන්නකෝ….. අද සමනලී කියන්නේ ඒ යාලුවට සමනලී කෝල් එකක්…

Barn Buddy Creadits free ගමුද?

අම්මෝ මේදවස්වල මගේ හුගක් යාලුවො කියන දෙයක් තමයි කොහොමද මේ barn buddy creadits ගන්නේ කියලා.මේ barn buddy කියන්නේ facebook ගේම් එකක් කියලා ඔය ගොල්ලලොන්නට කියන්න ඕනේනෑනෙ… අපි බලමු කොහොමද කරන්නේ කියලා.. ඉස්සෙල්ලා මේක downlaod කරන්න මෙන්න ලින්ක් එක. http://www.software112.com/products/ultrasurf.html මේක…

චිත්රපටි බාමු - Despicable Me (2010)

ඔන්න මම එල ඇනිමි ෆිල්ම් කට්ටක් උස්ගෙන අවා.මේකට කියන්නේ ඩෙස්පකබල් මී කියලා.මාර ආතල් කතාවක්,ටේලර් එක බලන්නකො එතකොට තේරයි. මේක ටොරන්ට් ගොනුවක් විදියට තියෙනෙ. ටොරන්ට් ගොනුවක් මෙතනින් ගන්න . උපසිරසි(සබ්)ගොනුව මෙතනින් ගන්න . මේකෙ සයිස් එක මෙගබායිට් 700යි. මෙක මම බාපු කරපු ටොරන්ට් එකක්.ඒ නිසා බාන්න බය…

සොබාදහමත් සමඟ සුලබව නෙත ගැටෙන නමුත් නොසිතන හිතකට පුංචි හෝ සිතුවිල්ලක් ලබා දීමට...

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

නිදුකාණනේ..................

බුදුන් වැඩි දිවයින එනම් අපේ මාතෘභූමිය වන ශ්‍රීලංකාව සහ එහි පවතින ප්‍රධාන ධර්මය වන බුද්ධ ධර්මය පිළිබදව කියවෙන මෙම වීඩියෝව මා මෙම අඩවියට ඇතුලත් කලේ ජාතිවාදයක් ආගම් වාදයක් ඇති කිරීම උදෙසා නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි අන් කිසිදු ආගමකට ධර්මයකට අපහාස කර නොමැත.අන් කිසිදු ආගමක්…