Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සිහිනයේ පාවෙලා - 01 කොටස
මම තමයි ඉස්කෝලෙ හිටපු හොඳම ගායකයා. ඉස්කෝලෙ සංගීත සර් වෙනත් පංති වලට සංගීතය උගන්වන කොටත්, මාව සංගීත කාමරයට ගෙන්වලා මම ලවා රාග තාල කියවනවා. ඊට පස්සෙ සර් මෙහෙම කිව්වා. ”දැක්කද? කවදහරි දවසක සිංදු කියනවා අමරදේවලට කනේ ඇඟිල්ල ගහගන්න”
Active your Kespersky for 3700 days+update
Which is the best Antivirus software in the world? I think it is kespersky. It is more powerful than others. And it protects your computer well. But it is not a free programme. You have to pay more money to download the software. They cost much money to use those KIS or KAV. But I am giving you a…

පුර්ව ලිංගික හැසිරීම් හා එහි බලපෑම ජාතිවාදීන්ව නිරුවත් කරන ආකාරය
සාම්ප්රදායික සමාජයේ විවාහයට පෙර තරුණ පරපුර අතර පුර්ව ලිංගික ක්රියාකාරකම් නොතිබුනා නොව එකල පැවති සමාජ සංස්කෘතික හර පද්ධතීන් හේතුකොට ගෙන ඒවා ජාතිවාදීන් විසින් ඒවා අන් අයගෙන් වසන් කර තිබුනි. නමුත් නූතන සමාජ වටපිටාව තුළ මේ තත්වය සම්පූර්යෙන් වෙනස් වී ඇත. මේ වෙනස් වීම පිළිබඳව අපි බුද්ධිමත් කතිකාවතක්…
Jet Audio Portable
Jet audio is a great music video player. And it has more beautiful skins than others. So everyone likes jetaudio. You can download the portable jetaudio from here. Download from here

සිහිනයේ පාවෙලා
කොටස් වශයෙන් පල වන නවතම ආදර කතාව ළඟදීම බලාපොරොත්තු වන්න.

මෙරිල් පෙරේරාගේ නවතම ආදර කතාව ළඟදීම බලාපොරොත්තු වන්න.
ආදරය පාරමිතාවක් කර ගත්...... ප්රේමය ආත්මය කර ගත්..... සදාදරණීය සිහිනය...... සිහිනයේ පාවෙලා
Portable Yahoo! Messenger 10
Portable Yahoo! Messenger 10 Yahoo portable messenger is a nice software. Everyone knows about yahoo messenger. I am giving you the yahoo messenger portable. Download the software from here.

ඉලන්දාරියාගේ නිහඩ ලොව බිදින්න අත් වෑල් බෑද ගනිමු .....
සින්හල බ්ලොග් අවකාශයේ සිටින ඉලන්දාරියා මහුට සෑදි ඈති රෝගය සදහා ප්රතිකාර ගෑනීමට මනුස්සකම දන්නා සන්වේදි හදවත් ඈත්තවුන්ගෙන් උපකාර බලපොරොත්තුවෙන් සිටිනවා.උනුවෙන හදවත් ඈති මිතුරනේ මනුෂයත්වයේ නාමයෙන් අසරන වී සිටින අපේම සහෝදරයෙකුට අපි පිහිට වෙමු. …* මා ඉලන්දාරියා ඔහු ගෑන කියන සන්වේදි කථාව මෙලෙස…
