වෙඩි වැදුණු පොඩි දැරිය ගෙන ගියා රෝහලට මේ දැන් උණුසුම් පුවත් ගෙන එන්න සොඳුරියේ උද්දාමයෙන් සිනහ මුසු මුවින් හැඟීමක් නොමැති දෑසින් අපි තමයි වෙඩි වගේ රටටම දුන්නෙ නිවුස් එක බුබුළු දමනා ලේ පොඩි දැරියගෙ ඈම දකින්නටත් කළින්… අපේ වගකීම අකුරට … Continue reading →
ආයුබෝවන්.... මෙම බ්ලොග් කලාපය මඟින් ලොව නවතම ගැජට් ගැන ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු. නවතම ගැජට් එකක් සමඟ ලඟදීම හමුවෙමු......

මම අද අලුත් wideget එකක් ගෙනාවා. එ ඔයලාගෙ blog එකෙන් වලට link එකක්. වෑඩිය කතා ඔන නෑහෑනෙ පහල code එකcopy කරලා html / JavaScript එකට copy කර ගන්නකො හොදයි නම් comment එකක් දමලම යන්න

බලුරාළගේ සිංහල බ්ලොග් න්යාමය, අංක දෙකෙන් කියවෙන වගනම්: සිංහල බ්ලොග් අවකාශයේ, ඕනෑම මාතෘකාවක හරය ගැන කියවෙන ලිපියකට සාපේක්ශව අඩු ප්රතිචාර ප්රමාණයක්ද, ඒ මාතෘකාවට එරෙහි මාතෘකාවන්ගේ විවේචනය ගැන ලියූ ලිපියකට සාපේක්ශව වැඩි ප්රතිප්රචාර ප්රමාණයක්ද, මාතෘකාවේ ආශ්චර්යය ගැන ලියනා ලිපියන්ට සාපේක්ශව වඩා…
නරකයෙහි උපන් සත්ත්වයන් අල්ලා ගත් නිරය පාලයෝ ඔවුන් යමරජු වෙතට ගෙන යති. එසේ යමරජු හමුවට ගෙනා නිරිසතෙකුගෙන් තමා කල පව් පිළිබද විමසන ආකාරය මේ මුර්තිය මගින් දැක්වේ.

ඔන්න මම බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන අවා.මේකට කියන්නෙ යෝගී බේයාර් කියලා.මේකෙ IMDB රේටින් එක නම් ටිකක් අඩුයි.කථාව මේකයි,යෝගී බේයාර් කියන්නෙ කතා කරන්න පුලුවන් වලහෙක්.එයගෙ සපෝටර් බූ බූ කියන පුංච් වලස් පැටියෙක්.ඒගොලෝ ඉන්න කැලැවේ නම ජෙලිස්ටොන්.එකේ ලොක්කා රේන්ජර් ස්මිත්.එක දවසක් නගරේ…

සිතට සතුටක් මවන දසුනක රුවක් අරගෙන ඔබ ඇවිත් නෙත ම කළඔනවා....... වරම් නැති බව හිතෙන පැතුමක අකීකරු හිත දැවටෙමින් ඔබ ම අයදිනවා....... ----------------------------------------------- පාවෙනා සුදු වලා අහුරක ඔබව සතපා උණුසුමක් වෙන්නට හිතයි........ රෝස පැහැවන් දෙතොල් අද්දර හාදු වපුරා ආදරය දෙන්නට…

“ දෙයියනේ....... මොකද දරුවෝ මේ උනේ.අතෙන් ලේ එනවා නේද හොඳටම ” “ අනේ අම්මා මම තේ කෝප්පෙ දැක්කෙ නෑ.අත වැදිලා පෙරලුනා.වීදුරු කටු අහුලන්න ගිහිල්ලයි අත කැපුනෙ අම්මා ” "අයියෝ ලමයො මොන සිහියෙන්ද වැඩ කරන්නේ.මොනවා කරන්න ගිහින්ද මේක බිඳුනේ" "අනේ මට බනින්න එපා අම්මා.මම හිතලා කලේ නෑ.මම පොත් ටික ගන්න කොට අත…
මට මතක් වෙනවා එක් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තිබුනු,හෑම කොල්ලෙකුටම වගේ මටත් තිබුනා ලස්සන ආදර කථාවක්.ඒ ආදර කථාව ගොඩනගන්න ඉස්සර මම මාර ගේමක් දුන්නෙ.ඔයාට මතකද හෑමදාම මම වෑඩ ඈරිලා එන බස් එකේ තමා ඔයා ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නේ.මාස ගානක් තිස්සෙ මම එකම බස් එකේ ඔයාව සතියකට දෙතුන් වතාවක් දකිනවා.ඔයාව දකින හෑම…

බලුරාළගේ සිංහල බ්ලොග් න්යාමය, අංක එකෙන් කියවෙන වගනම්: සිංහල බ්ලොග් අවකාශයේ, ඕනෑම මාතෘකාවක් යටතේ වූ, ඕනෑම සාකච්චාවක්, අවැසි තරමේ කාලයක් දුරට නොනැවතී දීර්ග වූ විට, නිතතින්ම එක් පාර්ශවකයක් විසින්, අනෙත් පාර්ශවයේ උදවියට ලංකාවේ ජීවත් වීමට අයීතියක් නැති බව නිවේදනය කරන්නේය. එසේ වූ සැනීන් එම සාකච්චාවේ හරය…